Friday 24th of April 2026

English Tamil
Advertiesment


බදු කුමාර වුන අනුර කුමාර


2025-07-10 14863

à¶…à¶´à·š රටේ දේශපාලනය කරන ඕනිම කෙනෙකුට අනුවර්ථ නමකුත් (nickname)වැටෙන à¶‘à¶š සාමාන්‍ය දෙයක්.ඒවා දේශපාලනඥයාගේ හොඳට මෙන්ම නරකටත් බලපාන අවස්ථා තියනවා.සාමාන්‍යයෙන් දේනානඥයින්ට අනුවර්ථ නම් පටබැදින්නේ සමාජයෙන්.අනුවර්ථ නම à¶’ à¶’ පුද්ගලයාගේ දේශපාලන භාවිතාවට ගොඩක් දුරට සාපේක්ෂයි. පහුගිය කාලේ සමහර දේශපාලනඥයෝ තමන්ට වෙනම නම් තමන් විසින්ම පටබැඳගෙන දේශපාලනයේ පවතින්නත් බැලුවා.හැබැයි හරි ගියේ නෑ.

à¶’à¶š එහෙම වෙන්නේ හොඳට හෝ නරකට සමාජයෙන් දේශපාලනඥයෙකුට හම්බවෙන à¶´à·Š‍රතිචාරයක් හින්දයි.ඔයාලට මතක ඇති මර්වින් සිල්වාම මිනිහට දුටුගැමුණු කියලා දාගෙන දුටුගැමුණු වෙන්න හැදුවා.හැබැයි à¶’à¶š සමාජයෙන් accept à¶šà·…à·š නෑ.ඔයාලා අහලා ඇති කොස් මාමලා, බනිස් මාමලා à¶…à¶´à·š රටේ හිටලා තියනවා.à¶¶à¶­à·Š දුන් පියාලා හිටලා තියනවා.à¶¶à¶­à·Š දුන් පියාලගේ ඉඳන් එහෙම පිංපියාලා දක්වම à¶…à¶´à·š රටේ දේශපාලනයේ අනුවර්ථ නම් තිබුවා තියනවා.සමහරුන්ට දාපු අනුවර්ථ නම් කාලෙන් කාලෙට වෙනස් වෙලත් තියනවා.

එහෙම වෙනස් වෙන්නත් බලපාලා තියෙන්නේ අදාල පුද්ගලයාගේ දේශපාලන භාවිතාව.ඒක වෙලාවක රටම හිටිය අප්පච්චී යුද්ධයෙන් පස්සෙ මහ රාජාණෝ උනා.ඒ මහරජනෝගේ හාවිතය විසින් මයිනා විදිහට ගෙදර යන්න වුනා.වර්තමාන ජනාධිපති අනුර දිසානායකටත් දැන් එහෙම අනුවර්ථ නම් ගොඩක් වැටිලා.මුලදී අනුරම දාගත්ත අරවින්ද දිසානායක නමෙන් පස්සේ අනුර කුමාර දිසානායක උන අනුරගේ නම වැඩියෙන් භාවිතා උනේ අනුර කුමාර කියලයි.

දැන් හැබැයි මේ ඊයේ පෙරේදා ඉඳන් ගොඩක් අය අනුර කුමාරට කියන්නේ බදු කුමාර කියලා.මුලින්ම ඒ නම ඇහුණ ගමන් රටේ රාළට පැටලුණා බදු කුමාරද,බඩු කුමාරද කියලා.පස්සේ ඒ නමින් අමතපු කෙනාගෙන් හරි එක මොකද්ද කියලා ඇහුවම තමයි කිව්වේ බදු කූමාර කියලා.ඇත්තටම අනුර කුමාර බදු කුමාර උනේ කොහොමද කියලා හිතද්දී එක පිටිපස්සේ අමිහිරි දේශපාලන කතාවක් තියනවා.නැත්තං ජනාධිපති කෙනෙක් බද්ධක් ගැහුවා කියලා ගහෙන් ගෙඩි එනවා වගේ එහෙම නම් වැටෙන්නේ නෑ.

