පුවත්
දැන්වීම

YOUTUBE බිඳ වැටෙයි..!
මීට පැය කිහිපයකට පෙර YOTUBE වෙබ් අඩවියේ ක්රියා කාරිත්වය පැය කිහිපයකට ඇණහිටීම සම්න්ධයෙන් එම සමාගම මෙතෙක් හේතු දක්වා නොමැත. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, "පුළුල්…
Lanka Newsweek · 2018 වප් 17 · කියවීමට මිනිත්තු 1
තෙබුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි..!
ගිනිඅවියක් ද අතැතිව පසුගියදා කලහකාරීව ලෙස හැසිරීමේ සිද්ධියක් මුල් කරගෙන වැඩ තහනමට ලක් වූ තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්ගේ සේවය යළි ලබා දී ඇත. මෙලෙස වැඩ තහනමට ලක් වු පොලිස් සැරයන්…

නාලක ද සිල්වාගේ වැඩ තහනම්..!
නිතිය සහ සාමය පිලිබඳ අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා වන නිර්දේශය මේ වන විට…

මෛත්රීගේ “රෝ”චෝදනාව රාජිත ප්රතික්ෂේප කරයි..!
ශ්රී ලංකාව-ඉන්දියාව කෙටවීමේ කුමන්ත්රණයක්..! මාධ්ය වාර්තා බොරු..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට උත්සහ කළ බව කියන ඉන්දීය ජාතිකයා “රෝ” ඒජන්තවරයෙකු විය හැකි බවට…

සිය ඝාතන කුමන්ත්රණය ගැන ජනපතිගෙන් "රෝ"ඔත්තු සේවයට චෝදනා..!
තමා ඝාතනයට උත්සහ කළේ "රෝ"ඔත්තු සේවයේ නියෝජිතයකු විය හැකියි..! (සුජිත්ත මංගල ද සිල්වා) මා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා එරට “ රෝ”ඔත්තු සේවයේ නියෝජිතයකු විය හැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන…
Lanka Newsweek · 2018 වප් 17 · කියවීමට මිනිත්තු 5
විශේෂඥ වෛද්යවරිය යළි රිමාන්ඩ්..!
මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් සැකපිට…
Lanka Newsweek · 2018 වප් 16 · කියවීමට මිනිත්තු 1
නාලක ද සිල්වා රහස් පොලිසියට නොපැමිණෙයි..!
ප්රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්ය පොලිස්පතිවරයා…

අමරා රණතුංග අභාවප්රාප්ත වෙයි..!
මෙරට ප්රථම සංගීත මහාචාර්ය, ප්රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය ඊයේ (15) රාත්රියේ අභාවප්රාප්තවී තිබේ. හෘදයාබාධයකින් මිය ගිය ඇය මිය යන විට 79 වැනි වියේ පසු විය. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි…

රතු කුරිසය රජයේ රතු කට්ට පන්නයි..?
සමාජ සුභ සාධන ඇමතිට පැමිණලි..! එජාප ප්රබල ඇමතීන් දෙදෙනෙකුට චෝදනා..! ශ්රී ලංකා රතු කුරිස සංවිධානයේ සහ එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්රධාන නිලධාරී මණ්ඩලයේ ක්රියා කලාපය සම්බන්ධයෙන් සමාජ සුභ සාධන සහ…
Lanka Newsweek · 2018 වප් 16 · කියවීමට මිනිත්තු 2

රන්ජන් යළි රිමාන්ඩ්..!
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා අද (16) යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා…
Lanka Newsweek · 2018 වප් 16 · කියවීමට මිනිත්තු 1
අමරා රණතුංග අභාවප්රාප්ත වෙයි..!
මෙරට ප්රථම සංගීත මහාචාර්ය, ප්රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය ඊයේ (15) රාත්රියේ අභාවප්රාප්තවී තිබේ. හෘදයාබාධයකින් මිය ගිය ඇය මිය යන විට 79 වැනි වියේ පසු විය. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි…
Lanka Newsweek · 2018 වප් 16 · කියවීමට මිනිත්තු 1
රතු කුරිසය රජයේ රතු කට්ට පන්නයි..?
සමාජ සුභ සාධන ඇමතිට පැමිණලි..! එජාප ප්රබල ඇමතීන් දෙදෙනෙකුට චෝදනා..! ශ්රී ලංකා රතු කුරිස සංවිධානයේ සහ එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්රධාන නිලධාරී මණ්ඩලයේ ක්රියා කලාපය සම්බන්ධයෙන් සමාජ සුභ සාධන සහ…
Lanka Newsweek · 2018 වප් 16 · කියවීමට මිනිත්තු 2
සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..!
දිළිඳු තරුණියකගෙන් 1,50,000ක් කොල්ල කාලා..! තවත් තරුණියකගෙන් ලක්ෂ 10ක් එක්ක ලිංගික අල්ලස්..! තරුණ කටයුතු ඇමති තරුණ පරපුර බිලි ගනී..! සාගල රත්නායකගේ රෙදි ගැලවෙයි..! අග්රාමාත්ය කාර්ය මණ්ඩල…
Lanka Newsweek · 2018 වප් 15 · කියවීමට මිනිත්තු 4
ත්රීරෝද රථ ගාස්තු ඉහළට..!
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව අද (15) රාත්රියේ සිට ත්රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්රිරෝද රථ සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව…
Lanka Newsweek · 2018 වප් 15 · කියවීමට මිනිත්තු 1
කාන්තාවකට පහරදුන් මන්ත්රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි..!
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂයේ හිටපු ප්රාදේශීය මන්ත්රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. කාන්තාවකට අමානුෂික ලෙස පැහැර දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙලෙස පක්ෂ…