පුවත්
දැන්වීම

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි..!
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්රාමාත්යවරයා ලෙස මෙට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 1
රියදුරු පුහුණු පාසල්වල ප්රමිතිය පරික්ෂාවට..!
රියැදුරු පුහුණුව සඳහා යොදා ගන්නා වාහනවල ප්රමිතිය පරික්ෂා කිරීමේ නිතිය ලබන වසරේ සිට දැඩිව ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් සුනිල් ජයවීර මහතා ප්රකාශ කර…

සිය නැගණිය ගැබිනියක් කර සොහොයුරා පළා යයි..!
හිගුරක්ගොඩ ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් තම 17ත් හැවිරිදි වැඩිමල් සොහොයුරා අතින් අතවරයට ලක්වූ බව හිගුරක්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට පවසා ඇත. එම අතවරයට පත් දැරිය සමග ඇගේ මව…

එජාපය විකුණා කෝටි ගණන් සල්ලි ගරන මලික් සමරවික්රමගේ විදේශීය ගිණුම් හෙළි වෙයි..!
2004 සිට 2015 දක්වා කෝටි 1,267ක් ගිලලා..! එජාප අරමුදල් ගැන පක්ෂ අභ්යන්තරයෙන් ප්රශ්න කෙරේ..! ඉතිහාසයේ කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට රුපියල්…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 3

මත්තේගොඩ රාජ්ය බැංකුවක මුදල් කොල්ලයක්..!
ගිනි අවි අතැතිව පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් මත්තෙගොඩ ප්රදේශයේ රාජ්ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ. අද (26) සවස 3.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මුදල් රැගෙන…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 1
සිය නැගණිය ගැබිනියක් කර සොහොයුරා පළා යයි..!
හිගුරක්ගොඩ ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් තම 17ත් හැවිරිදි වැඩිමල් සොහොයුරා අතින් අතවරයට ලක්වූ බව හිගුරක්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට පවසා ඇත. එම අතවරයට පත් දැරිය සමග ඇගේ මව…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 1
එජාපය විකුණා කෝටි ගණන් සල්ලි ගරන මලික් සමරවික්රමගේ විදේශීය ගිණුම් හෙළි වෙයි..!
2004 සිට 2015 දක්වා කෝටි 1,267ක් ගිලලා..! එජාප අරමුදල් ගැන පක්ෂ අභ්යන්තරයෙන් ප්රශ්න කෙරේ..! ඉතිහාසයේ කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට රුපියල්…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 3
“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ”
ජාතික දේශපාලනයේදී පාර්ලිමේන්තුවේ කරන කාර්ය භාරය අති විශිෂ්ටයි..! ජන හිතකාමී බෞද්ධ දේශපාලන නායකයෙක්..! “ශාසනමාමක ජන ප්රසාදන” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ රාජ්ය…
Lanka Newsweek · 2018 වප් 24 · කියවීමට මිනිත්තු 1
දෙමළ ජනතා සභාවේ මන්ත්රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්රිකා..!
උතුරු පළාත් ප්රධාන අමාත්ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්රිකා බෙදා හැර තිබෙන බව දෙමළ ජනතා සභාවේ…
Lanka Newsweek · 2018 වප් 23 · කියවීමට මිනිත්තු 1
ලොව සාගරයක් මතින් දිවෙන දිගම පාලම විවෘත කෙරේ..!
හොංකොං සහ චීනයේ මැකාවු නගර යා කරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම අද (23) විවෘත කෙරේ. අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් ඉදි කෙරුණු මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී.…
Lanka Newsweek · 2018 වප් 23 · කියවීමට මිනිත්තු 1
වයස 70 සම්පුර්ණ වූ රැදවියන්ට නිදහස..!
වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. තවද මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් එම…
Lanka Newsweek · 2018 වප් 23 · කියවීමට මිනිත්තු 1
දෙමළ ජනතා සභාවේ මන්ත්රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්රිකා..!
උතුරු පළාත් ප්රධාන අමාත්ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්රිකා බෙදා හැර තිබෙන බව දෙමළ ජනතා සභාවේ…
Lanka Newsweek · 2018 වප් 23 · කියවීමට මිනිත්තු 1
වයස 70 සම්පුර්ණ වූ රැදවියන්ට නිදහස..!
වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. තවද මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් එම…
Lanka Newsweek · 2018 වප් 23 · කියවීමට මිනිත්තු 1
නාලක ද සිල්වා හෙට දිනයේත් CIDයට..!
ත්රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කර ගෙන ඇත. අද…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
ලේඛන නැතිව E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට අවස්ථාවක්..!
ශ්රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්.…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මුල්ය අංශ ප්රධානියා අත්අඩංගුවට..!
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මූල්ය අංශ ප්රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට..!
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්රමාණය අද (22) 173 ඉක්මවා ගොස් ඇත. ශ්රී ලංකා මහ බැංකුව…
Lanka Newsweek · 2018 වප් 22 · කියවීමට මිනිත්තු 1
සහල් මිල පහළට..!
සියලුම සම්බා හා නාඩු සහල් මිල ගණන් පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ. මේ අනුව නව මිල යටතේ සම්බා සහල් කිලෝග්රෑම් එකක් රුපියල් 108ක්ද නඩු සහල් කිලෝග්රෑම් එකක් රුපියල් 88ක්ද වන බව හෙක්ටර්…