Friday 24th of April 2026

English Tamil
Advertiesment


මේ යක්ෂයට මහන්සි නැද්ද..?


2025-07-15 14885

 

"මෙයාට  නම් ඕවර් කීයක් දැම්මත් à·„à¶­à·’ වැටෙන්නේ නෑ"

 

මේ එංගලන්ත ඉන්දියා තෙවන ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය à¶šà·Š‍රිකට් à¶´à·Š‍රේක්ෂකයන් බෙන් ස්ටෝක්ස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල සහ වෙබ් අඩවි වල තියපු අදහස් වල සාරාංශය.

ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව 170 කට සීමා කරලා ලකුණු 22 ක ඉතාම තියුණු ජයක් එංගලන්තයට හිමිකරදෙමින් තමයි මේ තරගය නිමා වෙන්නේ. හැබැයි එංගලන්තය පැත්තෙන් පන්දු යැවීමෙන් කැපී පෙනෙනම චරිතය වුණේ බෙන් ස්ටෝක්ස්.

ස්ටෝක්ස් එක දිගට පන්දු යැව්වා. ඉන්දීය දෙවනි ඉනිම ඊයේ සවස ආරම්භ වෙද්දී 10 වෙනි පන්දුවාරයේදී ස්ටෝක්ස් පන්දු යැවීම ආරම්භ කළා. එකදිගට තමන් යවන 5 වෙනි පන්දුවාරයේ දී නයිට් වොච්මන් විදිහට ආපු ආකාශ් දීප් ගේ කඩුල්ල දවා ගනිමින් ස්ටෝක්ස් දිනය අවසන් කරන්න සමත් වුණා.

à¶Šà¶§ පස්සේ අද දිනයේ ඊයේ සම්පූර්ණ කරපු පන්දුවාරයෙන් පස්සේ එකදිගට à¶‘à¶šà·Š අන්තයක ඔහු පන්දුවාර 9 à¶šà·Š à¶šà·Š‍රියාත්මක කළා. මේ පන්දුවාර 9 ඇතුළේ වඩාත් තීරණාත්මකම වුණ ඉන්දීය පළමු ඉනිමේ ශතකයක් ලැබූ à¶šà·š එල් රාහුල් ගේ කඩුල්ල දවාගන්නත් ස්ටෝක්ස් සමත් වෙනවා.

ආයෙමත් කෙටි විවේකයකින් පස්සේ ඇවිල්ලා ස්ටෝක්ස් ඕවර් 10 à¶š ස්පෙල් à¶‘à¶šà¶šà·Š දානවා. අනිත් අන්තයෙන් විවිධ පන්දු යවන්නන් à¶šà·Š‍රියාත්මක වුණත් ස්ටෝක්ස් නෙමෙයි පස්ස බලන්නේ, ඔහු එකදිගට à¶•à·€‍ර්ස් 10 à¶šà·Š බෝල් කළා.

මේ ඕවර් 10 ඇතුළේ රවීන්ද්‍à¶» ජඩේජා à¶‘à¶šà·Šà¶š එංගලන්තයට දැඩි හිසරදයක් රැගෙන ආ සම්බන්ධතාවයක් ඔහු à¶¶à·’à¶³ දමනවා. පන්දු 54 à¶šà·Š පුරාවට කඩුල්ල ආරක්ෂා කරගෙන ඉඳපු ජැස්ප්‍රිට් බුම්රා එවර ස්ටෝක්ස් හමුවේ දැවී ගියා.

සමස්ථ ඉන්දීය දෙවනි ඉනිම ඇතුළේ පන්දුවාර 24 à¶šà·Š යවලා ලකුණු 48 à¶šà¶§ ස්ටෝක්ස් කඩුලු 3 à¶šà·Š දවා ගත්තා. එංගලන්තය වෙනුවෙන් වැඩිම පන්දුවාර ගණනක් මේ ඉනිමේ à¶šà·Š‍රියාත්මක කළෙත් ස්ටෝක්ස් ම තමයි.

සමස්ථ තරගය පුරාවටම බෙන් ස්ටෝක්ස් පන්දුවාර 44 à¶šà·Š à¶šà·Š‍රියාත්මක කළා. à¶’ පන්දුවාර 44 තුළ à¶‘à¶š මොහොතකවත් ඔහුගේ ජවය, වේගය නැති වුණේ නෑ.

ඉන්දීය සහ එංගලන්ත වේග පන්දු යවන්නන් අතරින් වැඩිම පන්දුවාර ගණනක් මේ තරගයේ à¶šà·Š‍රියාත්මක කළෙත් ඔහුමයි. සමස්ථ තරගයේ ස්ටෝක්ස් පන්දුවාර 44 කදී ලකුණු 111 à¶šà¶§ කඩුලු 5 à¶šà·Š à¶¶à·’à¶³ හෙලන්න සමත් වුණා.

පිත්තෙනුත් ලකුණු 44 ක් සහ 33 ක් විදිහට ඉනිම ද්විතවයේ ලබා ගැනීමත් නායකයෙක් විදිහට කණ්ඩායම සුපිරි ජයක් කරා මෙහෙයවීමත් කියන සියලුම කාරණා ඔහුව තුන්වන ටෙස්ට් තරගයේ වීරයා බවටත් පත් කළා.

කණ්ඩායම් ද්විත්වයේම සිටින වේග පන්දු යවන්නන් අතරින් දෙවනියට මහළුම à¶šà·Š‍රීඩකයා වෙන්නෙත් ස්ටෝක්ස්. ඔහු පළමු දිනයේ යම් පාදයේ ආබාධයකට ගොදුරු වෙන බවක් පෙනුනත් à¶’ සියල්ලම වෙනස් කරමින් ඔහු සමස්ථ තරගයටම තම දායකත්වය ලබා දුන්නා.

à¶šà·Š‍රිකට් à¶šà·Š‍රීඩකයෙක් නෙමෙයි ඕනෑම වෘත්තීය මට්ටමේ à¶šà·Š‍රීඩකයෙක් ගේ ෆිට්නස් ලෙවල් à¶‘à¶š මේ ගානට තියෙන්න ඕනි කියන à¶‘à¶šà¶§ බෙන් ස්ටෝක්ස් කියන්නේ ඉතාම හොඳ උදාහරණයක්. ඔහුගේ මේ ශාරිරීක ශක්තිය පිළිබඳව ඉන්දීය à¶´à·Š‍රේක්ෂකයන් පවා විමතියට à¶´à¶­à·Š වුණා.

වෘත්තීමය භාවය කියන්නේ ඒකට. තමන්ට කොයි තරම් ගෙවනවද, ඒ තරම් වැටුපක් ලබන්න නම් තමන් මොන තරම් දක්ෂයෙක් ද කියලා ඔප්පු කරන එක. බෙන් ස්ටෝක්ස් ඒක ඔප්පු කරලා පෙන්නුවේ පළවෙනි වතාවට නෙමෙයි.

 

- Pro Sports -
Advertiesment