Friday 24th of April 2026

English Tamil
Advertiesment


බිමල් කාදිනල් ගැන එහෙම කිවිවේ ඇයි..?


2025-07-13 14869

 

ආයුබෝවන් මචංලා.....අද නං මචං.........රස්තියාදු බංකුවේ ඉඳන් කියන්න තියෙන්නේ හෙන සීරියස්.... කතාවක්.මචං....මේක විහිළුවකට ගන්න නං එපා.මොකද මචං......මිනිහෙක් අමාරුවේ වැටුනට පස්සේ ඒකෙන් ආතල් ගන්න ජෙප්ස් කොලිටියේ උන් නෙවෙයි අපි.

මචං....ශිරාවටමයි කියන්නේ.........බිමල්ට ස්ට්‍රෙස් වගේ.à¶’à¶š මචං..........දැන් එළියට පේනවා.බැරිද මචං..........උඹලගේ ටිල්වින්.........සහෝදරයට කියලා බිමල්ට පටවලා තියන à¶¶à¶» à¶§à·’à¶šà¶šà·Š à¶…à¶©à·” කරලා දාන්න.පව්නේ.......à¶¶à¶‚.

මචං........දැන් පාලිමන්ට් එකේ ලොකුම බර අඳින්නේ බිමා. මචං ........මොන්ටිසෝරියක් බලාගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ.අනික මචං......මොන්ටිසෝරියක් බලාගන්න දෙන්නේ අඩුම ගානේ..........මුල් ලමාවිය සංවර්ධනය ගැන ඩිප්ලෝමා........එකවත් තියන කෙනෙකුට.මචං..........උඹල මහ ලොකුවට හිතාගෙන හිටියට බිමල්ගෙත් මුල් ලමාවිය සංවර්ධනයේ ගැටලු........ තියනවා.එහෙම කෙනෙකුට......... මොන්ටිසෝරියක් බාරදෙනවා කියන්නේ ළමයි..... ටිකත් ඉවරයි, බලාගන්න........හාදයත්.........ඉවරයි.

ඒකනේ මචං........මම මුල් දවස්වලම කිව්වේ ටිල්වින්ට.......ඇවිත් කතානායකකම බාරගන්න කියලා.ගත්ත නං මචං.......අඹරං සීයාවගේ.......වැඩේ ලස්සනට කරගෙන ඉන්න තිබුණා.එහෙම උනා නං.........බිමල්ට ලොකු බරක් වැටෙන්නේ නෑ.දැන් මචං..........à¶Šà¶§ අමතරව ඇමතිකමේ.........වැඩ බලන්නත් ඕනි. මේ....... යකත් ඕනි එකටයි එපා.........එකටයි හොට ගහගෙනත් යනවනේ.මචං........එතකොට ස්ට්‍රෙස් තවත් වැඩිවෙනවා. මචං..........පැලවත්තෙත් ලොකු රෝල් à¶‘à¶šà¶šà·Š බිමල්ට.......දීලා කියන්නේ ඇත්තද à¶¶à¶‚.à¶Šà·…à¶Ÿ à¶´à·Š‍රධාන ලේකම් ටාගට් à¶‘à¶šà¶­à·Š බිමල්.......... කියලනේ කියන්නේ.අගමැතිකමත් මෑන්ගේ ඔළුවේ තියනවා.

ඉතින් මචං..........à¶’ වගේ කෙනෙක්.........ආරක්ෂා කරගනිල්ලා.කරත්තයක උනත් වැඩිපුර à¶¶à¶» පැටෙව්වොත් ගොනාට..........අදින්න බෑනේ මචං.දැන් බලපන් මචං............මිනිහා කියවන දේවල්වලින් තනිකරම එලියට එන්නේ නඩු භාණ්ඩ වගේ වචන.මතකද මිනිහා..........මේ ළඟදී කිව්වා බහාලුම් පැන්නීමට මිනිහගේ...........සම්බන්ධයක් තියනවා නං ඕනි පොලීසියකට........පැමිණිලි කරලා මිනිහව හිරේ දාන්න කියලා.මචං......මිනිහට විරුද්ධව දැනටත්  CIDඑකෙත් පැමිණි කරලා තියෙන්නේ. ඒවා විභාග........ කරන්නේ නැති එකනේ à¶´à·Š‍රශ්නේ.

හරියට නඩු.....ඇහුවොත් මිනිහා......කියන්න දෙයක් නෑ....... ඇතුලේ තමයි.මචං.........රේගු à¶…à¶°à·Š‍යක්ෂ ජෙනරාල් බහාලුම්........à¶§à·’à¶š එලියට දාලා නිවේදනයක්.....නිකුත් කළා.à¶’à¶šà·š පැහැදිලිව තියනවා..........අනුරයියගේ සහ බිමල්ගේ උපදෙස් පරිදි......නිදහස් කළා කියලා.මචං........à¶’ නිවේදනය වැරදියි නං බිමල්.........එදානේ කියන්න තිබුණේ මම.......උපදෙන් දුන්නේ නෑ කියලා.දැන් කෙඳිරිගානවා.

