පුවත්
දැන්වීම

මනාප වෙනුවට අලියා මුල් කර ගෙන එජාපය සටනට බසී
ජවිපෙ ආදර්ශයට ගනී මැතිවරණ ව්යාපාරය නව මාධ්ය ඔස්සේ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ, අපේක්ෂක අංක වෙනුවට "අලියා" ලකුණ මුල්…
Lanka Newsweek · 2020 බක් 22 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා
සාකච්ඡා අවසානයේ සජිත් තනි වෙයි ද..? සජිත්ගේ කට්ටියට හදිසියේම රනිල් මතක්වීම ප්රශ්නයක්..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා නායකත්වය ලබා දෙන "දුරකථනය" ලකුණුනින් යුතු සමගි…
Lanka Newsweek · 2020 බක් 22 · කියවීමට මිනිත්තු 1
මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති
වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සුදුසු නැහැ වසංගත බිය-සැක පහව යන තුරු මැතිවරණ එපා සෞඛ්ය බලධාරීන්ගේ පැහැදිළි සහතිකයක් ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 1
කොමිසමට වද නොදෙනු-ව්යවස්ථාවේ 70 (07) අනුව ක්රියා කරනු
කොමිසම අපහසුතාවයට ලක් කිරීම බරපතළ ඛේදවාචකයක් වරද තිබෙන්නේ කොමිසමේ නොව වසංගතයේයි (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන දරුණු වසංගත තත්ත්වය හමුවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අපහසුතාවයට ලක් කිරීම…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 2
දින නියමයකින් තොරව මැතිවරණය කල් දැමීමට කොමිසමට බලයක් නැහැ
අනාගත උපකල්පන මත අනිවාර්ය නීති උල්ලංඝණය කරනු බැහැ මැතිවරණ කොමිසම ක්රියා කළ යුත්තේ උපකල්පන මත නොවේ- පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවයි වසංගතයෙන් අනාරක්ෂිත ලෝකයේ ශ්රී ලංකාව සුරක්ෂිතයි වසංගතයේ මර්දනයට…
Lanka Newsweek · 2020 බක් 18 · කියවීමට මිනිත්තු 5
කුස ගින්න නිවා ගන්න දෙන රු,5000න් දේශපාලනය කරනු එපා -රවී-
රු, 5000ක් දුන්නා කියනවා-හැබැයි ලැබුණු කෙනෙක් නැහැ 5000 දුන්නු ලැයිස්තුව ප්රදර්ශනය කළා නම් ප්රශ්නය ඉවරයි රෙදි වෙළෙඳාමේ යෙදී සිටින 50,000ක් අනාථයි-ඒ අය ගැන බැලිය යුතයි භාහිර පංති ගුරුවරුන් ද අසරණ…
Lanka Newsweek · 2020 බක් 18 · කියවීමට මිනිත්තු 3
ජන සහන ක්රියාවලිය ආණ්ඩුව අමු අමුවේ දේශපාලනකරණය කරලා -ජවිපෙ-
අවදානම නොතකා මැතිවරණය තිබ්බොත් වසංගතය තව තවත් උත්සන්න වෙයි රාජ්ය ආයතන පොහොට්ටු කාර්යාල කර ගෙන ජාතික ආපදා මධ්යස්ථානය කෝ..? ආණ්ඩුව රට විරුවන් අනාථ කළ හැටි මෙන්න සහන සලසන ක්රියාවලිය මුළුමනින්ම බිඳ…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 10
ව්යවස්ථා අර්බුදය වසංගතයක් නොකර වළක්වා ගන්නේ මෙහෙමයි
මැතිවරණ කොමිසමේ තීන්දු තීරණ ගැන විශේෂ අවධානයක් ඕනෑ රටේ සුජාත සහ ස්ථාවරභාවය බිඳ වුණොත් ජාත්යන්තර සහන ගනු බැහැ දේශපාලන වාසි-න්යාය පත්ර-එදිරිවාදිකම් රට වෙනුවෙන් පෙසෙක තබමු පාර්ලිමේන්තුව-මහ මැතිවරණ සහ…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 3
කොරෝනා පහ වන තුරු ඡන්දය එපා - අගරදගුරු -
තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී නැහැ ශ්රී ලංකාව කොරෝනා උවදුරෙන් පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමියන් බාරකාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. බ්රහස්පතින්දා (16) පැවැති…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 1
සරසවි යළි ඇරීමේ තීන්දුවට විශ්ව විද්යාල ආචාර්යවරු විරුද්ධ වෙති
දරු දැරියන්ගේ ජීවිත ගැන නොතකා මේ තීරණය ගත්තේ කිනම් පදනමකින් දැයි ප්රශ්න කරති විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ සභාපතිගේ තීරණය වෛද්ය-සෞඛ්ය-ආරක්ෂක නිර්දේශවලට විරුද්ධයි සභාපතිවරයා රටට-ජනතාවට උත්තර…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 1
රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා මිට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇත.