එහෙම නං අනුරට වඩා ඔය නම සුදුසු රනිල්ට. රනිල් කියන්නේ බදු කාපර් කෙනෙක්.à¶’à¶­à·Š කවුරුවත් රනිල්ට බදු රනිල් කිව්වේ නෑ.අනුරට බදු අනුර වෙන්න බලපාපු à·„à·šà¶­à·” කීපයක් තියනවා. à¶’à¶šà¶šà·Š තමයි බලයට එන්න ඉස්සෙල්ලා අනුර රටට කිව්ව එයාගේ බදු à¶´à·Š‍රතිපත්තිය.අනුර රනිල්ගේ බදු à¶šà·Š‍රමයට à¶´à¶§à·Šà¶§ පතුරු ගැහුවා.අනුර ජනාධිපතිවරණ වේදිකාවේ දැඩ් බදු විරෝධියෙක් වුනා.අනුර පෙට්‍රල්වලට ගහණ බද්දේ තියන අසාධාරණ ගැන කිව්වා, ඩීසල්වලට ගහන බද්දේගම තියන අසාධාරණ ගැන කිව්වා.

වාහනවලට ගහන බදු ගැන හැටි කිව්වා.à¶…à¶­à·Š‍යවශ්‍ය භාණ්ඩවලට ගහන බදු ගැන කිව්වා.ඇත්තට අනුර පෙන්නුවේ බදු විසින් à¶…à¶´à·š ජීවිත අවුල් කරලා තියන විදිහට ගැනයි.තෙල් ආනයනය කරලා ආණ්ඩුවට රුපියල් දහයක් තියාගෙන ජනතාවච තෙල් දෙන හැටි අනුර කිව්වා.පවුලකට පුංචි කාර් à¶‘à¶šà¶šà·Š ගන්න බැරි විදිහට බදු ගහලා තියන හැටි අනුර පෙන්නුවා.අනුර ආවට පස්සේ ලක්ෂ 12 à¶§ VITZ කාර් à¶‘à¶šà¶šà·Š ගන්න විදිහ අනුරගේ ගෝලයෝ මවලා පෙන්නුවා.à¶’ වගේම à¶…à¶­à·Š‍යවශ්‍ය ආහාර à¶§à·’à¶š,කිරිපිටි à¶§à·’à¶š දරුවට දෙන්න බැරි මේ අසීමිත බදු නිසා කියලා අනුර පෙන්නුවා.

පාසැල් උපකලණවලට ගහලා තියන වැට් බද්දෙන් වෙන අසාධාරණය පෙන්නලා කිව්වේ à¶…à¶­à·Š‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහ පාසාල් උපකරණ වගේ දේවල්වල බදු බින්දුවට පස්සනවා කිව්වා.à¶Šà·…à¶Ÿà¶§ අනුරගේ දඩි වේවේචනයට ලක්වුනේ අහිංසක ජනතාව මත බදු à¶¶à¶» පටවලා බදු නොගෙවා බදු දැලෙන් රිංගන තෝරු,මෝරු ගැනයි.à¶’ බදු à¶§à·’à¶š à¶‘à¶šà¶­à·” කරගත්තට පස්සේ තවත් බදු සහන ජනතාවට දෙන්න පුළුවන් කියලයි අනුර ජනාධිපතිවරණ වේදිකාවි කිව්වේ.ලස්සන රටක් - ලස්සන ජීවිතයක් à¶´à·Š‍රතිපත්ති à¶´à·Š‍රකාශනය ඇතුලි බදු සම්බන්ධව අනුරගේ à¶´à·Š‍රතිපත්තිය දක්වලා තියනවා.

