පුවත්
දැන්වීම

හොරා කෑ බළලාට උම්බලකඩයෙන් ගසා නරියාට කුකුල්ලු භාර දුන්නා..!
අග්‍රාමාත්‍ය රනිල් ව්ක්‍රමසිංහ මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය භාරදීම හොරා කා පන යන බළලෙකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවාට සමාන යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියි.…
Lanka Newsweek · 2018 නවම් 27 · කියවීමට මිනිත්තු 4
මළුව වත්ත විහාරය සඟ සතු කෙරේ..!
(ජයකාන්ත ලියනගේ) විදේශීය ආක්‍රමණ වලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අනුරාධපුර යුගයට අයත් බව කියන අහුන්ගල්ල ගල්වෙහෙර ඓතිහාසික වාලූකතිත්ත විහාරය හෙවත් මඵව වත්ත පුරාණ විහාරස්ථානය ප්‍රදේශයේ දානපතියකු…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 2
හොරු අල්ලන්න අගමැතිගෙන් ත්‍රි පුද්ගල කමිටුවක්
(සුජිත් මංගල ද සිල්වා) දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක්…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 1
සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට හෙළිදරව් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට ඉතා සමීප පිරිසක් සමග පවසා තිබෙන බව…

ෆීල්ඩ් මාර්ෂල්ගේ ඇමැතිකමට තට්ටු වුණු හැටි හෙළිවෙයි..?
සරත් ෆොන්සේකා ගැන මහින්ද චීනයට ගතු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනය යටතේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් නොකර ඇත්තේ චීන රජයේ බලධාරීන් ශ්‍රී…

ඇමරිකාව එක්ක අගමැති ද්වී-පාර්ශවික ගිවිසුමකට එළඹෙයි
අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අද (24) දින අරලියගහ මන්දිරයේදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 1
සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට හෙළිදරව් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට ඉතා සමීප පිරිසක් සමග පවසා තිබෙන බව…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල්ගේ ඇමැතිකමට තට්ටු වුණු හැටි හෙළිවෙයි..?
සරත් ෆොන්සේකා ගැන මහින්ද චීනයට ගතු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනය යටතේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් නොකර ඇත්තේ චීන රජයේ බලධාරීන් ශ්‍රී…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 1
සරත් ෆොන්සේකාගේ පොලිස් ඇමැතිකමත් වැට උඩ..?
(උපුල් බණ්ඩාර) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ විවිධ තර්ක විතර්ක සහ මතවාද ඇති වී තිබේ. ශ්‍රී ලංකා නිදහස්…
Lanka Newsweek · 2018 නවම් 23 · කියවීමට මිනිත්තු 1
කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?
කැබිනට් මණ්ඩල දිවුරුම තවත් කල් යන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර…

ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය ඇමති ලෙස උසස් කෙරේ
(සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය සඳහා උසස් කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව…
Lanka Newsweek · 2018 නවම් 23 · කියවීමට මිනිත්තු 1
සරත් ෆොන්සේකාගේ පොලිස් ඇමැතිකමත් වැට උඩ..?
(උපුල් බණ්ඩාර) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ විවිධ තර්ක විතර්ක සහ මතවාද ඇති වී තිබේ. ශ්‍රී ලංකා නිදහස්…
Lanka Newsweek · 2018 නවම් 23 · කියවීමට මිනිත්තු 1
කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?
කැබිනට් මණ්ඩල දිවුරුම තවත් කල් යන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කබීර් හෂීම්,මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර…
Lanka Newsweek · 2018 නවම් 23 · කියවීමට මිනිත්තු 1
"කුජ"රජයත් එක්කම මාරු වෙයි..?
ජනපතිට "ගුරු" සතුරු වෙයි-අගමැතිට "බුධ" නීච වෙයි..! "පොහොට්ටුව" දිනපතාම පිපෙන ලකුණු..? "අතින්" ගිළිහුණු "බුලත් කොලය" යළි "අතටම" හිටපු ජනාධිපතිවරයෙකු වන ඩී.බි. විජේතුංග මහතාට මෙන් පරණ පිණක් ඵල දුන්නා…
Lanka Newsweek · 2018 නවම් 22 · කියවීමට මිනිත්තු 3
සාගල මහා පාරට කෙල හලයි-කැබිනට් සංශෝධනය කොට උඩ..?
එජාප ලයිස්තුවේ පරක්කුව ගැන ජනපති විමසයි සාගලට එජාප අභ්‍යන්තරයෙන් විරෝධය..! (සුජිත් මංගල ද සිල්වා) නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කැබිනට් සංශෝධනයේදී තමාට මහා මාර්ග ඇමතිකම ලබා දෙන්න…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ඉරාන්ට-හර්ෂට-සුජීවට සහ අජිත්ට කැබිනට් වරම්..!
ජයවික්‍රම පෙරේරා-තිලක් මාරපන සිය ධූර අත හරියි..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා,නීතීඥ අජිත් පී පෙරේරා සහ…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
අගමැතිගේ කැබිනට්ටුව ජනපති ප්‍රතික්ෂේප කරන ලකුණු..?
කැබිනට් වර්ජනයකට එජාප ඇමතීන් පිරිසක් සැර සෙති..! (උපුල් බණ්ඩාර) කැබිනට් මණ්ඩලය සංශෝධනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැවීමට නියමිත අමාත්‍ය ලැයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
කැබිනට් සංශෝධනයෙන් පසු එජාප අභ්‍යන්තර සටන ඇරඹේ..!
මන්ත්‍රීන් 30ක් දේශපාලන තීන්දුවකට පෙළ ගැසෙති..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනය සිදු කර අගමැති රනිල් වවික්‍රමසිංහ මහතා ප්‍රධාන යහ පාලන ආණ්ඩුව රැක ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සහ…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 2
සාගල මහා පාරට කෙල හලයි-කැබිනට් සංශෝධනය කොට උඩ..?
එජාප ලයිස්තුවේ පරක්කුව ගැන ජනපති විමසයි සාගලට එජාප අභ්‍යන්තරයෙන් විරෝධය..! (සුජිත් මංගල ද සිල්වා) නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කැබිනට් සංශෝධනයේදී තමාට මහා මාර්ග ඇමතිකම ලබා දෙන්න…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
හරීන්ට ප්‍රබල ඇමතිකමක් එක්ක එජාපයේ ඉහළ තනතුරක්..!
ජනමාධ්‍ය-විදේශ සේවා යෝජනා කෙරේ එජාප ජාතික සංවිධායක හරීන්..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනයේදී හරීන් ප්‍රනාන්දු මහතාට ප්‍රබල අමාත්‍ය ධූරයක් හිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරකට ද…