à¶Šà·…à¶Ÿà¶§........බලපන් දැන් මිනිහා කියනවානේ ශානීයි,රවීයි දැම්මේ කාදිනල්.......කියපු හින්දා කියලා.මචං........මේ යකා කියන විදිහට පාස්කු à¶´à·Š‍රහාරයේ මහ මොළකරු.....කාදිනල් උන්නාසේද කියලත් හිතෙනවා.ඇයි à¶¶à¶‚.......බෝම්බ පුපුරනවා කියලා පණිවුඩය හම්බවෙලා තියෙද්දිත් à¶šà·Š‍රියාත්මක උනේ නැති රවී......එතෙන්ට දාන්න කියනවා නං à¶‘à¶­à¶± ගේමක් නෑ කියලා කියන්නේ කොහොමද?ශානිටත්.......à¶•à¶šà¶§ අදාලව මොකද්ද චෝදනාවක් තියනවා.මචං කාදිනල්..... කියනවා නං එහෙම පොරවල් දෙකක් දාන්න කියලා වැඩේ බරපතලයි.

අම්මප මචං......මට නං දැන් කාදිනලුත් සැකයි.à¶Šà·…à¶Ÿà¶§ මචං.......à¶’ කතාවෙන් ආණ්ඩුවනේ à¶šà·’à¶  වෙන්නේ.දැන් මචං ඔය පොලිස් කොමිෂන්.......හෙම නමට විතරයිනේ à¶¶à¶‚.තීරණ ගන්නේ කාදිනල් නං පොලිස් කොමිසම්,ව්‍යවස්ථා සභා මොකටද......ඒවා විසුරවලා දාන් කියපන්. මචං ඔය පල්ලියටත්..........දේශපාලන agenda à¶‘à¶šà¶šà·Š තියනවා හරිද.....à¶’à¶šà¶­à·Š හොඳට......මතක තියා ගනින්.

මචං......බිමල් දැන් කියන ගොඩක් කතා ආණ්ඩුවට අවාසිදායකයි.ආණ්ඩුව..........කියන්නේ මේ à¶‘à¶š එකාට හිතුන හිතුන ඒවා කරගෙන තැනක් කියලයි ජනතාවට.........තේරෙන්නේ.මචං.........ජනතාව දන්නේ නෑනේ බිමල්ට ස්ට්‍රෙස් කියලා.
උන් ඕවා.......කොහොම දා ගනීද දන්නෑ.මචං......... බිමල්ට බෙහෙත් කරන්න........ඉස්සෙල්ලා හරියට මචං.......රෝග නිධානය අඳුරගෙන........බෙහෙත් කරන්න කියපන්.මචං........මොකක් හරි ලොකු ෂොක් එකක් හිතට.......වැදිලා තියන විදිහ තමයි දැනෙන්නේ.

එහෙම කිව්වම........ගොඩක් අය හිතන්නේ බහාලුම් වැඩේ මිනිහාගේ.....කරෙන් තියලා තියන හින්දා ෂොක්වෙලා කියලා.මං නං මචං...... හිතෙන්නෙ වෙන දෙයක් ඇත්තේ.
උඹලට.......මතකද මචං දවසක් සමන්මලී....... චාමරට ගහනවා වගේ කතාවක් කළා.මචං.......ගෙම්බට පුළුවන් කෑගන්න විතරයි. ගෙම්බා කොච්චර කෑගැහුව ගෙම්බා දන්නේ නෑ ගෙම්බට වෙනදේ කියලා කිව්වේ.මචං.........ඒ කතාව චාමරගේ මුවාවෙන් බිමල්ට........කිව්වා වෙන්න බැරිද..?

ඇත්තටම මචං.....සමන්මලී.........කියපු කතාව නියමෙටම ගැලපෙන්නේ බිමල්ට.මචං ........මේ විදිහට මේ යකා කෑගැහුවොත්........මේ යකාට වෙනදේ මේ යකාවත් දන්නේ නෑ ගෙම්බට වගේ.මචං........එදා à¶’ කතාවන් පස්සේ නෙවෙයිද බලපං බිමල්ට....... ස්ට්‍රෙස් ආවේ.මචං........මම කියන්නේ සායනයට දෙන්නම à¶‘à¶šà·Šà¶š යන්න කියලා.මචං.......දෙන්නටම කවුන්සිලිං කරන්න වෙයි වගේ. ශිරාවටමයි........මචං කියන්නේ.

හරි මචං,
මං ගියා..!
අප්සෙට් ෂූටියා.
Advertiesment