පුවත්
දැන්වීම

බස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..!
හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මාතර සිට අම්පාර බලා ධාවනය වූ…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
සයිටම් සිසුන්ගේ ලියාපදිංචිය 30 වෙනිදා අවසන්..!
සයිටම් වෛද්ය විද්යාලයේ සිසුන්ට ජනරාල් ශ්රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ ලියාපදිංචි වීම මේ මස 30 වෙනිදායින් අවසන් බව එහි පාලන අධිකාරිය පවසයි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ වෛද්ය…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
මස්ටැන්ග් මෝටර් රථය මුදා හැරේ..!
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගත් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!
නව අගවිනිසුරු ලෙස ශේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය. ප්රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන්…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ වයස් ගතම මාතාවට කතානායකගෙන් උපහාර..!
ඇයට දීර්ඝ ආයුෂ ද පතයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන කුරුණෑගල, නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද (12) දින පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
ජ්යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..!
අධිකරණයේ සේවා ජ්යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ප්රකාශ කළේය. ඒ මහතා මේ බව ප්රකශ කළේ අද (12) බත්තරමුල්ල අපේ ගම…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
අගමැති වෙනුවෙන් පෙනී සිටීම විද්වතුන් රැසක් ප්රතික්ෂේප කරති..!
විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..! එජාපය චින්තන දරිද්රතාවයක..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්යාල උගතුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!
පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
මැකො දේශපාලන පක්ෂ කැඳවයි..!
මැතිවරණ කොමිෂන් සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද(11) සවස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළාත් සභා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
අගමැති වෙනුවෙන් පෙනී සිටීම විද්වතුන් රැසක් ප්රතික්ෂේප කරති..!
විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..! එජාපය චින්තන දරිද්රතාවයක..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්යාල උගතුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!
පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
කවුරුත් හෙළි නොකළ යහ පාලන අර්බුදයේ තරම මෙන්න..!
මලික් දෙවැනි වතාවටත් රනිල් විපක්ෂයට යවයි..! විපක්ෂයෙනුත් ගෙදරට ද..? නව අගමැති කරූ ද,මහින්ද ද නැති නම් සජිත් ද..! මහින්ද එන්නේ රට ගොඩ දාන්නද, නඩු ගොඩ දාන්න ද..? (සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග)…
Lanka Newsweek · 2018 වප් 9 · කියවීමට මිනිත්තු 7

මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!
සජිත්ට වඩා තමා ජනප්රිය බව නවීන් කියයි..! කෝප්රල් සේනක විජේසිංහ මාධ්ය නිලධාරී තනතුරට..! මාධ්ය අධ්යක්ෂක ජනරාල් ධූරයට උදිත චන්දිමාල්..! පුණ්යා සමරකෝන් සම්බන්ධීකරණ ලේකම්..! "අවුරුදු නමයක් මහින්ද…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 3
මධ්යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..!
2019 අගෝස්තුවේ දෙවන අදියර ජනතා අයිතියට..! දේශීය කොන්ත්රාත්කරුවන් නිසා 50%ක් ඉතිරි වෙලා..! චීන සමාගමේ පළමු අදියර ඉබි ගමනේ..! (සුජිත් මංගල ද සිල්වා) දේශීය කොන්ත්රාත්කරුවන් යොදා ගනිමින් ඉදි කෙරෙන…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 2
මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!
සජිත්ට වඩා තමා ජනප්රිය බව නවීන් කියයි..! කෝප්රල් සේනක විජේසිංහ මාධ්ය නිලධාරී තනතුරට..! මාධ්ය අධ්යක්ෂක ජනරාල් ධූරයට උදිත චන්දිමාල්..! පුණ්යා සමරකෝන් සම්බන්ධීකරණ ලේකම්..! "අවුරුදු නමයක් මහින්ද…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 3
ගාල්ලේ ගංවතුරින් පුද්ගලයෙක් මරුට..!
මේ වන විට ගාල්ල දිස්ත්රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469 ක් පිඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 1
5 වසර ශිෂ්යත්ව විභාගයේ අභියාචනා භාරගැනීම ආරම්භ කෙරේ..!
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්ය නම් ඒ සඳහා අභියාචනා ලබන 20 වන දා තෙක් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය සඳහා ඉදිරිපත්වි වූ සිසුන්…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 1
රාජ්ය බැංකුවක තුවක්කු දෙකක් අතුරුදන්..!
මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්ය බැංකුවක් ඊයේ (06)රාත්රියේ බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ. සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳව…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 1
කලල්පිටියේ මාරක රිය අනතුරින් දෙදෙනෙක් මරුට..!
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කලල්පිටිය ප්රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙකට…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 1