පුවත්
දැන්වීම

කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..!
(ජයකාන්ත ලියනගේ) විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා ඊයේ (09) දින විනාඩි 57 කින් මාතලේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් ලෝක…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
ශාසනික චිරස්තිතිය වෙනුවෙන් වැවිලි ඇමතිගෙන් කෝටි ගණනක මුදල් පරිත්යාගයක්..!
"සසුනට එළියක්" වැඩසටහන යටතේ විහාරස්ථාන සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් පරිත්යාග කිරීමට වැවිලි කර්මාන්ත අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පියවර ගෙන ගෙන තිබේ. ඒ අනුව…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පොල් වගාව නැංවීමට නව app එකක්..!
පොල් වගාව දියුණු කිරීම සඳහා ඊට අදාළ තොරතුරු, දත්ත, උපදෙස් සහ ක්රියාකාරකම් ඇතුළත් විශේෂ පරිඝණක app එකක් හඳුන්වා දීමට වැවිලි කර්මාන්ත අමාත්ය සහ එකසත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
මෛත්රිගෙයි-සජිත්ගෙයි රහස් දුරකථන සංවාදයෙන් රංගේ බණ්ඩාරගේ රතු කට්ට පනී..!
මෛත්රී-සජිත් දුරකථන සංවාදය ගැන එජාපය අවදානයෙන්..! විනාඩි 15ක් තිස්සේ ජනපති එජාප නියෝජ්ය නායකයාට කිව්වේ මොනවාද..? (සුජිත් මංගල ද සිල්වා) අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව…
Lanka Newsweek · 2019 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණයට එන්න අගමැති තීරණය කරයි..!
"කවුරු හරි අභියෝග කරනවා නම් කෘත්යාධිකාරියේදී බලා ගමු" "ගම් මට්ටමයි බිම් මට්ටමයි එක්ක රට පාලනය කරන්න බැහැ" -ෆීල්ඩ් මාර්ෂල්- "සජිත් අද්දන සෙනගට වඩා දස ගුණයක සෙනගක් අද්දන්න රනිල්ට පුළුවන්" -දයා ගමගේ-…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 2
රෝස වගා කර අත මිට සරු කර ගනිමුද..?
ලොකු - කුඩා, ගැහැනු - පිරිමි’ අපි හැමෝම එකවගේ කැමැති මල් වර්ගය තමයි රෝස කියලා කියන්නේ. මේ නිසා ලෝකයේ ජනප්රියම මල් වර්ගයත් රෝස බවයි කියන්නේ. ලංකාවෙත් ජනතාව අතරත් ජනප්රියම මල් වර්ගය රෝස බවට සැකයක්…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 3
විදුලි බල මණ්ඩලය විකුණන්නේ නැහැ..!
"රට ගොඩ නගන වැඩපිළිවෙළේ 40%ක බර විදුලි බල ක්ෂේත්රය මතයි" විදුලි බල මණ්ඩලය වසරකට කෝටි 100ක් ණය වෙනවා..! සූර්ය විදුලි බල උත්පාදනය වේගවත් කරනවා..! (සුජිත් මංගල ද සිල්වා) රට ගොඩ නගන වැඩ පිළිවෙළේ 40%ක…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 4
මෛත්රී-කිලී වෙනුවෙන් සජිත් එජාපය කඩයි..!
සටන් විරාමය උල්ලංඝනය කරලා..! එජාප පළාත් පාලන මන්ත්රීන් සුගතදාසයට කැඳවයි..! ඇමැති ධුරයේ නිල ලිපි ශීර්ෂය යටතේ මන්ත්රීවරුන්ට ආරාධනා කරලා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන…
Lanka Newsweek · 2019 බිනර 4 · කියවීමට මිනිත්තු 5
එජාප නියෝජ්ය නායකයාට කතා නායකගෙන් උපදෙස්..!
පක්ෂය කඩනු එපා-ප්රශ්න අභ්යන්තරයේ ම විසඳා ගනු..! (සුජිත් මංගල ද සිල්වා) ප්රශ්න විසදා ගත යුත්තේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් අභ්යන්තරයේ ඇති කරගන්නා වූ සංහිදියාවකින් විනා එක්සත් ජාතික පක්ෂය…
Lanka Newsweek · 2019 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණ කතා අනවශ්ය බව මෛත්රියි-චන්ද්රිකායි එක හඬින් කියති..!
"ජනපතිවරණය ගැන මගේ තීන්දුව ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළාට පසුයි" "ඊළඟට වැදගත් වන්නේ ජනපතිකම නොව අගමැතිකමයි" ජනාධිපතිවරණය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න..! "ජනපතියි-හිටපු ජනපතිනියයි" එක ම වේදිකාවේ..!…
Lanka Newsweek · 2019 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
අජිත්ට සුජීවට එරෙහිව විනය පියවර..!
(සුජිත් මංගල ද සිල්වා) කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව වහාම ක්රියාත්මක වන පරිදි විනය පරීක්ෂණ…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
තව දුරටත් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය පවසයි..!
තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්යතාවයට සහ සභ්යත්වයට වින කිරීමක්..!
ඉතිහාසය පුරාම ශ්රී ලාංකේය සභ්යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්රකාශයක් හෝ ක්රියාවක් තුළින් ශ්රී ලාංකික ජාතියෙහි…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 3
එජාප පසු පෙළට ජලනි ප්රේමදාසගෙන් දුරකථන ඇමතුම්..!
ආර්යාව වැඩ අරඹයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය දිනා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් පක්ෂයේ මන්තී්රවරුන් එකතු කර ගැනීමේ…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..!
වැවිලි කර්මාන්ත අමාත්යංශය යටතේ පවතින සාර්ථක සහ කැපී පෙනෙන රාජ්ය ව්යවසායක් වන සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම 2017 සහ 2018 වර්ෂවල ඉපයූ ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්ය හා…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
ශවේන්ද්ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ගැන ඇමරිකාව අවධානයෙන්..!
ශ්රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා අද (අගෝ 19) එම තනතුරට පත් කෙරුණේ මෙතෙක් එහි කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්රාම යාම හේතුවෙනි. ඒ සමගින් ලුතිනන්…
Lanka Newsweek · 2019 නිකිණි 19 · කියවීමට මිනිත්තු 3
අනුර දිසානායකගේ ජනපති සටනේ දේශපාලන ගමන්මග..!
'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) නම් කරනු ලැබිය. පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්රාප්තික නායක…
Lanka Newsweek · 2019 නිකිණි 19 · කියවීමට මිනිත්තු 2
ඔබත් මගඵල ලබනු කැමති ද..?
මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට…
Lanka Newsweek · 2019 නිකිණි 18 · කියවීමට මිනිත්තු 8
එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..!
නව සන්ධානයේ මහා ලේකම් ධූරය එජාපයට..! සන්ධාන සකච්ඡා සාර්ථකයි..! සන්ධානයට පෙර අපේක්ෂකයා නම් කරන කතා බොරු..! "සන්ධානයයි-එජාප අපේක්ෂකයයි" අතර සම්බන්ධයක් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
මජර දේශපාලන සංස්කෘතියට තිත තැබීමට එක් වනු..!
බලය දෙන්නේ රට හදන කඳවුරට ද, නැති නම් වනසන කඳවුරට ද කියා ජනතාව තීරණය කළ යුතුයි..! මුළු රටම කඳවුරු දෙකකට බෙදී ගොස් අවසන්..! (සුජිත් මංගල ද සිල්වා) රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු…
Lanka Newsweek · 2019 නිකිණි 16 · කියවීමට මිනිත්තු 5