පුවත්
දැන්වීම

මිල සූත්රය සඟවා වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කරනු..!
ඉන්ධන මිල සූත්රය වහා ප්රදර්ශනය කරනු..! (හේමන්ත තුෂිත කුමාර) මිල සූත්රය ජනතාවගෙන් සගවා ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඉන්ධන මිල සූත්රය වහාම ප්රදර්ශනය කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින්නේ…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
මාධ්ය සංදර්ශන එපා-ගැටලු ඇත් නම් උසාවි යනු..!
ඊනියා වෘත්තීය සමිතිවල අරමුණු ජනතාව තේරුම් ගත යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්යාපන අමාත්යාංශය විධිමත් ක්රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය…
Lanka Newsweek · 2018 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ගුරු සේවා සංගම් සභාපතිට පහර දුන් මැරයින් නීතිය ඉදිරියට පමුණු වනු..!
ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මැර ප්රහාරය දැඩි ලෙස හෙළා දකින අතර එම ප්රහාරයට සම්බන්ධ මැරයන් වහාම නීතිය ඉදිරියට පමුණු වන ලෙස ආණ්ඩුවට බල කර සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ විශේෂ නිවේදනයක්…

සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අගමැති විජයකාලාට දැනුම් දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන්න යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ළමා සහ කාන්තා කටයුතු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට දැනුම් දී තිබේ. අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ඉක්වදොරේ හිටපු ජනපති අත්අඩංගුවට..?
(නිලන්ති චන්ද්රසේන) ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ 2012 වසරේදී ජනපතිවරයා විසින් සිය විරුද්ධවාදියෙකු පැහැර…
Lanka Newsweek · 2018 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
කිරිඇල්ලගේ සිලින්ඩරයට ඇඟිලි ගසා ගාර්මන්ට් මලික් ගෑස් බස්ස ගනියි..!
කැබිනට්ටුවෙන් විරෝධය..! තනි මතයට වැඩ කරලා “ලිට්රෝ” සමාගමට පාඩු කරලා..! "ආණ්ඩුව යන්නේ ඉබා ගාතේ" (නිමල් ප්රියශාන්ත) ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ගේ නම්…
Lanka Newsweek · 2018 ඇසළ 4 · කියවීමට මිනිත්තු 3
මහ බැංකුව ඇතුළේ- බැඳුම්කර කම්බ හොරු නිදැල්ලේ..!
එජාපයට කැපූ බැඳුම්කර වලේ-මහ බැංකුවම වැටේ..! මහ බැංකුවේ වාර්ෂික වැටුප් පිරිවැය රු. කෝටි 5467ක්..! එක් සේවකයකුගේ වාර්ෂික වැටුප රු.ලක්ෂ 38යි..! මහ බැංකුව මහ බරක් වෙලා..! විශ්ව විද්යාල ආචාර්යවරු මහ…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
නුදුරේදී රටේ බීජ අර්බුදයක්..?
(නිලන්ති චන්ද්රසේන) පළතුරු වර්ග ඉදවීම සඳහා යොදන රසායනික හේතුවෙන් නුදුරේදීම රටේ බීජ අර්බුධයක් ඇති වීමේ අවධානමක් ඇති බව මධ්යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති චන්ද්රරත්න පල්ලේගම මහතා ප්රකාශ කර…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපතියකුටවත් ගොඩ ගන්න නොහැකි ලෙස රට කුණු වෙලා..!
රට ගොඩනැගිය හැක්කේ ජනතා බලවේගයකින් පමණයි..! ශ්රී ලංකාව හමුවේ ඇති ප්රහේළිකාව..! (වික්ටර් අයිවන්) ශ්රී ලංකාවේ ජනාධිපති ක්රමය තිඛෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු ක්රමය තිඛෙන්නේද ඒ සමාන…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 10
මානසික රෝගියෙකු 29 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරයි
(නිලන්ති චන්ද්රසේන) ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්රහාරයක් හේතුවෙන් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මෙම පුද්ගලයා…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දෝලා ගමනේ ආරම්භය,විකාශනය සහ අවසානය..!
(රංජිත් ගුණවර්ධන) ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට සාමාන්ය ජනතාවගේ ප්රධාන ප්රවාහන මාධ්ය වූයේ පා ගමනය. මහා වංශයට අනුව වීර වික්රම රජු මහියංගනය ප්රදේශය ආශ්රිතව සිදු කරන ලද චාරිකාවක දී දිනකට…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
ගාර්මන්ට් මලික්ට එජාප පසු පෙළින් දැඩි ප්රහාරයක්..!
එජාප අරමුදල් ගිලින “හොංකොං ගිණුම” ගැන ප්රශ්න කෙරේ..! අගමැති රනිල් ද නැති නම් මලික් ද..? ජනාධිපතවරණයට ලැබුණු සල්ලි කෝ..? ගාර්මන්ට් මලික්ගේ පැටිකිරිය ගැන එජාප පසු පෙළ කරන හෙළිදරව්ව මෙන්න..! (උපුල්…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
තලාවේ රාජ්ය බැංකුවක කෝටි 08ක මුදල්-රන් භාණ්ඩ මංකොල්ලයක්
(නිලන්ති චන්ද්රසේන) තලාව නගරයේ පිහිටි රාජ්ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇති බව තලාව පොලිසිය පවසයි. මෙම බැංකුවේ නිලධාරින් අද (02)…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
මානසික රෝගියෙකු 29 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරයි
(නිලන්ති චන්ද්රසේන) ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්රහාරයක් හේතුවෙන් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මෙම පුද්ගලයා…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
උදයංග වීරතුංග යළි දිවයිනට ..?
(නිලන්ති චන්ද්රසේන) රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
තැපැල් වෘත්තීය සමිති අකුරට වැඩකිරීම අත්හරී..!
(නිලන්ති චන්ද්රසේන) තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කිරීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරන්නේ මේ වනවිට ගොඩ ගැසී ඇති ලිපි…

තනතුර රැක ගන්න ක්රිෂාන්ත කුරේ අගමැති මුරුංග අත්තේ නග්ගලා..!
අරලිය මැදුරේ තොරතුරු මංගල සමරවීර ප්රතික්ෂේප කරයි..? තනතුර රැක ගැනීමේ “කුරේ මෙහෙයුම” ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්රිෂාන්ත කුරේ මහතා සිය…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3