පුවත්
දැන්වීම

ආණ්ඩුවේ ජනප්රියත්වය සියයට 16 ට බැහැලා
ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙළි වෙයි ගැටඹේ වටරවුම පුළුල් කිරීම හේතුවෙන් හානියට පත් මහනුවර ළමා උද්යානයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සෙනසුරාදා (23) පෙරවරුවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක මහනුවර දිස්ත්රික්…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 2
කැබිනට් තීරණයට පෙර පොහොරවලට මුදල් ගෙවලා
පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමේ දී වංචාවක් සිදුව ඇති බවත් එම වංචාව හෙළිදරව්කල මාධ්යවේදීන් CIDයට ගෙනවිත් ප්රශ්න කරමින් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 8
ජනපතිගේ වෙනස රට විනාශයට ගෙන යනවා
රටේ වෙනසක් කරන බව පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවන් වෙනස්කම් කිරීම පසෙකින් තබා රට විනාශය කරා ගමන් කරවන වෙනස සිදුකරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 5
කාඩ්පත් මගින් බස් ගාස්තු අය කරගැනීම ලබන ජනවාරියේ සිට
(හේමන්ත තුසිත කුමාර) කාඩ්පත් යොදා ගෙන පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීමේ ක්රමවේදය සැකසීම එළඹෙන ජනවාරි මාසය වන විට ආරම්භ කල හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම
(හේමන්ත තුසිත කුමාර) තුන්කල් දුටු ජනතා නායකයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා මෙරට දේශපාලනයේ තැබූ මුද්රාව සදාතනික බවත් එතුමන්ගේ අකල් අහිමිවීමෙන් වූ හිස්තැන කිසිදාක පිරවිය නොහැකි…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
අග රදගුරුගෙයි-කරූගෙයි ජීවිත අනතුරේ..!
රාජිත සේනාරත්නගෙයි-ශානි අබේසේකරගෙයි ජීවිතවලටත් තර්ජන "lankaenews" හෙළිදරව්වක්..! ආරක්ෂක අංශ ස්ථාවරය පළ කරන්න "lankanewsweek" සූදානම් අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ සාධාරණ සමාජයක් සඳහා…
Lanka Newsweek · 2021 වප් 23 · කියවීමට මිනිත්තු 1
පොලිස් භාරයේ සිටි සැකකරු මිය යාමට ජනතා විරෝධය
(හේමන්ත තුසිත කුමාර) කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට විරෝධය පාමින් කඩුවෙල පොලීසිය ඉදිරිපිට දී සිකුරාදා (22) උදෑසන විරෝධතාවක් පැවැත්විණ. කඩුවෙල…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ කොත්වහන්සේ සෙනසුරාදා අනුරාධපුරයට
සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්ය ජනතා ප්රදර්ශනය සඳහා රටපුරා වීදි සංචාරය කිරීමෙන් පසු ඔක්තෝම්බර් 23 දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්රය වෙත වැඩමකිරීමට නියමිතයි. මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර…
Lanka Newsweek · 2021 වප් 22 · කියවීමට මිනිත්තු 1
ස්වාධින කොමිෂන් සභා නැවතත් ඇති කරනු
(හේමන්ත තුසිත කුමාර) මේ රටේ ජනතාවගේ පමණක් නොව ජාත්යන්තරයේ පවා, අපේ රටේ නිතියේ උත්තරීතරභාවය දවසින් දවස අඩුවෙන බවට මතයක් නිර්මාණය වී ඇති බවට විපක්ෂයේ ප්රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්ෂ්මන්…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 3
යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සජබය ශ්රේෂ්ඨාධිකරණයට
(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම යුක්ති සහගත නොවන බව පවසමින් සමගි ජනබලවේගය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
ජනපති පාර්ලිමේන්තුවට
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්රහස්පතින්දා (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්ය…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 1
ජාවාරම්කාරයින්ට උදව් කරන ආණ්ඩුව ගුරු ඉල්ලීම් ඉටු කරන්නේ නැහැ
මෙරට ගුරු විදුහල්පතිවරුන් විසින් ඔවුන්ගේ ඉතාමත් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අරගලයක නිරත වන මොහොතක ආණ්ඩුව ඉතා දුෂ්ට ලෙස එම සටන පරාජය කිරීමට උත්සහ දරමින් සිටින බවත් එවැනි තත්ත්වයකදී ගුරු විදුහල්පතිවරුන්ගේ…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 5
ආණ්ඩුවේ කාබනික ත්රස්තවාදය
ජන හිතවාදී ආර්ථික ක්රමයක් ද නොඑසේ නම් ත්රස්තවාදී ආර්ථික ක්රමයක් ද..? ආණ්ඩුවේ ආර්ථික විද්යාඥයා කවරෙක්ද..? රජයේ ආර්ථික විද්යාඥයා සොයා දිය හැකි ජගතෙකු වේද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න) ත්රස්තවාදය…
Lanka Newsweek · 2021 වප් 21 · කියවීමට මිනිත්තු 4
තනතුරු වලින් ඉවත්ව ආණ්ඩුවට එරෙහි සටනට එක්වන්න
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 වප් 19 · කියවීමට මිනිත්තු 2
මගේ නෑදෑ පරපුර රටේ ජනතාවයි
(හේමන්ත තුසිත කුමාර) වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට කියන්නට ඇත්තේ, "හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්" ලෙසට යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1
ඔක්තෝබර් 25 සිට පාසල්වල අධ්යන කටයුතු අරඹනවා
(හේමන්ත තුසිත කුමාර) එළඹෙන ඔක්තෝබර් 21 වැනිදා දිනයේ සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. එම සමිති සන්ධානය එලෙස තීරණය කර ඇත්තේ ඉගැන්වීම්…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 1
නීතිය පිලිබඳ ජනතා විශ්වාසය බිඳීයාම බරපතළ ප්රශ්නයක්
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහතික වී තිබෙන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ අධි චෝදනා ඉවත් කර ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක් බව ජාතික ජන…
Lanka Newsweek · 2021 වප් 18 · කියවීමට මිනිත්තු 4
මාස හයකින් විභාග නොවන චෝදනා පත්ර ඉබේ අවලංගු වන ක්රමයක්..!
(හේමන්ත තුසිත කුමාර) පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝකාලීන චෝදනා…
Lanka Newsweek · 2021 වප් 17 · කියවීමට මිනිත්තු 1
හරවා යවපු නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට
(හේමන්ත තුසිත කුමාර) "සෞභාග්යයේ දේශය" ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට "කසල දේශයක්" ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. රටට නුසුදුසු බවට වාර්තා වලින් තහවුරු…
Lanka Newsweek · 2021 වප් 17 · කියවීමට මිනිත්තු 1
ජනතාව නිරෝධායන නීතියේ හිරකරලා මාතෘ භූමිය විකුණනවා
රට අනතුරේ ..! සියලු දෙනා පෙරට ආ යුතුයි කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ගිවිසුම හොර රහසේ අත්සන් තබා මේ වන විට මාසයක කාලයක් ගත වී ඇතත් ආණ්ඩුව එම ගිවිසුම හෙළිදරව් කිරීම ප්රතික්ෂේප කර හොර ගල් අහුලමින්…
Lanka Newsweek · 2021 වප් 15 · කියවීමට මිනිත්තු 7