පුවත්
දැන්වීම

ගිනි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයින් 06ක් අත් අඩංගුවේ
(නිලන්ති චන්ද්රසේන) ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
ජල ගාස්තු ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්යංශය පවසයි. ජාල සම්පාදන මණ්ඩලයේ නිර්දේශය මත එම යෝජනාව ඉදිරිපත්…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
ගිනි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයින් 06ක් අත් අඩංගුවේ
(නිලන්ති චන්ද්රසේන) ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
රුපියල බාල්දුවීම හොඳයි කියන්නේ “ආර්ථික-දේශපාලන” කේවට්ටයෝ..!
පුරා විද්යා සංහාරයට වග කිව යුත්තන් ඉල්ලා අස්විය යුතුයි..! (හේමන්ත තුෂිත කුමාර) රුපියලේ අගය අඩුවීම රටේ ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් බවට ඇතැම් ආර්ථික සහ දේශපාලන න්යායවාදීන් සිද කරන ප්රකාශ ගැටලු සහගත…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
හෙට මධ්යම රාත්රියේ සිට බස් වර්ජනයක්..!
(නිලන්ති චන්ද්රසේන) අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්යම රාත්රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!
මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..! මුද්රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..! (තිලාන් සමරවික්රම) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පුවත් පත…

බස් ගාස්තුව 6.5%කින් ඉහළට
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්රවාහන ඇමැති නිමල්…

කැමරන් බැන්ක්රොෆ්ට් යලිත් අන්තර් සමාජ ක්රිකට් තරගාවලියට
(නිලන්ති චන්ද්රසේන) පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක කැමරන් බැන්ක්රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
හෙට මධ්යම රාත්රියේ සිට බස් වර්ජනයක්..!
(නිලන්ති චන්ද්රසේන) අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්යම රාත්රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!
මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..! මුද්රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..! (තිලාන් සමරවික්රම) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පුවත් පත…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
බස් ගාස්තුව 6.5%කින් ඉහළට
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්රවාහන ඇමැති නිමල්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
බ්රිතාන්ය ක්රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
(නිලන්ති චන්ද්රසේන) සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්රිතාන්ය ජාතික රග්බි ක්රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සතියේ කළමනාකරුවෙක් හා…
Lanka Newsweek · 2018 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
බස් ගාස්තු 15% කින් ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (14) දිනයේ රැස්වන බව ප්රවාහන අමාත්යංශය පවසයි. අදාළ කමිටුව අද (14) රැස්වී ඉන්ධන…

ආණ්ඩුව සර් ජෝන් කොතලාවලගේ අන්තිම කැමති පත්රයටත් කෙළලා..!
ජෝන් කොතලාවල විශ්ව විද්යාල ගැසට් පත්රය ධවල පත්රිකාවටත් වඩා දරුණුයි..! (සුජිත් මංගල ද සිල්වා) ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්යාල ගැසට් පත්රය මේ රටේ නිදහස් අධ්යාපනය වැනසීම සඳහා 1981…
Lanka Newsweek · 2018 වෙසක් 14 · කියවීමට මිනිත්තු 5
අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..!
හෙළිකොප්ටරයේ අංකය “Bell-414” ඒ තරම් වාර ගණනක් මැද කොළඹටවත් ඇවිත් නැහැ..! (සුමුදු පෙරේරා) තරුණ කටයුතු සහ ව්යාපෘති කළමනාකරණ අමාත්ය සාගල රත්නායක මහතාගේ අවශ්යතාව මත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා…

සාගල රත්නායක එජාප උපනායකකමට නහයෙන් අඬයි..!
ප්රධාන විධායකකම එපා කියයි..! අරලිය ගහ ගෙදරත් එපා වෙයි..! (දසුන් ලියනගේ) එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ ප්රධාන විධායක තනතුර ඉල්ලා සිටි තරුණු කටයුතු සහ ව්යපෘති කළමනාකරණ…
Lanka Newsweek · 2018 වෙසක් 13 · කියවීමට මිනිත්තු 1
“පොලීසිය අල්ලස් ඉල්ලුවෙත් නැහැ-මම අල්ලස් දුන්නෙත් නැහැ”
"සී.අයි.ඩී. එකට නාම ලේඛන දුන් කතා බොරු" (තිලාන් සමරවික්රම) තමාගෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා කරමින් පොලිස් නිළධාරීන්ගේ නම් ඇතුළත් කිසිදු නාම ලේඛනයක් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කිසිදු…