පුවත්
දැන්වීම

බැඳුම්කර කොමිසම අගමැතිට ස්තුති කරයි
(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය. මේ සිද්ධියට අදාළ විමර්ශන…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බැඳුම්කර කොමිසමේ සියලු ප්‍රශ්නවලට අගමැති උත්තර දෙයි
(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම අද (20) පෙනී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බලය අත හැරීමට මුගාබේ පොරොන්දු වෙයි
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට ජනතාවගෙන් නැගී එන විරෝධය හමුවේ සති කිහිපයක් පමණක් එම ධුරයේ රැදී සිටින බවට සිබාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා දිවුරා පොරොන්දු වී තිබේ.…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1ලෝහක ඡායා වෙඩි තැබිමෙන් රාජකීය විදුහලේ රසිදු රන්දීර රිදී පදක්කම් 2 ක් දිනා ගනී
(ජයකාන්ත ලියනගේ) 2017 ලෝහක ඡායා වෙඩි තැබිමේ ජාතික ක්‍රිඩා තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 12 වන දින ගම්පහ, කටාන ජාතික වෙඩිතැබිමේ ක්‍රිඩා පිටියේදි නිමාවට පත් විය. මෙම වෙඩි තැබීමේ තරගාවලිය, ක්‍රිඩා…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
බුදුන් වදිමින් සිටී කාන්තාව ඝාතනය කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ නිවසක බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින්…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) පිටිගල නගරයේ හෙරොයින් මිලි ග්‍රෑම් 570 ක් ළග තබා ගෙන සිටියදී පිටිගල පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා තවදුරටත්…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 1සිංහල - මුස්ලිම් ගැටුම් ඇති කළ අන්තවාදීන්ට දැඩි දඩුවම් දෙන්නැයි ගාල්ල ගිංතොට ජනයා අගමැතිගෙන් ඉල්ලති.
(සුජිත් මංගල ද සිල්වා ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (19 ) පෙරවරුවේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සංචාරය කරමින්, ප්‍රදේශවාසී සිංහල සහ මුස්ලිම් ජනතාව හමුවූ අවස්ථාවේදී "වසර ගණනාවක් තිස්සේ…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
ඇමරිකානු න්‍යෂ්ටික බලධාරීන්ගෙන් ට්‍රම්ප්ට විරෝධය
(සුජිත් මංගල ද සිල්වා) න්‍යෂ්ටික අවි ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඕනෑම නීති විරෝධී නියෝගයකට එරෙහි වන්නේ යැයි බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ න්‍යෂ්ටික ආඥාපතිවරයා අවධාරණය කර සිටියි. ඇමෙරිකානු උපාය…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
බුදුන් වදිමින් සිටී කාන්තාව ඝාතනය කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ නිවසක බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින්…
Lanka Newsweek · 2017 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
වස විස නැති බිම්මල්
වස විස නැති අපේ ආහාර සිහින් පිණිපොද ඇදහැලෙන සොදුරු උදෑසනක තණපත් පාගා ඇවිදින්නට ඇත්නම් ඒ ආශ්වාදජනක කි‍්‍රයාවලිය දවස පුරාම ගත සිත ප්‍රබෝධයෙන් තබන්නට වන දායකත්වය මිල කළ නොහැකිය. තණපත් ගොන්නෙහි ඈත මෑත…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 6
කෝටිපති ව්‍යාපාරිකයා මැරූ දකුණේ නමගිය පාතාලයා තව දුරටත් රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) බළපිටිය, පැටිවත්තේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය හා නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් දෙවන සැකකරු 2017 නොවැම්බර් මස…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
ඝාතකයින් දෙදෙනෙකු රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ සමූපකාර මන්දිරය අසලදි පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැරකකරුවන් දෙදෙනා 2017 නොවැම්බර් මස 27 වන දින දක්වා තවදුරටත්…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
මුගාබේට එරෙහිව ජන රැල්ලක්
(සුජිත් මංගල ද සිල්වා) සිම්බබ්බ්වේ,හරාරේ අගනුවරට රැස්ව සිටින විරෝධතාකරුවෝ ජනාධිපති ධුරයෙන් රොබට් මුගාබේ වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති. සිම්බාබ්වේ පාලනය අතට ගත් හමුදාවේ…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
ජවිපෙන් රට පුරා දිරිය පුරවැසි කමිටු
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14600 පුරාම දිරිය පුරවැසි කමිටු නමින් ශාඛා සමිති පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කොට තිබේ.…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
ගිංතොට සංසුන් - ජාතිවාදීන්ට රතු නිවේදන
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
අගමැතිවරයා ස්වේඡාවෙන්ම බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම රටටම ආදර්ශයක්
(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවෙ සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වේඡාවෙන්ම ඉදරිපත්වීම මුළු රටටම විශාල ආදර්ශයක්…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
ලෝක ප්‍රකට ගිටාර් ශිල්පී"මැල්කම් යන්"මිය යයි
(සුජිත් මංගල) ඩිමෙන්ෂියා(චිත්ත වික්ෂේපය) සමඟ කළ දිගු සටනකින් පසුව ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු රිදම් ගිටාර් ශිල්පී “මැල්කම් යන්”(64) මහතා සෙනසුරාදා(18) සාමකාමීව මිය ගියේය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අග නගරයේ…
Lanka Newsweek · 2017 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
සැමියා ඝාතනය කළ බිරිද සහ අනියම් සැමියා දැලේ
(ජයකාන්ත ලියනගේ) කොස්ගොඩ, වතුරවෙල ප්‍රදේශයේදී රැයක් මුළුල්ලේ පොලූ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය අයගේ බිරිඳ, ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා…