පුවත්
දැන්වීම

අගමැති ගේ හජ් දින සුබ පැතුම් පණිවිඩය
පරිත්යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබ පැතුම් එක් කරමි. ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්ථම්භවලින් එකක් වන්නේ හජ්…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
ජනපති ගේ හජ් පණිවිඩය
හජ් සමය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්යෝන්ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කෙරෙන ආධ්යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂි…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට
(හේමන්ත තුසිත කුමාර) ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සජිත් ප්රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
ප්රිමියම් හයිබ්රිඩ් ගෑස් මිල අඩු කිරීමට අනුමැතිය..!
(හේමන්ත තුසිත කුමාර) වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීම සඳහා කැබිනට් පත්රිකාවක් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිව ඇති බව…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
තෙල් මිලට එරෙහිව දැවැන්ත උද්ගෝෂණයක්
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් සඳුදා(19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම් පරිශ්රයේදී පැවැත්වුණු අතර රජය විසින් තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව එය සංවිධානය කර…
Lanka Newsweek · 2021 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
සරසවි ප්රජාවගෙන් කරූට මල් මිටක්..!
විපක්ෂය එකතු කළාට ආචාරය "නොකිළිටි නායකයෙකු ඊට මැදිහත් වීම වටිනවා" මහාචාර්ය ප්රසන්න "ජාතික වගකීම පැහැර හරින්න කිසිම පක්ෂයකට බැහැ" "පොදු වේදිකාවට ජවිපෙත් ආ යුතුයි" සටන ඇරඹිලා..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
කළුතර නගරයේ දැවැන්ත විරෝධතාවක්
(හේමන්ත තුසිත කුමාර) සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන්, දේශපාලන ක්රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව කළුතර දී සෙනසුරාදා(17) දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇත. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
යුරෝපයේ ආයතනවල හිජාබ් තහනමට අධිකරණයෙන් අවසර
(හේමන්ත තුසිත කුමාර) යුරෝපා ඉහළම අධිකරණය පෞද්ගලික සමාගම්වල අයිතිකරුවන්ට මධ්යස්ථභාවය පිළිබඳ ප්රතිරූපයක් ඉදිරිපත් කිරීම සඳහා හිස් ආවරණ ඇතුළු ආගමික සංකේත පැළඳීම තහනම් කළ හැකි බව පිළිගෙන තිබේ.මෙම තහනම…
Lanka Newsweek · 2021 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
සජිත් විශ්ව විද්යාල ආචාර්යවරු හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත සහ සහ එයින් නිදහස් අධ්යාපනයට සිදුවිය හැකි බරපතල අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් දැනුවත් කිරීමත් තම පක්ෂය වන සමගි ජනබලවේගයේ…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
පුරවර විශ්වවිද්යාල වැඩසටහන ඇරඹේ
(හේමන්ත තුසිත කුමාර) පුරවර විශ්වවිද්යාල වැඩසටහනයටතේ පළමු සරසවිය කෑගල්ල දිස්ත්රික්කයේ, පින්නවල ප්රදේශය කේන්ද්ර කරගනිමින් ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. පුරවර විශ්වවිද්යාල වැඩසටහන…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව රටට කියල තමන්ට මුදල් හොයාගන්නවා
මුදල් හොයන්න දන්න බව කීවාට ආණ්ඩුවේ අය දන්නේ ඔවුන්ට මුදල් හොයා ගන්න ක්රමය විතරක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2021 ඇසළ 16 · කියවීමට මිනිත්තු 8
දිනකදී වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණය
(හේමන්ත තුසිත කුමාර) ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්රකාශ කර ඇත්තේ අඟහරුවාදා(13) දිනයේදී පුද්ගලයින් 337,445ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවය. එය…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දීප ව්යාප්ත අලිවැටක් ඉදිකිරීම
(හේමන්ත තුසිත කුමාර) වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්රජා දායකත්වය සහ ප්රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 2
සජිත් අන්තරේ හමුවෙයි
(හේමන්ත තුසිත කුමාර) අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් අඟහරුවාදා(13) විපක්ෂ නායක කාර්යාලයේ…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
රටේ බල ශක්තිය අමෙරිකාවට පවරයි..?
පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති බවත් එසේම එම කැබිනට් පත්රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්යාංශයේ…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 9
කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය දෙවන අදියර ඇරඹෙයි
(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ. ඩිජිටල්කරණය වීමෙන් පසුව ආයෝජකයන්ට ලෝකයේ…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
අද ලැබුණු එන්නත් මන්නාරමට
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකාව විසින් මිල දී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් මාත්රා තොගය කටුනායක ගුවන් තොටුපොළ ට සඳුදා (12) අලුයම…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
කොතලාවල පනතට එරෙහිව මහනුවර උද්ගෝෂණය
(හේමන්ත තුසිත කුමාර) සිසු-ජන විරෝධතා මර්දනය කරමින් කොතලාවල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයට එරෙහිව හා අදහස් දැක්වීමේ හා විරෝධතා පැවැත්මට ඇති අයිතිය මර්දනය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ඉන්දුනීසියාවේ ඔක්සිජන් හිඟය
(හේමන්ත තුසිත කුමාර) පසුගිය සතියේ සෙනසුරාදා රාත්රියේ සහ ඉරිදා උදෑසනදී, ජාවාහි රෝහලක රෝගීන් 63 දෙනෙකු මිය ගියේ ඔවුන්ගේ ඔක්සිජන් සැපයුම් අවසන් වන තෙක් භාවිතා කිරීමෙන් පසුව බව CNN පුවත් සේවය වාර්තා කර…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙනු
ජනතා අයිතීන් කොල්ල කෑම වහා නවතනු ඒකාධිපති වියරුව පරාජය කළ යුතු කාලය එළැඹිලා (සුජිත් මංගල ද සිල්වා) නීතියට පයින් ගසා ආණ්ඩුව සිදු කරන ජනතා මර්දනයට එරෙහිව සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2021 ඇසළ 11 · කියවීමට මිනිත්තු 6