පුවත්
දැන්වීම

විපක්ෂය එකට එකතු කළ හැක්කේ කරූට විතරයි
කරූ හැර විකල්පයක් නැහැ කිසිම අපරාධ හෝ දූෂණ චෝදනාවක් නැහැ කරූ තමයි නියම Mr Clean..! රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ සරසවි තරුණ තරුණියෝ අවධාරණය කරති ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග…
Lanka Newsweek · 2021 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
කරූ රන්ජන්ගේ සුව දුක් සොයා බලයි
රන්ජන්ට ජනපති සමාවක් ඕනෑ එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? කොළඹ නව මැගසින් බන්ධනාගාරයට බදාදා (17) පැමිණි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා එහි…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
එක රටක්-එක නීතියක් වෙනුවෙන් තිබෙන නීති හොඳටම ප්රමාණවත්
ආණ්ඩුව කළ යුත්තේ රාජ්ය සේවයට-පොලීසියට-අධිකරණයට බලපෑම් නොකිරීමයි එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? අය-වැයෙන් ජනතාවට සහන නැහැ ජාති වාදී-ආගම් වාදී ගැටුම් ඇති කරන කුමන්ත්රණයක්…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 5
අර්බුදය එක පාරක අයවැය තව පාරක
රටේ ජනතාව අද මුහුණදීලා තියෙන සැබෑ ප්රශ්න වන ගෑස් අර්බුදය, පොහොර හිඟය,බඩුමිල වැඩිවීම, විදේශ විනිමය හිඟය වැනි ප්රශ්නවලට විසඳුම් ලබා දීමට මෙවර අයවැයෙන් අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 8
කංසා වගා කර රට ගොඩ ගමු
IMF ඉදිරියේ දණ නවන්න ඕනෑ නැහැ කංසා අපනනයෙන් ඩොලර් බිලියන ගණන් උපයා ගත හැකියි ණය බරෙන් රට ගළවා ගන්නා හැටි ඩයනා ගමගේ කියයි කංසා නීති ගත කර රාජ්ය අනුග්රහය යටතේ කංසා වගා කර අපනයන කිරීම හරහා විශාල විදේශ…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක අත්අඩංගුවට..?
පොලිස් මාධ්ය ප්රකාශක අනතුරු අඟවයි..! විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා ප්රධානේම පක්ෂයේ මන්ත්රීවරු අත්අඩංගුවට පත් වීමේ අවදානමකට මුහුණ පා සිටිති. මෙම අවදානම මතුව තිබෙන්නේ,…
Lanka Newsweek · 2021 ඉල් 17 · කියවීමට මිනිත්තු 1
දරුවෝ මන්ද පෝෂණයෙන් දුක් විඳින කොට අයවැයෙන් සුරංගනා ලොවක් මවනවා
එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන බව අයවැයෙන් කීවද අසූචි නැවක් මාසෙකට කිට්ටු කාලයක් රට වටේට කරක් ගහන බවත් එය නවත්වන්නට බැරි ආණ්ඩුව එඩිතර ආණ්ඩුවක් වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 2
නීතියේ උත්තරීතරභාවය කඩකරන ආණ්ඩුවකට ජාත්යන්තර ආධාර නෑ
අසල්වැසි රටවල් කොවිඩ් කාලේ විදේශ වත්කම් වැඩි කරගෙන ආර්ථික කඩා වැටීමට ආණ්ඩුව වග කිව යුතුයි උත්තර දෙන්න බැරුව මුදල් ඇමති හැංගිලා ආණ්ඩුව බලයට පත්වෙලා පලවෙනි අයවැයෙන්ම බිලියන 800 ක් නැති කරගත් බවත්…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 6
පංචායුද කුමාරයා ඇතුළු රොත්ත ආණ්ඩුවෙන් දොට්ට..!
විපක්ෂය නිසා තවත් COVID රැල්ලක් මතු වන ලකුණු විපක්ෂය හිතන්නේ රට ගැන නොව දේශපාලනය ගැනයි ආණ්ඩුව අභ්යන්තරයේ සිටිමින් ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුවේ වැඩ පිළිවෙළට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත්…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
කෙහෙළියත් හිත හදා ගනී-වෙන අතක් බලා ගනී..!
විෂය භාර අමාත්යවරයා ලෙස නිවැරදි දේ කිරීමට නොහැකි වුණොත් වෙන අතක් බලා ගන්නවා යැයි සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්ය අමාත්යංශයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය. ජාතික…
Lanka Newsweek · 2021 ඉල් 16 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයින්ට කළ අපහාසය පිළිකුලෙන් හෙළා දකිනවා
රාජ්ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බවත් එය රටට බරක් බවත් මුදල් අමාත්යවරයා පවසා ඇති අතර එය ආණ්ඩුවේද ස්ථාවරය බවද අප විශ්වාස කරන බැවින් එම ප්රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 2
ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ
මෙවර ඉල්මහ විරු සමරුව ජවිපෙ විසින් පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. ඊට හේතුව රට පුරා පැතිරී ඈති කොවිඩ් තත්ත්වයයි.රට පුරා දිස්ත්රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
අයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා
සහන නැති අයවැයක් ජනතාවට ඉදිරිපත් කළා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දී ජනතාව හමුවේ තැබූ අයවැයේ රටේ සාමාන්ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
අයවැය තමන්ගේ හෙංචයියන් වෙනුවෙන් හදපු ලියවිල්ලක්
මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. අයවැය සම්බන්ධව විශේෂ…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
සහරාන්ට පඩි ගෙවූ බව මහින්දත් කෙහෙළියත් පිළිගත්තා
මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, පාස්කු ප්රහාරය දියත් කළ සහරාන්ට පඩි ගෙවූ බව පිළිගත් බවත් 2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ගීත කොකිලාවියගේ ජන්ම දිනයට කරූගෙන් සුභ පැතුම්
ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දිනය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇයගේ…
Lanka Newsweek · 2021 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
කරූගේ මනුෂ්යත්වය ජාත්යන්තරය පවා අගයයි
කරූ නැවතත් ජාත්යන්තර සම්මානයකින් පිදුම් ලබයි ඉන්දු-ශ්රී ලංකා ඒකාබද්ධ ආර්ථික සමුළුවේ තීරණයක් ආසියාවේ අභිමානය ජාත්යන්තරය යළි තහවුරු කරයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්
“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී
කෘත්යධිකාරීය දෙදෙරවයි-තව දුරටත් පක්ෂය විනාශ නොකරනු බහුතරයේ විරෝධය මත රනිල් කෘත්යාධිකාරීයෙන් පැන යයි "නවීන්-රවී-අර්ජුන-දයා නොමැතිව එජාපයට අනාගතයක් නැහැ" දිනුක කොළඹගේට-ෂෙහාන් හේරත්ට-කණිෂ්ක රාජපක්ෂට…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
රටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු ලෙස තර්ජනයට ලක්වෙලා
නීතිපතිවරයා විසින් ආණ්ඩුවට හිතවත් පිරිස්වල සහ දේශපාලනඥයින්ගේ අධි චෝදනා ඉල්ලා අස් කරගනිමින් සිටින මොහොතක රටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 4