පුවත්
දැන්වීම

ප්රශ්න විසදන්නට පෙර සින්දු අහන්න..!
(සමීර වීරක්කොඩි) ඔබ විසදා ගන්නට නොහැකි තරමේ බැරෑරුම් ප්රශ්නයකට මුහුණ දී සිටිනවාද? එසේ නම් ඔබ කළ යුතු වන්නේ සතුටුදායක,එමෙන් ම ධනාත්මක හැඟීම් ඇති කරවන සංගීතයට සවන් දීමයි. එසේ පවසන්නේ ඔස්ටේ්රලියාවේ…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ගැඹුරු මුහුදේ ඇති තැපැල් පෙට්ටිය..!
(සමීර වීරක්කොඩි) “සුසාමි” කියන්නේ ජපානයේ “වකයාමා” පළාතේ පිහිටි 5000ක පමණ ජනගහනයක් වෙසෙන කුඩා ධීවර ගම්මානයක්. කාලයක් කාගෙවත් අවධානයට ලක් නොවුණු මේ ගම්මානය පසු කලෙක ගිනස් පොතේ තැනක් හිමිකර ගැනීමට සමත්…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..!
(සමීර වීරක්කොඩි) මහා වජිරලොන්කෝන් (Maha Vajiralongkorn) රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්යා කුමරිය තායි අගමැති ධූරය සඳහා තරඟ වදින බව ප්රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි “රක්ෂ චාට්” පක්ෂයේ…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කාරක සභා මාධ්ය ආවරණයටත් මාධ්යවේදීන්ට අවස්ථාව..!
කාරක සභාවලට මාධ්ය කැඳවන්න කතානායකට හැකි බව සභානායක කියයි..! සුනිල් හඳුනෙත්ති සභානායක ස්ථාවරය පිළි ගනී..! පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු මාධ්ය ආවරණය කිරීම සදහා ජන මාධ්ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම අකර්මන්යතාවය..!
(සමීර වීරක්කොඩි) අමෙරිකානු රජයේ කටයුතු දෙවැනි වරටත් අකර්මන්ය වීමේ අවදානමක් මතුව තිබේ. "ඩිමොක්රටික්" හා "රිපබ්ලිකන්" මන්ත්රීවරුන් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම එයට හේතුවයි…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
IMF පදයට රාජ්ය බැංකු විකුණන්න මුදල් ඇමති සුදානම්..!
ලංකා බැංකු සේවක සංගමය හමුවීම මුදල් ඇමති මඟ හැරලා..! රාජ්ය බැංකුවල වත්කම්වලින් 10%ක් කොටස් වෙළඳ පොළේ විකිණේ..! රාජ්ය බැංකුවලට අත තිබ්බොත් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැස්සීමට වෘත්තීය සමිති සුදානම්..!…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 3
ගැඹුරු මුහුදේ ඇති තැපැල් පෙට්ටිය..!
(සමීර වීරක්කොඩි) “සුසාමි” කියන්නේ ජපානයේ “වකයාමා” පළාතේ පිහිටි 5000ක පමණ ජනගහනයක් වෙසෙන කුඩා ධීවර ගම්මානයක්. කාලයක් කාගෙවත් අවධානයට ලක් නොවුණු මේ ගම්මානය පසු කලෙක ගිනස් පොතේ තැනක් හිමිකර ගැනීමට සමත්…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ශ්රීලනිප අනුශාසකකමෙන් හිටපු ජනපතිනිය හෙට අනිද්දාම නෙරපන ලකුණු..?
අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙනුත් ඉවතට..? “මෛත්රී-චන්ද්රිකා” අළු යට ගිණි පුපුරයි..! (ශාන්ත කුමාර අබේසිරි) ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අතර මතුවී…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති රෙජීමයේ “හෙජිං”සුදුවේ සමස්ථ පාඩුව 2018 වන විට කෝටි 1450යි..!
(සුමුදු පෙරේරා) මහින්ද රාජපක්ෂ පාලන යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මගින් අත්සන් කෙරුණු ඉදිරි සුරැකුම්පත් ගිවිසුම හෙවත් “හෙජිං” ගිවිසුම මගින් 2018 දෙසැම්බර් 31 වන විට ශී්ර ලංකාවට දැරීමට සිදුවී…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කාරක සභා මාධ්ය ආවරණයටත් මාධ්යවේදීන්ට අවස්ථාව..!
කාරක සභාවලට මාධ්ය කැඳවන්න කතානායකට හැකි බව සභානායක කියයි..! සුනිල් හඳුනෙත්ති සභානායක ස්ථාවරය පිළි ගනී..! පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු මාධ්ය ආවරණය කිරීම සදහා ජන මාධ්ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග…
Lanka Newsweek · 2019 නවම් 12 · කියවීමට මිනිත්තු 1
කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආදර කතාවක්..!