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 1
රවීගේ රජ මල්වත්ත ප්රාසාදය දාන ශාලාවක් වෙයි
දෛනික අදායම් අහිමිවූවන්ගේ කුස ගිනි නිවයි සිය පෞද්ගලික ධනයෙන් වරකට ලක්ෂ 50ක් වැය කරයි ආධාර දීමට තෝරා ගෙන ඇති නැති බැරි-තැලෙන පොඩි ජන කොට්ඨාශය මෙන්න සමාජ ජාලා-මුද්රිත-විද්යුත් ප්රචාර මාධ්ය නැහැ…
Lanka Newsweek · 2020 බක් 12 · කියවීමට මිනිත්තු 2
වසංගතයේ දිශානතිය සලකා බලා හිටපු කතානායක ජනපතිට ලියයි
ආසාදිතයින් අපරාධකරුවන් ලෙස නොසලකනු වෛරසයේ ව්යාප්තිය පාලනය කර රෝහල්වල ධාරිතාවය පවත්වා ගන්නේ මෙහෙමයි දෛනික PRC පරීක්ෂණ වැඩි කරනු ආර්ථිකය ගොඩනැගීමට දෙස්-විදෙස් පුළුල් සංවාදයක් ඕනෑ ජනයාගේ රැකියා ආරක්ෂා…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 11
කොරෝනා ගැන සුභ පණිවුඩයක් අප්රේල් 25 දිය හැකි යැයි හමුදාපති කියයි
ඉදිරි සති දෙක නිවසවලටම වී ඊට සහය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි ශ්රී ලංකාවේ තත්ත්වය සතුටුදායකයි (ඩබ්ලිව්.කේ. ප්රසාද් මංජු) 2020 අප්රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්රමුඛ…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 2
ශ්රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි
පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට යෑමේ ප්රශ්නයක් ඇති නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 1
කොරෝනා වෛරසයට නොදෙවෙනි ආර්ථික වෛරසයේ තරම මෙන්න
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනයා ආර්ථික වෛරසයට බිලි නොදෙමු විදේශ විනිමය ආදායම 50%කින් ද රජයේ බදු ආදායම 50%කින් ද කඩා වැටිලා රට ගොඩනඟා ජනතාවට සහන දෙන්න පොදු ආර්ථික සැලැස්මක් ඔනෑ කොරෝනාවෙන් මතු වූ…
Lanka Newsweek · 2020 බක් 5 · කියවීමට මිනිත්තු 1
කොරෝනා විකුණන් කන සජිත්-ජලනි (SJB) අරමුදලට විරෝධය
ආගම්වාදීන්-ජාතිවාදීන් මෙහෙය වන SJB රටට පිළිලයක් සජිත් ප්රේමදාසට උපදෙස් දෙන අපතයා කවුදැයි ඕෂල හේරත් ප්රශ්න කරයි SJB අරමුදලට මහ සංඝ රත්නයේ විරෝධය වසංගත මර්දන ජාතික වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමක්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 2
නැති බැරි අයට උදව් කරන්නැයි හිටපු කතානායක ඇති හැකි අයගෙන් ඉල්ලයි
සරුසාර ගෙවත්තක් සකස් කර ගන්න මේ කාලය යොද වන්න අනාගත ආහාර අර්බුදයට ජාතියක් ලෙස මුහුණ දෙමු (සුජිත් මංගල ද සිල්වා) උද්ගතව ඇති ව්යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරළ පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි
ආසාදිතයින් නිසි ලෙස හඳුනා ගැනීමෙන් තොරව මහ මැතිවරණය පවත් වනු බැහැ මහ මැතිවරණයයි-වසංගතයයි ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්ය නම් COVID-19 හෙවත්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
මූල්ය අර්බුදයක් තිබේ නම් ගම්පෙරළිය අරමුදලින් ජනතාවට සහන දෙනු
ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවට යෝජනා කරයි ජනතා සහන සැලසීමේදි මූල්ය අර්බුද පැන නැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්යාපෘතියෙහි ග්රාම සංවර්ධන කමිටු ගිණුම්වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිත කළ…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 1