පුවත්
දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද දින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල්…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
ජනතාව වෙනුවෙන් - ජනතාව සමග ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි
අද රටේ ඇත්තේ සංවර්ධන යුගයක් නොව වෙඩි පත්තු වෙන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - මේ මොහොත වන විට මහජන නියෝජිතයන්ගේ ඔවුන්ගේ ජනතා සේවාව ජනතාවට ඵලදායි වන ආකාරයට ක්රියාත්මක කිරීම,…
Lanka Newsweek · 2025 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාවේ අනාගත නායකයා ලෙස ඉන්දියාව විපක්ෂ නායකවරයාට කිරුළ පළඳවයි
මෙම තීරණාත්මක සංචාරයට ලක්ෂ්මන් ෆොන්සේකාත් එක්වෙයි (අචින්ත මධුර) ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. එම සංචාරයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ විදෙස් වත්කම මල්ල ගම්මන්පිල ලිහා පෙන්වයි
" ජාත්යන්තර මූල්ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව විදේශ සංචිතය ඩොලර් බිලියන 6ක් විය යුතුයි.එම සංචිත ප්රමාණය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූණා.2025…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
පොලිස්පති ජගත් විතානගෙන් සමාව ඉල්ලයි
ජගත් විතානට කනගාටුව ප්රකාශ කරලා මදී,පොලිස්පති ජනතාවගෙන් සමාව ගන්න ඕනි. තමන්ට අදාළව සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය කනගාටුව පලකල බවත් තමන්ට විවිධ කණ්ඩායම්වලින් එල්ලවී ඇති…
Lanka Newsweek · 2025 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදය වෙනුවට අද සමාජයේ භීෂණය රජ වෙලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
වැලිගම ප්රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ කෑගල්ලේ මන්ත්රීවරුන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී ජනතාවට සේවාවක් කිරිමට වාතාවරණයක් සමාජයේ නොමැති බවට පැවසූ බවත් අද වන විට සමාජයේ භීෂණය රජ වී පාතාල…
Lanka Newsweek · 2025 ඉල් 1 · කියවීමට මිනිත්තු 2
අභාවප්රාප්ත තායිලන්ත රැජිනියට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවසන් ගෞරව දක්වයි
අභාවප්රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කටයුතු කළේය. ඒ අද කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට පැමිණීමෙන් අනතුරුවය. එහි තිබූ…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 1
ප්රජාතන්ත්රවාදය වෙනුවට ආණ්ඩුව ගෙනයන ජවිපේ ඒකාධිපතිවාදය වහා නවතනු
එක පැත්තකින් මිනිමරු සංස්කෘතිය - අනික් පැත්තෙන් ජවිපේ ඒකාධිපතිවාදය - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - පවතින ක්රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට වත්මන් රජය…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 2
දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්රජාතන්ත්රවාදය
- සුනිල් ජයසේකර - - මහ ලේකම් - - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය - සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 6
ආණ්ඩුවේ ඩබල් කැබ් ගැනීම ගැන රවීගෙන් හෙළිදරව්වක්
නිසි ක්රමවේදයකට අනුව වාහන ආනයනය කරන්නේ නම් රටට බිලියන 40 ඉතිරි කරන්න පුළුවන් ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරන් නැත්තේ ඇයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ප්රශ්න කරයි රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී…
Lanka Newsweek · 2025 වප් 31 · කියවීමට මිනිත්තු 2
