පුවත්
දැන්වීම

ජනාධිපතිගේ උගුලට හිටපු ජනාධිපතිත් පටලැවිලා..!
ජනාධිපතිගේ දේශපාලන මුළුමනින්ම අවසන් විය හැකියි..! හිටපු ජනපතිට-ඔහුගේ දේශපාලන ව්යාපාරයට විශාල හානියක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමා විසින්ම තමා සඳහා අටවා ගත් බිහිසුණු…
Lanka Newsweek · 2018 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
සමනලුන්ට වෙඩි තියන්න..!
මෛත්රී එදා රනිල් ගැන කී කතා..! මහින්දට ආයෙත් වෙන්න යන දේ..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) මෛත්රීපාල 2016 සැප්තැම්බර් 10 පැවති එජාප සම්මේලනයේදි රනිල් ගැන අපුරු කතාවක් කීවේය. පහත දැක්වෙන්නේ එම කතාවය.…
Lanka Newsweek · 2018 ඉල් 10 · කියවීමට මිනිත්තු 3
"lankanewsweek"පුවත ඵල දරයි-පාර්ලිමේන්තුව විසුරුවා හැරේ..!
(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ලකුණු..? යන ශීර්ෂය යටතේ සියලු මාධ්ය ආයතනවලට ප්රථම "Lankanewsweek" අද (9) වාර්තා කළ පුවත සනාථ කරමින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්රීපාල…
Lanka Newsweek · 2018 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ලකුණු..?
රජයේ මුද්රණාලය සීරුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා ) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව බදාදා (14) රැස්වීමට බොහෝ පාර්ලිමේන්තුව විසුරුවා…

මහින්දට සහය නොදෙන බවට හකීම්-රිෂාඩ් අල්ලා දෙවියන් හමුවේ දිවුරති..!
සිය මන්ත්රීන් රැක ගන්න මධ්යම රාත්රියේම මක්කම ගිහින්..! (උපුල් බණ්ඩාර ) ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයේ නායක රවුෆ් හකීම් සහ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු එම…

අර්බුදයේ කෙළවර කුමක්ද..?
ජනාධිපතිවරයා බිහිසුණු උගුලකට හසු වී ඊට හිටපු ජනාධිපතිවරයාවද පටලවලා..! 19 වැනි ව්යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හළ නොහැකියි..! (වික්ටර් අයිවන්) නීතියට පටහැනි අසම්මත දේවල් ආරම්භ…
Lanka Newsweek · 2018 ඉල් 9 · කියවීමට මිනිත්තු 12
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ලකුණු..?
රජයේ මුද්රණාලය සීරුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා ) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව බදාදා (14) රැස්වීමට බොහෝ පාර්ලිමේන්තුව විසුරුවා…
Lanka Newsweek · 2018 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
මහින්දට සහය නොදෙන බවට හකීම්-රිෂාඩ් අල්ලා දෙවියන් හමුවේ දිවුරති..!
සිය මන්ත්රීන් රැක ගන්න මධ්යම රාත්රියේම මක්කම ගිහින්..! (උපුල් බණ්ඩාර ) ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයේ නායක රවුෆ් හකීම් සහ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු එම…
Lanka Newsweek · 2018 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
නව ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති..!
මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් අද (8) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 1.බන්දුල ගුණවර්ධන – ජාත්යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දෙයි 2.…
Lanka Newsweek · 2018 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
පාසැල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් සඳහා වවුචර් පත් වෙනුවට රෙදි..!
පාසැල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබා ගැනීමට නිකුත් කළ වවුචර් පත් වෙනුවට නැවතත් නිල ඇඳුම් ලබා දීම සඳහා අධ්යාපන සහ උසස් අධ්යාපන අමාත්යංශය කටයුතු කරමින් සිටියි. පාසැල් සිසුන්ට යළිත් නිල ඇඳුම් රෙදි ලබා…
Lanka Newsweek · 2018 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
නව ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති..!
මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් අද (8) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 1.බන්දුල ගුණවර්ධන – ජාත්යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දෙයි 2.…
Lanka Newsweek · 2018 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ "මිනිස්සු ප්රජාතන්ත්රවාදයට කලින් ඉල්ලන්නේ තුන් වේල කන පිළිවෙලක්" - මුත්තයියා මුරලිදරන්
ශ්රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්රජාතන්ත්රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා…
Lanka Newsweek · 2018 ඉල් 7 · කියවීමට මිනිත්තු 4
ජනමාධ්ය ජනපති යටතට..!
ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇති බව සම කැබිනට් ප්රකාශක, අමාත්ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. අමාත්යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති…
Lanka Newsweek · 2018 ඉල් 7 · කියවීමට මිනිත්තු 1

"මෛත්රී-මහින්ද" හවුලට බහුතරය නොමැති බව විජේදාස රාජපක්ෂම කියලා..!
කතාව එළියට පැන්නේ ගල්කිස්සේ මළ ගෙදරකින්..! (උපුල් බණ්ඩාර) නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන…
Lanka Newsweek · 2018 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
එජාපයට දැනටම 121ක බහුතරයක්..!
අතයි පොහොට්ටුවයි අතහැර තවත් 12ක් පනින ලකුණු..? සම්බන්ධන්-හකීම්-රිෂාඩ් රනිල් එක්ක..! එජාප -ශ්රීලනිප "බහුතරය" චිත්රපටයේ වැඩිම ප්රේක්ෂක ප්රතිචාරය එජාපයට..! (සුජිත් මංගල ද සිල්වා) රටේ ජාතික දේශපාලනය…
Lanka Newsweek · 2018 ඉල් 6 · කියවීමට මිනිත්තු 2
අමෙරිකානු තානාපතිනය කථානායක හමුවෙයි..!
ශ්රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද උදෑසන කථානායකවරයා හමුවී තිබේ. අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම…
Lanka Newsweek · 2018 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ත්රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට..!
උඩුපුස්සැල්ලාව, ගල්කොටුව ගරුඩගල ප්රදේශයේදී ඊයේ (5) රාත්රියේදී ත්රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස මියගොස් ඇත්තේ, කහතඩිඅරාව, මාස්පන්න…