1942 : A Love Story 1994 වසරේ ඉහළ ජනප්රියත්වයක් දිනා ගත් චිත්රපටයක්. Ek Ladaki Ko Dekha Toh Aisa Laga යනු එම චිත්රපටයේ ඇතුළත් අතිශය ජනප්රිය ගීතයක්. අනිල් කපූර් සහ මනීෂා කොයිරාලගේ රංගනයෙන් ඔපවත්…
Lanka Newsweek · 2019 නවම් 11 · කියවීමට මිනිත්තු 2

රාජ්ය මාධ්ය යට ගැසූ යහා පාලනයෙන් සෞඛ්යට අත් වූ දියුණුව මෙන්න..!
ඖෂධ හිඟයට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය වග කිව යුතුයි..! මාර්තු අවසානයේ ඖෂධ හිඟයත් අවසන්..! හිටපු ජනපතිගෙන් සෞඛ්ය ඇමතිට සහතිකයක්..! රාජ්ය මාධ්යයෙන් රජයට ප්රචාරයක් නැහැ..! යහා පාලනයේ හොරු හිටියට…
Lanka Newsweek · 2019 නවම් 11 · කියවීමට මිනිත්තු 7
රාජපක්ෂලා කඩපු ලතීෆ්ගේ කොන්ද..!
ලතීෆ්ට මොනරාගලින් එන්න වුණේ ඇයි..! ඉන්දියාවට කරගන්න බැරි වුණ දේ..! (උපුල් ජෝශප් ප්රනාන්දු) “අපි යම් කිසි ක්රමවේදයක් පාවිච්චි කරලා කප්පම්කාරයෝයි, පාතාලයයි නැති කළා. දැන් අවාසනාවකට අයෙත් පාතාලය,…
Lanka Newsweek · 2019 නවම් 10 · කියවීමට මිනිත්තු 3
අධ්යාපනය සහ කෘෂිකර්මය ආශ්රයෙන් ශ්රී ලංකාව තේරුම් ගැනීම..!
(වික්ටර් අයිවන්) ලංකාව බොහෝවිට දේවල් දකින හා කල්පනා කරන විධියේ ලොකු පසුගාමී භාවයක් සේ ම අවුල්සහගතභාවයක්ද පවතී. පිළිගත් ප්රතිපත්ති බවට පත්ව ඇති දේවල්වලද එම පසුගාමීභාවය හා අවුල්සහගතභාවය දැකිය හැකිය.…
Lanka Newsweek · 2019 නවම් 10 · කියවීමට මිනිත්තු 11
නිර් දේශපාලනීකරණය විය යුතු රේගුව..!
( ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු) ඉකුත් ජනවාරි 30 වැනි දින රේගුවෙන් පටන් ගෙන පිටකොටුවේ වීදි දිගේ විහිදී ගිය රේගු සටන ඉකුත් පෙබරවාරි පස්වැනි දින කැබිනට් මණ්ඩලය විසින් ගැනීමට සිදුවූ තීරණයත් සමග නිමාවිය. රුපියල්…
Lanka Newsweek · 2019 නවම් 10 · කියවීමට මිනිත්තු 7
තෙලෙන් බැදපු ආහාර වැඩිහිටි කතුන්ට මාරකයක්..!
(සමීර වීරක්කොඩි) “ෆ්රයිඞ් ෆුඞ්” හෙවත් තෙලෙන් බැදපු ආහාර ගැන විශාල උනන්දුවක් බොහෝ දෙනා අතර පවතිනවා. මේ ආහාර අතර බැදපු කුකුළු මස්, අල වගේම බැදපු මාළු ද පවතිනවා. මේ ප්රයිඞ් ෆුඞ් වැඩිපුර ආහාරයට ගැනීම…
Lanka Newsweek · 2019 නවම් 8 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්රමසිංහ බහුබූත ප්රජාතන්ත්රවාදියෙක්..!
සිය වාසියටයි-පැවැත්මටයි-බලයටයි ඕනෑම මජර වැඩක් කරයි..! මහ ජන මුදල් හොරා කෑ අගමැතිට එජාප නායකත්වය දරන්න බැහැ..! (නිලති මානෙල්) තමාට අවාසි නම් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන අතර තමාට වාසියක් අත් වෙනවා නම්…
Lanka Newsweek · 2019 නවම් 8 · කියවීමට මිනිත්තු 3
තෙලෙන් බැදපු ආහාර වැඩිහිටි කතුන්ට මාරකයක්..!
(සමීර වීරක්කොඩි) “ෆ්රයිඞ් ෆුඞ්” හෙවත් තෙලෙන් බැදපු ආහාර ගැන විශාල උනන්දුවක් බොහෝ දෙනා අතර පවතිනවා. මේ ආහාර අතර බැදපු කුකුළු මස්, අල වගේම බැදපු මාළු ද පවතිනවා. මේ ප්රයිඞ් ෆුඞ් වැඩිපුර ආහාරයට ගැනීම…
Lanka Newsweek · 2019 නවම් 8 · කියවීමට මිනිත්තු 1
චීන සූකර අවුරුදු උදාව..!
මෙවර චීන නව අවුරුදු උදාව පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා. මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්රදායික චාරිත්රවල නිරත වී ඇත. මේ වෙනුවෙන් චීනයේ නගරවල…
Lanka Newsweek · 2019 නවම් 7 · කියවීමට මිනිත්තු 1