ඇමැති මාරුවෙන් නොපෙනී ගිය බිමල් ආපසු මතු වූ හැටි මෙන්න
(අචින්ත මධුර) මීට මාසයකට පමණ පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හදිසි අමාත්ය මණ්ඩල සංශෝදනයක් සිදු කරනු ලැබූ අතර එහිදී අමාත්ය බිමල් රත්නායක මහතා විසින් දරණු ලැබූ වරාය හා සිවිල් ගුවන් සේවා…
Lanka Newsweek · 2025 වප් 29 · කියවීමට මිනිත්තු 1
මේ වන විටත් පොලිස්පතිවරයා ජගත් විතානගේ මන්ත්රී වරප්රසාද මෙන්ම පුරවැසි වරප්රසාදත් උල්ලංඝනය කරලා
අද වන විට පොලිස්පති පැමිණිලිකරුවන් අපරාධකරුවන් කරනවා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා දැඩිව අවධාරණය කරයි - වර්තමානයේ පොලිසියේ සමහර ක්රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන…
Lanka Newsweek · 2025 වප් 29 · කියවීමට මිනිත්තු 2
ජගත් විතාන ගැන කළ ප්රකාශයෙන් පොලිස්පතිගේ සළුපට ආපිට අහසට
. ■ පොලිස්පතිගේ ප්රකාශය - මන්ත්රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දීලා තියනවා.නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම්…
Lanka Newsweek · 2025 වප් 28 · කියවීමට මිනිත්තු 3
අද මේ ආණ්ඩුව ඡන්දය වෙනුවට උණ්ඩයත් - ප්රජාතන්ත්රවාදය වෙනුවට පාතාලයත් රජ කරවලා
අද ඡන්දය වෙනුවට උණ්ඩය රජකරවන බවත් කඩුව බයිනේත්තුව උණ්ඩය රජ වී ඝාතන රැල්ලක් ඇති වී මිලේච්ඡත්වය රජ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරයාට මහජන දිනයක් පවත්වන්න අධිකරණයේ නඩුවක් අහන්න බැරි බවත් රජයේ…
Lanka Newsweek · 2025 වප් 28 · කියවීමට මිනිත්තු 2
ඉන්දියාවේදී පදක්කම් සටනේ පෙරමුණටම ආපු අපේ කෙල්ලෝ - කොල්ලෝ
තව රන් පදක්කම් 4ක් තිබ්බනම් ඉන්දියාවත් කැලේ වෙන කිසිම රටකට රන් පදක්කම් 1ක් වත් නෑ ඉන්දියාවේ රංචිහිදී ඉරිදා (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්යෙෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
නලින්ද සජබයට චරිත සහතික දෙයි - පාතාලය සමග සජබයට කිසිඳු සම්බන්ධයක් නෑ
(අචින්ත මධුර) සජබය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විශේෂ සහතිකයක් ලබා දී ඇති බව මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක, අමාත්ය නලින්ද…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
චණ්ඩ සුළි කුණාටුවක් අත ළඟ - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
දිවයිනේ ප්රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණාටුව හෙට (28) දිනයේ චණ්ඩ…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ලසන්තට අවසන් ගෞරව දක්වයි
මහජන නියෝජිතයින් කනත්තට තල්ලු කර ප්රජාතන්ත්රවාදයක් බලාපොරොත්තු වෙනු බැහැ - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනය තරයේ හෙළා දකින බවත් සමාජයේ…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 1
පාතාල සංස්කෘතිය අවසන් කර - රට සංවර්ධන මාවතට වහා යොමු කරනු
ආණ්ඩුව මහජන නියෝජිතයින් කනත්තට තල්ලු කරලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා (අචින්ත මධුර) මෙරට ජනතාව ක්රමයේ වෙනසක් බලාපොරොත්තු වෙලා 76 වසරක් රට විනාශ කරපු රටාව වෙනස් කරනවා කියා ජවිපේ ආණ්ඩුවක් ගෙන…
Lanka Newsweek · 2025 වප් 27 · කියවීමට මිනිත්තු 2
ජගත් විතාන මහතාගේත් ජීවිතය බිල්ලට නොදී වහාම ආරක්ෂාව ලබා දෙනු
වැලිගම සභාපති ඉල්ලූ ආරක්ෂාව ලබා නොදීම ගැන ආණ්ඩුව වග කිව යුතුයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලයි - ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන ප්රශ්නයක් මතු කරන්න අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින…
Lanka Newsweek · 2025 වප් 25 · කියවීමට මිනිත්තු 1