පුවත්
දැන්වීම
ද්‍රවිඩ ප්රගතිශීලීන් එජාපය යටතේ පළාත් පාලනයට
(රංජිත් ගුණවර්ධන) ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ,කම්කරු ජාතික සංගමය සහ කළුතර ජනතා පෙරමුණ සන්ධාන ගතව පිහිටුවා ගෙන අති ද්‍රවිඩ ප්රගතිශීලි සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1“කුකුළා” පළාත් පාලනයට “බුලත් කොලයෙනුත්” එයි
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සිය පක්ෂයේ කුකුළා ලකුණින් තරග කිරීමට තීරණය කොට තිබේ.…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1ද්‍රවිඩ පක්ෂවලින් විපක්ෂනායකට විරෝධය
(රන්ජිත් ගුණවර්ධන) උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ අත්‍යාවශ්‍ය ගැටලු සහ මානුෂිය ගැටලු විසදීම පිළිබදව විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දක්වන නිහඩතාවය පිළිබදව එම…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
කොමිෂන්වල ස්වාධීනත්වය රකින්න කරූ මැදිහත් වෙයි
(රංජිත් ගුණවර්ධන) ස්වාධින කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහ අනන්‍යතාවය රැක ගැනීම සදහා සියලුම ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයන් සමග දෙමසකට වරක් සාකච්ඡා කිරීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කොට තිබේ.…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
චීනය අද වගේම එදත් ශ්‍රී ලංකාව සමග සිටියා
“රබර්-සහල්”ගිවිසුම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සංකේතයක් (සුජිත් මංගල ද සිල්වා) චීනය සමග මිට වසර 65 කට පෙර අත්සන් තැබූ රබර් සහල් ගිවිසුම වෙළද ගිවිසුමකට වඩා කළ්‍යාණ මිත්‍රත්වය සංකේතවත් කරන විශිෂ්ඨ…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2‘‘ඩොනල්ඩ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අතවනයි. ’’
ඊශ්‍රායලයේ නව අග නගරය ලෙස ජෙරුසලම පිළි ගෙන ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමට තීරණය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කුරුස යුද්ධයකට අත වනමින් සිටින්නේ යැයි මහා නගර සහා…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 6ද්‍රවිඩ ප්රගතිශීලීන් එජාපය යටතේ පළාත් පාලනයට
(රංජිත් ගුණවර්ධන) ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ,කම්කරු ජාතික සංගමය සහ කළුතර ජනතා පෙරමුණ සන්ධාන ගතව පිහිටුවා ගෙන අති ද්‍රවිඩ ප්රගතිශීලි සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1“කුකුළා” පළාත් පාලනයට “බුලත් කොලයෙනුත්” එයි
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සිය පක්ෂයේ කුකුළා ලකුණින් තරග කිරීමට තීරණය කොට තිබේ.…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1ද්‍රවිඩ පක්ෂවලින් විපක්ෂනායකට විරෝධය
(රන්ජිත් ගුණවර්ධන) උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ අත්‍යාවශ්‍ය ගැටලු සහ මානුෂිය ගැටලු විසදීම පිළිබදව විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දක්වන නිහඩතාවය පිළිබදව එම…
Lanka Newsweek · 2017 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය පෙබරවාරි 10-නීති කැඩුවොත් බලාගන්න පුළුවන්
(සුජිත් මංගල ද සිල්වා) දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) නිවේදනය කළේය.…

එජාප ඡන්ද සටන මහනුවරින්
(හේමන්ත තුසිත කුමාර) සිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට…

උතුර දකුණ යා කළ "යාපනය රස උදානය "
( අශාන්ති වර්ණසුරිය-යාපන සංචාරයෙන් පසු) යාපනය යුධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථානය නත්තලට සමගාමීව සංහිදියාවේ දෑත් දුගු කරමින් උතුර දකුණ එක් කරලීමේ අරමුණ ඇතිව සංවිධාන කළ යාපනය රස උදානය ඉතාමත් සාර්ථකව ඉරිදා…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
මැතිවරණය පෙබරවාරි 10-නීති කැඩුවොත් බලාගන්න පුළුවන්
(සුජිත් මංගල ද සිල්වා) දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) නිවේදනය කළේය.…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
එජාප ඡන්ද සටන මහනුවරින්
(හේමන්ත තුසිත කුමාර) සිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවයිද ?
(අශන්ති වර්ණසුරිය-යාපනයේ සිට ) උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවමින් සිටින බවට ඇතැම් පිරිස් දකුණේ විවිධ දුසමාන ආරංචි ආරංචි පතුරුවා හරින්නේ පටු දේශපාලන න්යායපත්රවලට අනුව යැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1මැලේසියානු අගමැති ශ්‍රී ලංකා සංචාරය අරඹයි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
සිහළ ‘ෆ’අකුරේ නිර්මාතෘ මහා පඬි මැන්දිස් ගුණසේකර වාසල මුදලි..!
(දේ.සු.ද. සොයිසා) අපේ රටේ ජීවත් වූ මුදලි මුහන්දිරම් ආදි තනතුරු ලැබුවන් ගෙන් තම භාෂාවේ දියුණුවට තමා ජීවත් වන ජන සමාජයේ අධ්‍යාපනික දියුණුවට කි‍්‍රයා කළ මුදලිවරු ප්‍රමාණය ඉතා අල්පය. තමා උපන් ජාතියේ මව්…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 8
ගිනි අවි සහ හෙරොයින් සමග දෙදෙනකු මාට්ටු
(ජයකාන්ත ලියනගේ ) පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී…