පුවත්
දැන්වීම

පියසේන ගමගේට රාජ්‍ය ඇමතිකමක්?
(සුමුදු පෙරේරා ) ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහ තේරී පත් වූ පියසේන ගමගේ මහතා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
උතුරේ ධීවරයින්ට ආරක්ෂක අංශ බාධා කරනවලු
(නිලන්ති මානෙල් ) මුලතිව් දිස්ත්‍රික්කයේ ධිවර ජනතාවට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් එල්ලවන බාධා පිළිබදව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
කෝප් වාර්තා අවදානයට ලක් නොවීම මහා පාපකර්මයක්
(උපුල් බණ්ඩාර ) රජයේ ආයතනවල සිදු වී ඇති වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳපොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව අවුරුදු ගණනාවක් මුළුල්ලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලෙන් ප්‍රබල ආරම්භයක් ..
(හේමන්ත තුෂිත කුමාර) ටෙස්ට් තරඟ තුනක් ,එක්දින තරඟ තුනක් ,සහ t 20 තරග තුනක් සමගින් ඉන්දියා ශ්‍රී ලංකා දින 37ක දීර්ඝ ක්‍රිකට් තරගාවලියක ආරම්භය අද (11) දිනයේදී සනිටුහන් විය. කොල්කටාහිදී ක්‍රිකට්…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
නිරුපන ශිල්පනි මල්ෂානි ජයවර්ධනගේ අලුත්ම රූප පෙළ
Pic by - රණුක විජේවර්ධන Dressed By- ඉයන් සංජීව
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
දෙබිඩි බ්‍රෝ රජ ගමනක
දෙබිඩි බ්‍රෝ වේදිකා නාට්‍ය මේ දිනවල වඩාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද වේදිකා ගත වනඅතර අපේ රටේ වගේම විදේශ රටවලදීත් ඊට හොද ප්‍රතිචාරයක්ලැබෙමින් පවතියි . මේ දෙබිඩි බ්‍රෝ හි දෙබිඩි සහෝදරයන් ලෙසින් රංගනයට…
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
අයවැය ගැන සීරියස් නැති විග්රහක්
(තීක්ෂණ වෙළෙන්එගොඩ ) යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය පසුගිය දා (10) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ‘‘මංගලගේ මංගල අයවැය’’ දැන් පවතින්නේ විවාද මට්ටමේ. ආණ්ඩුවයි…
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 9
නිරුපන ශිල්පනි මල්ෂානි ජයවර්ධනගේ අලුත්ම රූප පෙළ
Pic by - රණුක විජේවර්ධන Dressed By- ඉයන් සංජීව
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
නිරුපන ශිල්පීනී නදීමා චතුරානිගේ අලුත්ම රුප පෙළ
PIC By -Ranuka Wijewardhana
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
අයවැය ගැන සීරියස් නැති විග්රහක්
(තීක්ෂණ වෙළෙන්එගොඩ ) යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය පසුගිය දා (10) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ‘‘මංගලගේ මංගල අයවැය’’ දැන් පවතින්නේ විවාද මට්ටමේ. ආණ්ඩුවයි…
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 9
පියසේන ගීතාගේ පුටුවේ ඉදගනී
(නිලන්ති මානෙල් ) පියසේන ගමගේ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා හමුවේ පාර්ලිමේන්තුවේදී අද (10) දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
ලංකා ඊ නිව්ස් අවහිර කළේ කිනම් නීතියක් යටතේද ?
(හේමන්ත තුෂිත කුමාර ) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ ( www.lankaenews ) අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහී ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සිය නීතීඥයා මාර්ගයෙන් රජයේ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
දකුණේ මහජන නියෝජිතයින්ගේ තිත්ත ඇත්ත
(රංජිත් ගුණවර්ධන) එල් . ටී . ටී . ඊ සංවිධානයේ සාමාජිකයන්ට තමිල්නාඩුවේ ඇතැම් සන්නද්ධ කණ්ඩායම් අවි පුහුණුව ලබා දෙද්දී කලාපයේ බලවතා වූ ඉන්දීය ආණ්ඩුව නිහඬව බලා සිටීමත් උතුරේ ද්‍රවිඩ ජනතාවට මෙරට ආරක්ෂක…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 10
මාධ්‍ය වාරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි
(සුමුදු පෙරේරා) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ සිද්ධියට ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වැඩ බලන ප්‍රවෘති අධ්යක්ෂ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
ලීසිං පහසුකම අයවැයෙන් 90% දක්වා වැඩි කෙරේ
(නිලන්ති මානෙල් ) වාහන මිලදී ගැනීමේ ලීසිං පහසුකම 90%දක්වා වැඩි කිරීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය තීරණය කර තිබේ. ඒ අනුව ලීසිං ක්‍රමය යටතේ යමෙකු වාහනයක් මිලදී ගන්න විට ඔහු මුලින් ගෙවිය යුත්තේ…
Lanka Newsweek · 2017 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තුවට
(නිලන්ති මානෙල්) රටේ උද්ගත වී තිබෙන තෙල් අර්බුදයට විරෝධය පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පපදිවලින් (09)පාර්ලිමේන්තු පැමිණි අයුරු.
Lanka Newsweek · 2017 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
මාධ්‍ය මෙහෙයවන්න අගමැති යටතේ ප්‍රබල තනතුරක්
(සුජිත් මංගල ද සිල්වා ) සියලුම ජනමාධ්‍ය සම්බන්ධීකරණය කරමින් ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සාධාරණ ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ප්‍රබල තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික…
Lanka Newsweek · 2017 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
කරුණු පැහැදිළි කර ගැනීමක් සඳහා ජනපති හමුවීමට එජාප පසු පෙළ අගමැතිගෙන් අවසර ඉල්ලයි
(සුජිත් මංගල ද සිල්වා ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමක් සිදු කරගැනීම සඳහා අවසර ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්…