පුවත්
දැන්වීම

වසර 46 කට පසු සිය දරුවන්ට තම අක්මුල් පෙන්වන්නට මවු රටට පා තබන අග්රගන්ය ශ්රී ලාංකිකයා
- වනජීවී,පරිසර සංරක්ෂණයේ හා සංහිදියවේ ජාත්යන්තර සලකුණ - බටහිර අප්රිකාවේ සියරාලියෝන්හි ටකුගම ජාත්යන්තර චිම්පන්සි අභයභූමියේ නිර්මාතෘ බාලා අමරසේකරන් නම් ජාත්යන්තර සම්මානලාභී ශ්රී ලාංකිකයාගේ නැවත…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 3
දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..?
අද (16) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අත් හිටුවීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 2
කාගෙන් හරි ටියුෂන් අරගෙන හෝ මේ මිලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කරනු..!
විපක්ෂ නායකවරයාට රටේ ප්රශ්න පිළිබඳව කතා කිරීමට ලබා දී ඇති කාලයත් සීමා කරලා..? ඝාතන රැල්ල නැවැත්වීමට රජයට අවශ්ය සියලුම සහය ලබා දෙනවා සජිත් ප්රේමදාස මහතා රජයට බල කරයි දිනෙන් දින රට තුළ සිදුවන…
Lanka Newsweek · 2025 මැදින් 14 · කියවීමට මිනිත්තු 1
බලපිටිය සමූපකාර ඡන්දය තියන්නේ නෑ..?
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්රාදේශික 20 ක් සදහා කාරක සභිකයින් පත් කර ගැනීමට ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම, බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ…
Lanka Newsweek · 2025 මැදින් 14 · කියවීමට මිනිත්තු 2
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ 2/3 හිඟ වැටුප - රෝහිණී කවිරත්න
අධ්යාපන නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ගුරුවරුන්ගේ හිඟ වැටුප් සම්බන්දව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රීනි රෝහිනී කවිරත්න ඉලක්ක කර සිදු…
Lanka Newsweek · 2025 මැදින් 13 · කියවීමට මිනිත්තු 2
යලි එන්න කොන්දේසි දන අදානි..?
ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්යාපෘතියට පෙර ලබාදුන් අනුමැතින් අනුව කටයුතු කිරීමට කැමතිනම් යළිත් එම ව්යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් බව අදානි සමාගම විසින් ශ්රී ලංකා රජයට දැනුම් දී…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
ලිංගික අපරාධයක වින්දිත වෛද්යවරියගේ අනන්යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු - නිදහස් මාධ්ය ව්යාපාරය
රටම කම්පා කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ කණගාටුදායක සිදුවීම පිළිබඳව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බන්දව පුවත් වාර්තා කිරීමේදී සෑම අයෙකුම…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට..!
බස් රථ සැරසිලි සොයා බැලීමටත් කමිටුවක්..? අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කරයි බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය නලින්ද…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 1
ගාන අඩුවට බොන්න කැමති අයට නියම විසඳුමක්..!
ගානත් අඩු - 25%ක් සැර කාලේ බෝතල් ළඟදීම වෙළදපොලට..! අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
හම්බන්තොට අහසට රොකට් යාත්රා..?
ඉන්දු-ජපාන හවුලෙන් නව යුගයක ආරම්භයක්..! හම්බන්තොට දිස්ත්රික්කයේ අභ්යවකාශ තාක්ෂණයේ නව යුගයක් උදා කරමින්, ඩොලර් මිලියන 1.7ක දැවැන්ත ආයෝජනයක් යටතේ රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace Pad) ඉදිකිරීමට…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් පත්කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා..!
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු අද (09) නාම යෝජනා බාර දුන්නේය. අද පෙ.ව 9.00 සිට 10.00 දක්වා නාම යෝජනා බාර ගත් අතර පෙ.ව 10.00 සිට 11.00…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
තොරතුරු කොමිසම වහාම යළි සක්රීය කරනු
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්රීය කිරිම සඳහා සියලුම පාර්ශ්වයන් අවධානය යොමු කළ යූතුව ඇතැයි සදහරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති ශ්රී ලංකා අභිමාන්ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2025 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
සජිත්ගෙන් සමාජ ආරක්ෂණය ගැන ජනපතිට උපදෙස්..!
2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්රතිශතය 2023 වසරේ 25.9% ක්..! ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා..? මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 3
Imf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද..?
භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මාධ්ය හමුව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්ය හමුවක් කැඳවා තිබුණා විදුලි බිල…
Lanka Newsweek · 2025 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
කට්ටියට ඉතින් හෙඩ්ලයිට් ගහන්න සීමාව දැන් වෙනස් කරන්න වෙයි..?
නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට "මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ." "බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය." රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින්…
Lanka Newsweek · 2025 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙදි ගැලවේ..!
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්යවස්ථාවට පටහැනිව ක්රියාකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම කාර්යාංශය ව්යවස්ථාවට පටහැනිව චක්රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
ඇමති සමන්තට එන්තරාවාසියක්..!
කීර්ති තෙන්නකොන් රු. මිලියන 100 ක වන්දියක් ඉල්ලා ඇමති සමන්තට එන්තරාවාසියක් වැවිලි කර්මාන්ත අමාත්ය සමන්ත විද්යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන…
Lanka Newsweek · 2025 මැදින් 4 · කියවීමට මිනිත්තු 2
විශේෂ දළදා දැක්මේ මංගල්යය අප්රේල් 18 සිට 27 දක්වා
රට තුළ ආගමික සහ සංස්කෘතික ප්රබෝධයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු- ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්යය අප්රේල්…
Lanka Newsweek · 2025 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සජිත් අනුරාධපුරයට
ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අනුරාධපුර දිස්ත්රික්කයේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ උදෑසන ශ්රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසැය වන්දනා මාන…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කිරීමට රවී ඉදිරිපත් වෙයි
ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව විසින් දැනටමත් ප්රකාශ කර තිබුණ ද ඒ සදහා ක්රියාත්මක වැඩ පිලිවෙලක් තවමත් නෑ මේ තුලින් සමාජ මාධ්ය තුල අදහස් ප්රකාශ කිරිමේ නිදහස නැවත ඇති කිරිමට…
Lanka Newsweek · 2025 මැදින් 2 · කියවීමට මිනිත්තු 2