පුවත්
දැන්වීම

"GMOA වෛද්යවරු ත්රස්තවාදීන් වගේ"
(නායක බණ්ඩාර) රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙස ත්රස්තවාදීන් මෙන් කටයුතු කරන බවට සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. ඔහු එලෙස චෝදනා කළේ ඊයේ…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
"ජූලි 07 මහනුවර බොදු සමුළුව" නැවැත්වීමට වහාබ්වාදීන්ගෙන් දැවැන්ත මෙහෙයුමක්..!
(නායක බණ්ඩාර) බොදු බල සේනා සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක සංවිධානයෙන් ජූලි 07 වැනි දා මහනුවර දී පැවැත්වීමට නියමිත "දැයම එක රොදකට" සමුළුව කඩාකප්පල් කිරීමට හා නවතා දැමීමට "ජමෙයිතුල් උලමා සංවිධානය"…
Lanka Newsweek · 2019 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
ජනපති එක්ක හොර ගල් අහුලන එජාප ඇමතිවරුන්ට අගමැතිගෙන් කණේ පහරක්..!
"විධායකයට එරෙහිව ආණ්ඩුවත්,පක්ෂයත්,තමාත් ආරක්ෂා කළේ සභා නායකයි" "සමහර ඇමතිවරුන් ජනපති හමුවේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව මම දැන ගත්තේ "SMS NEWS ALLERT" හරහායි" එජාපෙ දේශපාලන ඛේදවාචකය ගැන අගමැති…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
සජිත් අත හැර "මලික්-කබීර්" ෆීල්ඩ් මාර්ෂල්ට එකතු වෙයි..!
සජිත් ප්රේමදාස නිසා "මලික්-කබීර්-මංගල-රංජිත්-තලතා" අනාථ වෙති..! ජනපතිවරණයට"රනිල්-සජිත්" නොඑන බව සහතිකයි..! එජාපයේ දේශපාලන බල්ටිකාරයන් ගැන ෆීල්ඩ් මාර්ෂල් අවධානයෙන්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
සජිත් අත හැර "මලික්-කබීර්" ෆීල්ඩ් මාර්ෂල්ට එකතු වෙයි..!
සජිත් ප්රේමදාස නිසා "මලික්-කබීර්-මංගල-රංජිත්-තලතා" අනාථ වෙති..! ජනපතිවරණයට"රනිල්-සජිත්" නොඑන බව සහතිකයි..! එජාපයේ දේශපාලන බල්ටිකාරයන් ගැන ෆීල්ඩ් මාර්ෂල් අවධානයෙන්..! එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
"පොලිසිය ජනතාවගේත් බලවතුන් පොලිසියේත් ගෞරවය ආරක්ෂා කළ යුතුයි"
ධනයෙන් සහ බලයෙන් පොලීසිය යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන යුගයක් වෙනුවෙන් යහපාලනය සඳහා දෑත දිගු කළ ජනතාව 2015 වසරේ දී පෙරට පැමිණි බවත්, පොලිසිය රාජකාරි ඉටු කිරීමේ දී එම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
"අධිකරණය සියලු දෙනාට සමානයි"
(නායක බණ්ඩාර) "අද අධිකරණය කාටත් එකක්යැ" යි අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ පවුල් 1205 ක් සඳහා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
ජීවිතයේ සුන්දරම වූ පේ්රමය ඉන් ඔබ්බට ගිය විවාහය ගැන කථා කිරිමේදී ලොකුම වගකීම ගොඩනැගෙන්නේ විවාහකාරකයාටය. කාන්තාවන් විසින් සිහින දකින යහපත් වූ පුරුෂයා සොයා ගත හැකි ආකාරය ජ්යෙතිෂයේ අපූරුවට සදහන් කර…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
“He is better than others”-“ජැක්සන් ඇන්තනී”
වසරේ හොඳම නළුවා . . . පසුගියදා අවසන් වුණු සිනමා සම්මාන උලෙළකින් නැවත වතාවක් මේ කිරුළ දිනා ගැනීමට අපේ සිනමාවේ අසහාය නළු ප්රතිරූපයක් හිමි ජැක්සන් ඇන්තනී සමත් වුණා. සම්මාන යනු ජැක්සන්ගේ ජීවිතයට අලුත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 9
සංහිදියාව දිනු හමුදා නිලධාරියා..!
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
“මම ලැම්බෝ ගිනි දැකලත් නැහැ-පැදලත් නැහැ”
“නාමල් බේබි” කරළියට ගෙනාවේ සජිත් ප්රේමදාස..! “මම නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ” චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ..! මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් සහ හම්බන්තොට දිස්ත්රික් එක්සත් ජාත…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
සිංහලයාගේ ආගම බුදු දහම ද, බුදු සසුන ද..?
