පුවත්
දැන්වීම

සජිත්ට එරෙහිව ඩයනාගෙන් විනය පරීක්ෂණයක්..?
20 ට ඡන්දය දුන්නේ සමගි බලයේ අයිතිකාරිය එජාපය විනාශ කළ සජිත්ට අත් වුණු ඉරණම ගැන නාමල් කියයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි…
Lanka Newsweek · 2020 වප් 27 · කියවීමට මිනිත්තු 1
හකීම් එක්ක තිස්සත් ආණ්ඩුවට පනී..?
තිස්සගේ භූමිකාව ගැන රංජිත්ට සැක හිතිලා ජාතික සංවිධායක වුණාට පක්ෂයට දායකත්වයක් නැහැලු හාරිස්ගේ ප්රකාශයෙන් හකීම්ගේ රෙදි ගැළ වෙයි හකීම් වෙනුවෙන් තිස්ස රැස්වීම් 50ක් අමතලා ලිපි දහස් ගණනක් යවලා (සුජිත්…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 5
ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්යතාවය අවධාරණය කෙරේ
නවීන්ගේ කර මත විශාල බරක් එජාපයේ බහුතරය නවීන් එක්කයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ජයග්රහණය කරා මෙහෙය විය හැක්කේ දිවංගත ගාමිණී දිසානායක මහතා වැනි නායකයෙකුට පමණක් වන අතර එවැනි…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපති 20 මඟ හරින ලකුණු..?
මෛත්රී-මංගල හමුවක් ගැන කට කතා..? තුසිත හල්ලොලුවගෙන් ප්රතිචාරයක් නැහැ (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණු සන්ධානයේ සම සභාපති, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති…
Lanka Newsweek · 2020 වප් 22 · කියවීමට මිනිත්තු 1
නවීන් සටන අරඹයි-නායකයා තේරිය යුත්තේ මෙහෙමයි
නායකත්වයට පැරිෂුට් කාරයින් එපා "රනිල් එක්ක බැහැ කියලා මම කෙළින්ම කිව්වා" පාක්ෂිකයින් ලක්ෂ 20ක් ඡන්දය දුන්නේ නැහැ එජාපයට මැරෙන්න ඉඩ දෙනු බැහැ-ජීවන හුස්ම පිඹීනවා සමගි බලයත් දෙදරලා කොටසක් එජාපයට-තවත්…
Lanka Newsweek · 2020 වප් 21 · කියවීමට මිනිත්තු 5
COVID අරමුදල යොදවා තාක්ෂණයෙන් වසංගතය මඩිනු
දෙවැනි රැල්ල ආවේ ආණ්ඩුව රටට බොරු කිව්ව නිසයි වසංගතය මඩින්න නීති නැහැ-ආණ්ඩුවේ කයිවාරුව විතරයි ආර්ථික කඩා වැටුණේ ධන කුවේරයන්ට දුන් බදු සහනය නිසයි වසංගතය මැඩීමට විපක්ෂයත් එක්ක ඒකාබද්ධ වනු COVID-19…
Lanka Newsweek · 2020 වප් 16 · කියවීමට මිනිත්තු 5
විමල්ට-විජේට-විදුරට විපක්ෂයෙන් මල් මිටක්..!
විජේදාසගෙන් කරූට ඇමතුමක් රනිල්ගේ ගුණ වයමින් විජේ මුජිබර්ට කිව්ව කතාව රාජිතගෙන් විමල්ට චරිත සහතිකයක් 20 ට එරෙහි සටනට විමල්-විජේ-විදුර එකතු කර ගැනීමේ මෙහෙයුම සාර්ථකයි "විමල්-පාඨලී" හමුව ගැන…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 3
සර්ව පාක්ෂික ඒකාබද්ධ මෙහෙයුමකින් කොරෝනා ජය ගමු
දේශපාලන බල ව්යාපෘති අනවශ්යයි රට-ජනතාව ගැන සිතනු වසංගතය ජය ගැනීමට ප්රමුඛතාව දෙනු රටට අවශ්ය සියලු දෙනාට පිළි ගත හැකි ව්යවස්ථාවක් (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 උවදුර මැඩ පවත්වා එම…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 3
කිරිඇල්ලගේ සාක්කිවලින් පවිත්රා දේවිගේ දත කට පූට්ටුයි
වසංගතය යළි පැතිරුණේ ආණ්ඩුවේ සිල්ලර කතා නිසයි (සුජිත් මංගල ද සිල්වා) "COVID - 19 වෛරසය ඉවරයි කිව්වා...රට අභ්යන්තරයේ එම වසංගතය අවසානයි කිව්වා. මේ කතාව මහා මැතිවරණය අවසන් වනතුරුම ආණ්ඩුව කිව්වා. ආණ්ඩුවේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 2
ජාතික ලැයිස්තුව හොරා කන්න ගොස් අකිල මාට්ටු
රනිල්ගෙන් අකිලට කුණු බැනුම් "එජාපය වැනසුවේ රනිල්-සාගල" - අකිල මහා ලේකම්ගේ වගකීම නීති ලේකම්ට අකිලගේ ජාතික ලැයිස්තු සිහිනය බොඳ වෙයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ්…
Lanka Newsweek · 2020 වප් 8 · කියවීමට මිනිත්තු 2
සිරිකොත වැටුප් ගෙවා නැහැ-සේවකයින් හැඬු කඳුලින්
