පුවත්
දැන්වීම

ප්රජාතන්ත්රවාදය, ආර්ථික ප්රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තු දීමේ රාමුවක් රටට අවශ්යයි
- විපක්ෂ නායක - ප්රජාතන්ත්රවාදී පාලනය, ව්යවස්ථාමය ආයතන, ආර්ථික ප්රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 2
විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා
- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්රජාතන්ත්රවාදය මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් බවත් මේ විකෘති ආණ්ඩුව විසින් මේ වන විට…
Lanka Newsweek · 2026 බිනර 5 · කියවීමට මිනිත්තු 3
පාතාලයේ වෙඩි නිසා ජීවිත අහිමි වෙනවා-ආණ්ඩුවේ වෙඩි නිසා රටත් අධිකරණයත් ප්රජාතන්ත්රවාදයත් විනාශ වෙනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ පැමිණිලි බවත් ජනතා ප්රශ්නවලට කිසිදු විසදුමක් නැති බවත් මේ වන විට රටේ දෙපාර්ශ්වයක් දෙකට බෙදී වෙඩි තබා තියන බවත් මැර කණ්ඩායම්වල වෙඩි තැබීම නිසා…
Lanka Newsweek · 2026 බිනර 5 · කියවීමට මිනිත්තු 2
ව්යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කරමින් පාරිසරික නීතියේ ආධිපත්යය තහවුරු කළ යුතුයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කළේ ව්යවස්ථාමය ප්රජාතන්ත්රවාදය, බලතල බෙදීම, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්යය යන මූලධර්ම මත පදනම් වූ දූරදර්ශී දැක්මක් සහිත ජාතික සංවාදයක් අවශ්ය බවයි.…
Lanka Newsweek · 2026 බිනර 4 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනයෙන් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි
- විපක්ෂ නායක - සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව පරාජය කර ගරු අධිකරණය රැකගන්න සුරක්ෂිත කරන්න…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ගෝලීය උණුසුම පාලනය නොකළ හොත් අභියෝග රැසක්
කරු ජයසූරිය නේපාලයට සිය ශෝකය පළ කරයි පෘථිවි තලය රැක ගමු ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලය වෙත ගොස් නේපාලයේ ලැංටෑං (Langtang) ජාතික වනෝද්යාන කලාපයේ සිදු වූ හදිසි…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ආසියා–පැසිෆික් කලාපයේ Top 10 අතරට Media Factory
2025 Effie Index හි ආසියා–පැසිෆික් කලාපයේ වඩාත් ඵලදායී ස්වාධීන ඒජන්සි කාර්යාල අතර 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට Media Factory සමත්ව තිබේ. ස්වාධීන මාධ්ය ඒජන්සියක් ලෙස ලබා ගත් මෙම ජයග්රහණය සිය…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 1
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල අක්රමිකතා රැසක්
- විපක්ෂ නායක හෙළි කරයි - නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය කරන ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බවත් නැගෙනහිර බහලුම්…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
රට වටේ යන්න කලින් ජනපති දුන් පොරොන්දු ඉටු කළ යුතුයි
22 වැනි සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්යයි මැතිවරණ පොරොන්දු රැසක් තවමත් ඉටුවී නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීමට පෙර ජනපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතාවට ලබා…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ලොතරැයි මණ්ඩල බඳවා ගැනීම් විමර්ශනය-රවී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
අනුමත ක්රියාපටිපාටියෙන් බැහැරව නිලධාරීන් පස්දෙනෙකු බඳවා ගෙන බාහිර කටයුතු සඳහා යෙදවූ බවට චෝදනා CSR ව්යාපෘති සඳහා නිලධාරීන් යෙදවූ බව රවී කරුණානායකගේ පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් හිටපු මුදල් අමාත්ය…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
ලෝකයේ අවම වැටුප් ඇති අපේ රටේ තිරිගු පිටි මිල නැවතත් වැඩි කරලා
- විපක්ෂ නායක - මේ වන විට තිරිගු පිටි මිල කිලෝවක් රු. 17කින් වැඩි වී ඇති බවත් මේ නිසා පාන් සහ බේකරි නිෂ්පාදනවලට හා පිටි ආශ්රිත නිෂ්පාදනවලද මිල ඉහළ යන බවත් මේ නිසා ජනතාව පාරිභෝජනයට ගන්නා ආහාර පානවලට…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 4
රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - මීට මාස කිහිපයකට පෙර අප රටේ රාජ්ය ක්ෂේත්රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14008ක් වෙනුවෙන් සමගි ජන බලවේගය සාකච්ඡාවක්…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ලොතරැයි මණ්ඩල විමර්ශනය උණුසුම් වෙයි - රවී කරුණානායක අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා සඳුදා (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් ජාතික ලොතරැයි මණ්ඩලයට අදාළව සිදු කෙරෙන විමර්ශනට අදාළව විශේෂ…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
බොරුවෙන් බලය ගත් ජනපති නැවතත් බොරු පිට බොරු කියන්න රට වටේ යන්න හදනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට පත් කර ලබා දෙනවා යැයි පැවසුවත්…
Lanka Newsweek · 2026 නිකිණි 28 · කියවීමට මිනිත්තු 4
ආනන්ද කුලරත්නගේ මෑණියන් අභාව ප්රාප්ත වෙයි
හිටපු දක්ෂිණ ප්රදේශ සංවර්ධන කැබිනට් අමාත්ය අමාත්යය ආනන්ද කුලරත්න මහතාගේ දයාබර මෑණියන්වූ කටුවන ලැබුණුගම වත්ත විසූ එම්. ඩී. ධර්මාවතී මාතාව ( අවු 99) 2026. 08.25 දින අභාවප්රාප්ත වූවාය. සුප්රකට…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
එල්නීනෝ - ලානීනා තත්ත්වයට මුහුණ දීමට නම් රටක් ලෙස පූර්ව සූදානමක් තිබිය යුතුයි
- විපක්ෂ නායක - රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනවකට මුහුණ දෙන බවත් පසුගිය වසර හතේ පාස්කු ප්රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් බවත් විවිධ පරිසර වේදින් හා දේශගුණික විපර්යස පිළිබඳ…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
රටේ ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ
- විපක්ෂ නායක - පුදුමාකාර කුහකකමකින් උද්දච්චකමකින් වත්මන් රජය කටයුතු කරන බවත් ඡන්දය දුන්න ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව ක්රමයේ වෙනසක් අපේක්ෂා කළත් කිසිදු ක්රමයේ වෙනසක් නොවී පැවැති ක්රමයේ වෙනස පවා…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
අනුරව අල්ලේ නටවන මෝධිගේ දේශපාලන තේ යාරය
හෙට-අනිද්දාම එළියට..! ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් බලපෑම් ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ ශ්රී ලංකාවට අහෝ... කෝ.. රෝහණ විජේවීර..?
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ගොයම් කැපුවට රජය වී මිලදී නොගත්තත් රජයේ බෝඩ් එක නම් කුඹුරුවල ගහනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් ලබා දී එය නීතියක් ගත කරනවා කියා බලය ගත්තත් ඔවුන් බලයට පත් වී වසර 2ක් වනතුරු…
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා
- විපක්ෂ නායක - වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ලොකු අසරණභාවයකට පත්ව ඇති බවත් බොරුව මුසාව මුලාව නිසා සුවහසක් රටේ ජනතාව රැවටිල්ල නිසා මංමුලා වී ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න බැරි…
Lanka Newsweek · 2026 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1