බුදුන්ගේ ධර්මය බදා ගත යුත්තක් හෝ කර තබා ගත යුත්තක් හෝ පූජා පැවැත්විය යුත්තක් නොවේ..! මෙම ලිපියෙහි බුදු සසුන යන පදය භාවිත වන්නේ එහි මූලික අර්ථයෙන් නොවේ. එහි මූලික අර්ථය වන්නේ බුදුන් වහන්සේ විසින්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 9
“ආණ්ඩුව තරුණයි-මාධ්ය පරණයි”
සිවිල් සමාජය දිර්ඝ කාලයක් අරගල කරමින් යෝජනා කළ වැඩපිළිවෙළ අද රජයේත් වැඩපිළිවෙළ වී ඇති බව පැවැසෙනවා. රජය අද ක්රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සිවිල් සමාජය නියෝජනය කළ අයෙක් ලෙස ඔබ සෑහීමකට පත් වෙනවද? වසර…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
“පාතාල” හෝරාවෙන් වැඩ අල්ලා ගනුදෙනු කරලා..!
ආර්ථිකය බින්දුවටම වැටී සාගතයක් ඇති වන ලකුණු..? අවුරුදු මංගල නැකත් අවමංගල නැකත් වෙයි..? ඇල්ලක බඩු ගන්න මල්ලක සල්ලි දෙන්න වෙයි..! හෙට රට කාලීන ජ්යෙතිෂ්ය විග්රහය සිංහල සහ හින්දු අලුත් අවුරුදු…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
වෙසක් සතිය අදින් ඇරඹේ
(නිලන්ති චන්ද්රසේන) “දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අද (26) දින සිට ආරම්භ වෙනු ඇත. ප්රතිපත්ති පුජාවන්ට සහ ආමිෂ පුජවන්ට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
“ලෝකයට පෙර රට හඳුනා ගත යුතුය”
රනිල්ගේ “සඳු” කර්මස්ථානයේ උච්ඡ වෙයි..! සඳලු තලයෙන් බිමට බැසීමට සිද්ධ වෙයි..! විශ්වාස භංග අනාවැකිය පළ දරයි..! හෙට රට කාලීන ජ්යෙතිෂ්ය විග්රහය “හෙට-රට” කාලීන ජෝතිෂ්ය විග්රහයේ පසු ගිය ලිපිවලින්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
අගමැතිගේ සඳු උච්ඡ වෙයි-විශ්වාස භංගය පුස්සක් වෙයි..!
පෙර පිං යළි මතු වෙයි..? පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු විවිධ මැතිවරණ 30 ක් පරාජය වුණත් දේශපාලන කරළියේ තවමත් නොසැලි, නොතැවී, බල්ටි ගසමින්, නටමින්,සහ ගයමින් සිටීමට ද පෙර පිං බලයෙන්ම අගමැතිකමට යළි යළිත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
හතර කේන්දරයම පාළු වෙලා..!
දේශපාලකයින් අධාර්මිකයි..! රට අරාජිකයි..! නීච බුධ රවී එක්ක රජය මඤ්ඤං කරවයි..! ශ්රී ලංකා කේන්දරයේ හතර කේන්දරයම පාළු වී රට අරාජික තත්ත්වයට පත් වන බව පෙනේ. දේශපාලකයින් වෛරී මානසිකත්වයෙන් කටයුතු කරන විට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
ග්රහයෝ නීච වන විට පාලකයෝ ද පීචං වෙති..!
ජනපති සියල්ල පටලවා ගනී-අගමැතිගේ නිහඬතාවය ප්රශ්නයක් වෙයි..? පුත්ර කාරක බුධගේ නීචත්වය ශ්රී ලංකාවේ කුඩා දූ දරුවන්ට තදින්ම අපලකාරී බවත්, එමනිසා ඔවුන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පසුගිය ලිපි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
රටම ගිනි තබා කුජ මාරු වෙයි..!
පුත්ර කාරක බුධගේ නීචත්වය දරුවන් කෙරෙහි අයහපත් ආකාරයෙන් බලපාන බව මීට පෙර අපි පැවසු අයුරු ඔබට මතක ඇතැයි සිතමු.දරුවන් පිළිබඳ මව්පියන්ගේ අවධානය වැඩි කරන ලෙසත්, දරුවන්ට අපල කාලයක් බවත්, එම ලිපියෙන්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2