පුවත්
දැන්වීම

“Two Saman”ලා අගමැති නියෝග නොතකයි..!
සමන් ඒකනායක චෝදනාව පිළි ගනී..! සමන් අතාවුද අගමැති නියෝග පැහැර හැරලා..! ජනමාධ්යවේදීන් රැසකට කොකා පෙන්වලා..! “සමන් ඒකනායකත් අග්රාමාත්ය ලේකම්වරයෙක් දැයි ප්රශ්න කරයි” (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2018 වෙසක් 5 · කියවීමට මිනිත්තු 3
කිරිපිටි මිල ඉහළට
(නිලන්ති චන්ද්රසේන) ජීවන වියදම් කමිටුව විසින් කිරිපිටි ග්රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එහි සමාජික අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කරන්නේ , මේ…
Lanka Newsweek · 2018 වෙසක් 4 · කියවීමට මිනිත්තු 1
කළුතර – කොළඹ පෞද්ගලික බස් සේවකයෝ වැඩ වර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) කළුතර – කොළඹ පෞද්ගලික බස් සේවකයින් අද (04)වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ විරෝධය ආරම්භ කර තිබෙන්නේ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කළ පිහි ඇනුමකට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට…

මෛත්රීගේ හොරුත් මාට්ටු..!
ජනපති කාර්යමණ්ඩල ප්රධානි කෝටි දෙකක අල්ලසක් එක්ක අත්අඩංගුවට ..! යකඩ මල්ලටත් ගුල්ලෝ ගහයි..! (නිලන්ති චන්ද්රසේන) ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්රධානී ආචාර්ය අයි. කේ. මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ…
Lanka Newsweek · 2018 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
බ්රිතාන්යයේ කේම්බ්රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි
(නිලන්ති චන්ද්රසේන) ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්රිතාන්යයේ කේම්බ්රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත…
Lanka Newsweek · 2018 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
මෛත්රීගේ හොරුත් මාට්ටු..!
ජනපති කාර්යමණ්ඩල ප්රධානි කෝටි දෙකක අල්ලසක් එක්ක අත්අඩංගුවට ..! යකඩ මල්ලටත් ගුල්ලෝ ගහයි..! (නිලන්ති චන්ද්රසේන) ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්රධානී ආචාර්ය අයි. කේ. මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ…
Lanka Newsweek · 2018 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
කූට ලේඛනවලින් මලික් සමරවික්රම කැබිනට්ටුවත් නොමග යවලා..!
සිංගප්පූරු-ශ්රී ලංකා වෙළඳ ගිවිසුමෙන් රට පාවා දී ලා..! (සුමුදු පෙරේරා) වංචනික ලේඛන යොදා ගෙන, කැබිනට් මණ්ඩලය නොමග යවමින් මලික් සමරවික්රම ඇමතිවරයා සිංගප්පූරුව සමග පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව හොර…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 4
“මෛත්රී-රනිල්” කැබිනට්ටුව විද්යාත්මක විගඩමක්..!
(සුජිත් මංගල ද සිල්වා) “මෛත්රී-රනිල්” හවුලේ සිව් වැනි කැබිනට් සංශෝධනයත් විද්යාත්මක එකක් නොව ජනතාව සිනහ ගැස්ස වන විගඩමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 5
නව රාජ්ය සහ නියෝජ්ය අමාත්යවරු දිවුම් දෙති
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය හා නියෝජ්ය අමාත්යවරුන්ගේ දිවුරුම් දීම අද (2 )ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්යවරුන්ගේ දිවුරුම් දීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පැවැත්වුණු අතර මෙහිදී දිව්රුම්…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
බදුල්ල-ගිනිගන්ගලට නායයෑමේ අවධානම්
(නිලන්ති චන්ද්රසේන) නාය යාම් අවධානමක් හේතුවෙන් බදුල්ල -ගිනිගන්ගල මාර්ගය ඊයේ (1) සිට තවමත් තාවකාලිකව වසා දමා තිබේ. නාය යාම් අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ භූ විද්යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් ප්රකාශ…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
එජාප යටි බිම් ගත නායකයාට එරෙහි සටන ඇවිලේ..!
මලික් සමරවික්රම අගමැති අභිභවා ජනපතිත් එක්ක ගනු දෙනුවක..? රුපියල් කෝටි ගණනක බදු වංචාවක් හෙට අනිද්දාම එළියට..! මහින්ද රාජපක්ෂලා එක්ක කරපු ගනු දෙනුත් හෙළිවේ..! (සුජිත් මංගල ද සිල්වා) සංවර්ධන උපාය…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
නව රාජ්ය සහ නියෝජ්ය අමාත්යවරු දිවුම් දෙති
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය හා නියෝජ්ය අමාත්යවරුන්ගේ දිවුරුම් දීම අද (2 )ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්යවරුන්ගේ දිවුරුම් දීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පැවැත්වුණු අතර මෙහිදී දිව්රුම්…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
එජාප යටි බිම් ගත නායකයාට එරෙහි සටන ඇවිලේ..!
මලික් සමරවික්රම අගමැති අභිභවා ජනපතිත් එක්ක ගනු දෙනුවක..? රුපියල් කෝටි ගණනක බදු වංචාවක් හෙට අනිද්දාම එළියට..! මහින්ද රාජපක්ෂලා එක්ක කරපු ගනු දෙනුත් හෙළිවේ..! (සුජිත් මංගල ද සිල්වා) සංවර්ධන උපාය…
Lanka Newsweek · 2018 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
"ජනපති-අගමැති" කැබිනට් කුට්ටම අනපු හැටි..!
තුරුම්පු ආසියෝ බාල්දු වෙලා..! රවී කරුණානායක ගැන කතාවක් නැහැ..! (නිලන්ති චන්ද්රසේන) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (1) පෙරවරුවේ කැබිනට් අමාත්ය මණ්ඩල සංශෝධනය ජනාධිපති ලේකම්…
Lanka Newsweek · 2018 වෙසක් 1 · කියවීමට මිනිත්තු 1
ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..!
චීන උපාධියක් එක්ක යළි දිවයිනට..! “shangri la”හෝටලයෙන් වැඩ අරඹයි..! මහින්ද දෙලොවක් අතර-බැසිලුත් පසු නොබසී..? විමල්-උදය සටන අතට ගනී..! (සුජිත් මංගල ද සිල්වා) සියලු විරුද්ධවාදී බලවේග පරාජයට පත් කරමින්,…
Lanka Newsweek · 2018 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
"ජනපති-අගමැති" කැබිනට් කුට්ටම අනපු හැටි..!
තුරුම්පු ආසියෝ බාල්දු වෙලා..! රවී කරුණානායක ගැන කතාවක් නැහැ..! (නිලන්ති චන්ද්රසේන) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (1) පෙරවරුවේ කැබිනට් අමාත්ය මණ්ඩල සංශෝධනය ජනාධිපති ලේකම්…
Lanka Newsweek · 2018 වෙසක් 1 · කියවීමට මිනිත්තු 1
ලෝක ටෙස්ට් ක්රිකට් තරගාවලි
(නිලන්ති චන්ද්රසේන) අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය මේ වන විට 2019 – 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ පළමු…
Lanka Newsweek · 2018 බක් 29 · කියවීමට මිනිත්තු 1
විශේෂ දුම්රිය සහ බස් සේවා
(නිලන්ති චන්ද්රසේන) වෙසක් සිරි නැරඹීමට සදහා යන ජනතාව වෙනුවෙන් අද (29) විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවා ඇති බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව අද මරදාන සිට දකුණු කළුතර, දකුණු…