වැටුප් ගෙවන්න රු. ලක්ෂ 16ක් හොයා ගන්න බැරි රුවන් පක්ෂය ගොඩනගන්නේ කෙසේද..? වැටුප් නොගෙවූ බව රනිල් දන්නේ නැතිලු රනිල්ට-රුවනට-අකිලට සේවකයෝ ශාප කරති "සිරිකොත" සේවක සේවිකාවන් ඔක්කොම 45යි (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වප් 7 · කියවීමට මිනිත්තු 1
රාජ්ය විගණනය ගැන කරූගෙන් මහින්දට පාඩමක්
20 වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනය මගින් රාජ්ය විගණනයට කිසිදු බලපෑමක් සිදු කිරීමට අදහස් නොකරන්නේ නම් කළ යුත්තේ එකී වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
වෛද්ය වසන්ත බණ්ඩාර විදේශ ඔත්තුකරුවෙක්ලු..?
විමල් වීරවංශගේ අගමැති සිහිනය සැබෑ වෙයිද..? ජාතියේ පංචායුධයට විශ්ව විද්යාල ප්රජාවගෙන් අභියෝගයක් ජනපති-අගමැති ජන වරමට ඊර්ෂ්යා නොකරනු වසන්ත බණ්ඩාරගේ නිහඬතාවය සැක සහිතයි "විමල්ගෙයි-වසන්තගෙයි" ජාතික…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
කවුද මේ නව කෝප් සභාපති ?
පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරයට පත්වූ නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්රීවරයෙකු ලෙස අභිනවයෙන් පත්වූ මහාචාර්ය චරිත හේරත් මහතා ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරියෙකු, ශාස්ත්රඥයෙකු සහ ක්ෂේත්ර…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 1
අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි
පරිසර අධිකාරිය නිදිද..? හන්තානයේ රැකවල්ලු මුනිවත රකිති මහනුවර දිසාපති කෝ..? හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..? භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තානය රැක ගැනීමට පෙරට එනු..! (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2
අගමැති වෙන්න බැසිල්ට බාධාවක් නැහැ-20 ට සංශෝධන නැහැ
20 එලෙසින්ම මැති සබයට-ජනපති දැඩි තීරණයක ද්විත්ව පුරවැසිභාවය අදාළම නැහැ විමල්-උදය සටන හකුළා ගනී ජාතිකවාදීන් අනාථයි 20 වගකීම ජනපති භාර ගනී (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2
ඒකාධිපති බල අරමුණුවලට ජන වරම පළි නැහැ
සිය වාසිය වෙනුවෙන් ජන වරමට අර්ථ නිරූපණ දෙනු බැහැ 20 ට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරනවා 20 ගැන විශ්ව විද්යාල ප්රජාවේ මතය මෙන්න ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) සිය ඒකාධිපති දේශපාලන බල…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2
විදුලි අවශ්යතාවයෙන් 70%ක් පුනර්ජනනීයව උත්පාදනය කෙරේ
ස්වභාවික පරිසරය රැකීම අරමුණයි 2030 දී රට විදුලියෙන් ස්වයං පෝෂිතයි බලශක්ති අර්බුදය විසඳන අයියා-මලෝ සැලසුම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්යතාවෙන් 70%ක්…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2
20 යනු ජනපති-අගමැති වනසන කුමන්ත්රණයක්
විස්සේ කර්තෘ මරා ගෙන මැරෙන්නෙකු විනා ව්යවස්ථා විශාරදයෙකු නොවේ විස්ස වගේ යෝජනාවලියක් ලිවිය හැක්කේ "කරුණාට හෝ පිල්ලෙයාන්ට" විතරයි (සුජිත් මංගල ද සිල්වා) 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය "කරුණා -…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 5
මහා කන්නයේ දී වගා පෙරළියකට ජනපති සූදානම්
ආහාරවලින් රට ස්වයං පෝෂිත කිරීම අරමුණයි පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹේ මහා කන්නයට අවශ්ය පොහොර හිඟයකින් තොරව සැපයේ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කෙරේ (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි මහ කන්නයේදී…
Lanka Newsweek · 2020 බිනර 9 · කියවීමට මිනිත්තු 3