හැබැයි අනුර බලයට පත්වුනාට පස්සේ අනුර මේ කියපු බදු à¶´à·Š‍රතිපත්තිය අනුරම විසින්ම කනපිට ගැහුවා. ඇත්තටම à¶’à¶š නිර්දය විදිහට කනපිට ගැහුවා. අනුර යෝජනා කරපු කිසිම බදු සහනයක් ජනතාවට දුන්නේ නෑ.අනුර à¶šà·…à·š ජනතාවගේ රීරි මාංශයම උරාගන්න පුළුවන් තවත් බදු ගහන්න පුළුවන් තැන් හොය හොයා ඒවට à¶­à·€ තවත් බදු ගහණ එකයි.අද අනුර රනිල්ගේ ආණ්ඩුවේ තිබුණ බදුවලට වඩා බදු හදුන්වලා දීලා තියනවා.à¶…à¶´à·š රටේ ජනතාව පැති ගණනාවකින් වක්‍à¶» බදුවලට à·„à·’à¶» කරලා තියනවා.

කලින් ආණ්ඩු නොගහපු ඩිජිටල් සේවාවන්ට දැන් වැට් à¶‘à¶šà¶šà·Š වදිනවා,à¶’ බද්ධ ගැන මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත කිව්වේ එහෙම à¶šà·…à·š හැමදෙනාටම සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා.මේ ඩිජිටල් බද්ධ ඔක්තොම්බර් පලවෙනිදා ඉදන් à¶šà·Š‍රියාත්මක වෙනවා.à¶’ හරහා අන්තර්ජාලය සේවා සපයා ගනිමින් රටට ඩොලර් ගේන à¶´à·Š‍රජාව à¶…à¶­à¶» ලොකු නොසන්සුන්තාවයක් ඇති කරලා තියනවා.à¶’ වගේම අනුර කියපු බදු à¶´à·Š‍රතිපත්තිය සහ දැන් අනුර à¶šà·Š‍රියාවට නගන බදු à¶´à·Š‍රතිපත්තිය à¶…à¶­à¶» වෙනස දැන් සමාජයට හොදින් පේන්න පටන් අරන්.

ජනතාව මත පටවලා තියන බදුවලින් ජනතාව නිදහස් කරනවා කිව්ව අනුර ජනතාව මත තිබුණට වැඩිය බදු බරක් පටවලා තියනවා.ඒ වගේම එදා බදු දැලෙන් පනිනවා කියලා අනුර කිව්ව තෝරු මෝරු දැන් බදු දැලෙන් පැනලා ඇවිත් අනුරත් එක්ක හුරතල් වෙවී ඉන්න විදිහ දැක්කම මිනිස්සුන්ට මල පනින එක සාධාරණයි. අනුරගේ ගජ මිතුරන් උන ධම්මික පෙරේරා,ඉෂාරා නානායක්කාර වගේ තව විශාල ජාවාරම්කාරයෝ පිරිසක් රටට පොලු තියලා තවමත් ජොලියේ ඉන්නවා.

අනුරටත් ඒ ගැන වගේ වඟක් නෑ.අනුර දැන් මේ කරමින් ඉන්නේ ඒ බදු ටික අතෑරලා ඒ වෙනුවට හිලව් බදු පණවමින් ජනතාව සුරාගෙන කන එකයි.ඒක නිසා මේ බදු ගහන්නේ රට හදන්න නෙවෙයි රටට බදු ගෙවන්න තියෙන මහා පරිමාණ බදු වංචාකාරයින්ට සහන දෙන්න බව ජනතාව තේරුම් අරන් තියනවා.අනුර ජනතාවගෙන් බදු එකතු කරන්නේ ඉෂාර නානයක්කාරලා රකින්න බව ජනතාව දන්නවා.ඒක නිසා අනුරට බදු කුමාර කියලා කියන්න ජනතාව පටන් අරන්.

අනුරගේ මේ දුෂ්ඨ à¶´à·Š‍රතිපත්ති වෙනස් à¶šà·…à·š නැත්නම් හෙට දවසේ බදු වෙනුවට වෙන නම් දාලත් කතා කරන්න උනත් ජනතාව පෙළඹෙන්න පුළුවන්.

 

(රටේ රාළ)
Advertiesment