පුවත්
දැන්වීම

අතින් කාලා හරක් බලන මාධ්ය ලේකම්වරයකු සාගල හොයයි..!
සාගලගේ මාධ්ය ලේකම්කම මාධ්යවේදීන් ප්රතික්ෂේප කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය මාධ්ය ලේකම් ධූරය සඳහා මාධ්යවේදියකු සොයා ගත නොහැකිව අග්රමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී,තරුණ කටයුතු සහ ව්යපෘති කළමනාකරණ…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
“සල්ලි ගත්තු මන්ත්රී ලැයිස්තු කතා බොරු”
(නිලන්ති මානෙල්) “පර්පෙචුවල් ට්රෙෂරීස්” සමාගමෙන් මුදල් ලබා ගත් මන්ත්රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් තමා දැනුම්වත් කර ඇතැයි කතානායක දේශබන්දු කරු…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
“නකල්ස් රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිවකුට පවරා දී නැහැ”
“සාධක තිබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝග කරනවා” (සුජිත් මංගල ද සිල්වා) නකල්ස් රක්ෂිතය ආශ්රීත බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා දී නැතැයි ද එසේ පවරා දුන් බවට තහවුරු කළ හැකි සාධක ඇත්නම් ඉදිරිපත්කරන ලෙස…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 5
දස සිල් මාතාවන් වෙනුවෙන්ම ගිලන් පියසක් විවෘත වෙයි..!
සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා ගම්පහ, යක්කල ශ්රී සුදර්ශන දහම් නිකේතනයේ පිහිටු වන ලද " දහම් සෙවන හා ගිලන් පියස" විවෘත කිරීම පුජ්යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ…
Lanka Newsweek · 2018 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
(නිලන්ති චන්ද්රසේන) ඔස්ට්රේලියා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත්වීම පිළිබඳව ඔස්ට්රේලියා ක්රිකට් ආයතනය සිය නිල වෙබ්…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
ඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..!
මන්ත්රීවරුන් 18ක් මහින්දගේ අණ නොතකා හැරලා..! වාසු-දිනේෂ්-විමල්-උදය මහින්දගේ රැස්වීම මඟ හැරලා..! (රසික මහගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
“සංස්කෘතික බුක්තිය සියලු ජාතීන්ගේ අයිතියක්”
(සුජිත් මංගල ද සිල්වා) සිය සංස්කෘතිය බුක්ති විඳීමට සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට අවස්ථාව තිබිය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරය පැවති…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!
(සුජිත් මංගල ද සිල්වා) “ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
කලාව මිනිස්සුන්ට නී රස වෙලා..!
කලාව පිරිහෙන්න හේතුව දේශපාලනයයි..! ආදරයට ආදරය කරන්න ඕනෑ..! මට ඕනෑ හොඳ මනුස්සයෙක් වෙන්න..! රසිකයන්ගේ ආදරය පුජනීයි..! මහේෂ් උයන්වත්ත මේ දිනවල කළු චරිත ඔස්සේ ජනප්රිය වූ තරුවක්. කලක් සහාය…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
“සංස්කෘතික බුක්තිය සියලු ජාතීන්ගේ අයිතියක්”
(සුජිත් මංගල ද සිල්වා) සිය සංස්කෘතිය බුක්ති විඳීමට සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට අවස්ථාව තිබිය යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරය පැවති…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
“ඉන්ෆුලුවෙන්සා” එන්නතින් පෞද්ගලික රෝහල් ජනතාව ගසා කයි..!
(සුජිත් මංගල ද සිල්වා) “ඉන්ෆුලුවෙන්සා” එන්නත අධික මිලකට අලෙවි කරමින් පෞද්ගලික රෝහල් අසරණ රෝගීන් ගසා කමින් සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
රුපියල් මිලියන 47.3ක් සමග තරුණයෙකු අත් අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්රී ලාංකිකයෙකු තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්රී…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
“මිනිස්සුන්ගේ ජීවන අරගලය මහ බැංකුව තේරුම් ගන්නේ නැහැ”
උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..! ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..! (නිලන්ති මානෙල්) රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්යතාවයක් හෝ උත්සහයක් ශ්රී ලංකා මහ බංකුවට නැතැයි එක්සත්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
එජාප ජ්යෙෂ්ඨයෝ පෙර පාදයේ සෙල්ලමට සැර සෙති..!
පසු පෙළට නායකත්වය දෙන ලකුණු..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ ඊට අදාළව අනුගමනය කළ යුතු ඉදිරි දේශපාලන පියවර සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්යෙෂ්ඨයින් අතර මේ…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
“මිනිස්සුන්ගේ ජීවන අරගලය මහ බැංකුව තේරුම් ගන්නේ නැහැ”
උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..! ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..! (නිලන්ති මානෙල්) රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්යතාවයක් හෝ උත්සහයක් ශ්රී ලංකා මහ බංකුවට නැතැයි එක්සත්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
සල්ල දුන් මන්ත්රී ලැයිස්තුව හෙළි කරන්නැයි "කැෆේ" ඉල්ලයි..!
(ජයකාන්ත ලියනගේ) පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස ඉල්ලමින්…
Lanka Newsweek · 2018 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
අවුරුදු 19 පහළ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු හෂාන්
(නිලන්ති චන්ද්රසේන) හිටපු ටෙස්ට් ක්රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න්…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්..!
පසු පෙළ මන්ත්රීන් 15ක් ස්වාධීන වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ක්රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ…
Lanka Newsweek · 2018 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ
(නිලන්ති චන්ද්රසේන) අද (02) දින කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 34 හා 78 කාන්තාවන් දෙදෙනෙක් වන අතර…
Lanka Newsweek · 2018 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1