පුවත්
දැන්වීම

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් අතරමැදි පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ බෙල්ලන්විල…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
අනුර,රනිල් ඩිල් ගැන හර්ෂ කියයි
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බ්රහස්පතින්දා[05]පැවැති සමගි ජන සන්ධාන මාධ්ය හමුවට සහභාගි වෙමින් ‘‘සජිත් ප්රේමදාස මහත්තයාට අනුර දිසානායකව පරාජය කිරීමට නොහැකි බව රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා මහියංගනයේ…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දකුණු ආසියාවටම තර්ජනයක් වෙන මාලිමාව
ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි සී.වී. විග්නේෂ්වරන් පැවසුවේය. අනුර කුමාර දිසානායකට රටේ ආර්ථිකය…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
මුසම්මිල් ඉල්ලා අස් වෙයි
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති රනිල් වික්රමසිංහ ට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්රියාත්මක වන පරිදි එම තනතුරෙන්…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකුට හා යාත්රාවට වැඩ වැරදි
යාපනය, කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු බදාදා (04)…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
අමාත්යවරු සිව්දෙනෙකු ධුරවලින් ඉවතට
ව්යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්රකාරව රාජ්ය අමාත්යවරු සිව්දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්රේමලාල් ජයසේකර (වරාය සහ…
Lanka Newsweek · 2024 බිනර 6 · කියවීමට මිනිත්තු 1
සියලු ආගම්, ජාතීන් හා ප්රදේශයන් නියෝජනය කරන බහුතර ග්රාමීය ජනතාව සජිත් සමග
ජීවිත කාලය පුරා හම්බ කර ඉතිරි කර ගත් මුදල් ජවිපෙට පුජා කරනවද..? රාජ්ය සේවකයා රටට බරක් කර නොගෙන, කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සජබ අපේක්ෂාවයි රාජ්ය සේවකයා තම ජීවිත කාලය පුරා හම්බ කර ඉතිරි කර ගත්…
Lanka Newsweek · 2024 බිනර 5 · කියවීමට මිනිත්තු 2
පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනුෂගෙන් නීතිමය පියවර
විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් අසත්ය ප්රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
Youth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි
ජනපති වටා තරුණ සුනාමියක් දස දහස් ගණන් තරුණ තරුණියෝ එකට ඒකරාශී වෙති තරුණ තරුණියන් ස්ව කැමැත්තෙන් මේ සටනට එක්ව සිටින්නේ දේශපාලනය කිරීමට පෙර රටක් අවශ්ය නිසයි තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම අපේ…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 2
සජිත්-රනිල් එකතු වන ලෙස ඉල්ලා පක්ෂිකයෝ ප්රධාන කාර්යාල වටලති
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමිනි.එම…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
චමරි සංගක්කාර යන අඩි පාරේ
අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 93ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ බාබඩෝස් පිල ඉලක්කය සපුරා ගත්තේ ඕවර 15ක් ඇතුළත කඩුලු 4ක් පමණක් වැය කරමිනි.…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව ඇතුළේ භයානක කුමන්ත්රණයක්-අරුන්දික ප්රනාන්දු ස්වාධීන වෙයි
ජනාධිපතිව රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා බදාදා [4] දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව ඇතුළේ කුණු…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
රට ඉන්න ලක්ෂ 16කට ඡන්දය ඇහිරී ඇත
විදෙස් රැකියාවල නිරත පිරිස මැතිවරණ දිනයේදීද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී තිබේ.මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්රතිකාර ලබන්නන්,…
Lanka Newsweek · 2024 බිනර 4 · කියවීමට මිනිත්තු 1
ත්රෛනිකායික භික්ෂු එකමුතුවේ ආශීර්වාදය සහ සහය විපක්ෂ නායකට
විපක්ෂ නායකගේ පණිවිඩය දස දහසක් විහාරස්ථානවලට රැගෙන යන්න තීන්දු කරයි රටට සාපයක් වුනු ජවිපෙ කවදාවත් නැතිව අද බෞද්ධ වෙලා ත්රෛනිකායික භික්ෂු එකමුතුවේ පූර්ණ සහාය සහ අනුග්රහය විපක්ෂනායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 3
දෙවන ගෝඨාභයටත් රැවටෙනවාද...?
‘මැදමුලනේ ගෝඨාභයට රැවටුණා වගේ, තඹුත්තේගම දෙවන ගෝඨාභයට රැවටෙනවා දැයි‘ මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීණී රෝහිණී කවිරත්න කොටිකාවත්තේ පැවති ජන හමුවක් අමතමින් ප්රශ්න කළාය. ජවිපෙ ප්රතිපත්ති…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2
වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා බව රෝහිණී කියයි
ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිණී රෝහිණී කවිරත්න පැවසුවාය.ඇය මෙලෙස පැවසුවේ එස්.එම්.මරික්කාර් මන්ත්රීවරයා විසින්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 2
රතු - කොල අලි පැටව් ඩීල්
මේ දිනවල සමාජ මාධ්ය තුළ වයිරල් වෙමින් ඇති සමගි ජන බලවේගයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්.මරික්කාර් සහ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා අතර සිදුවූ කතාබහක් සම්බන්ධ වීඩියෝව සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ජයග්රහණය ඉන්දියාවේ INDIA TODAY තහවරු කරයි
ඉන්දියාවේ ප්රධානම මාධ්ය ‘INDIA TODAY’ ලංකාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව තහවරු කරයි. තවද දෙවැනිස්ථානයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සිටින බවට…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
කිලිනොච්චියේ හිටපු මන්ත්රී මුරුගේසු සජිත්ගේ සහායට
හිටපු කිලිනොච්චි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 1
21න් පසුව ජනතාව ජයග්රහණය කරවීමේ වගකීම සජිත් භාර ගනී
කිලෝ 50 පොහොර මිටිය ගොවීන්ට රුපියල් පන්දහසට දෙනවා පක්ෂ මාරු කරන දේශපාලන ක්රමය අපි තහනම් කරනවා ජනතා ඡන්දයෙන් සමගි ජන සන්ධානය ලබන 21න් පසුව ජයග්රහණය කරවන විට ජනතාව ජයග්රහණය කරවීමේ වගකීම තමා ඇතුළු තම…
Lanka Newsweek · 2024 බිනර 3 · කියවීමට මිනිත්තු 4