Sunday 21st of June 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතර 11 වැනි ස්ථානයට 


2023-05-25 14916


ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ඇතුළත් වී සිටී ශ්‍රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment