පුවත්
දැන්වීම

අර්බුද හමුවේ පලා යන නායකයින්ගෙන් රටට වැඩක් නැහැ
රටේ අනාගතය වෙනුවෙන් සත්ය කිව යුතුයි රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. මේ රට අරාජික වූ අවස්ථාවේ තමා රටේ…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 2
ෆීල්ඩ් මාර්ෂල් ජනපතිගේ රෙදි අපුල්ලන්නේ කෝටි දහසයකටලු
සජිත් ප්රේමදාසව හපා කන්නේ ඒ නිසාලු හර්ෂණ රාජකරුණා හෙළි කරයි සරත් ෆොන්සේකා මහතා සජිත් ප්රේමදාස මහතාව හපා කමින් ජනාධිපතිවරයාගේ රෙදි අපුල්ලන්නේ 2010 ජනාධිපතිවරණයේ දී එම ජනාධිපතිවරණ ව්යාපාරය වෙනුවෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවේ ප්රාදේශීය නායකයින් බුරුතු පිටින් සජබයට
බදුල්ල දිස්ත්රික්කයේ, ඌව පරණගම සහ ඇල්ල ප්රාදේශීය සභා බල ප්රදේශයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල්ගේ ගුණමකුකම් ගැන එස් එම් මරික්කාර් හෙළි කරයි
ෆීල්ඩ් මාර්ෂල් සිදු කරන්නේ ජනපතිගේ කොන්ත්රාත්තුවක් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොන්ත්රාත්තුවක් යැයි එම පක්ෂයේ කොළඹ…
Lanka Newsweek · 2024 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
විගමනික ශ්රමිකයන්ගෙන් ව්යවසායකයින් ලක්ෂයක් බිහි කෙරේ
ජූලි හත් වැනිදා වැඩ සටහන ආරම්භ කරනවා -මනුෂ්ය නානායක්කාර කියයි- විදේශගත වී සිට ශ්රී ලංකාවට යළි පැමිණි ශ්රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කර ගනිමින් ශ්රී…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 4
ජනතාව රෑ වැටුණු වලේ දවල් නොවැටිය යුතුයි
විපක්ෂය මවන බිල්ලන්ට බිය විය යුතු නැහැ ජාතිය අමතද්දී සිය අපේක්ෂකත්වය ගැන ජනපති රටට කියාවි රට දියුණු ආර්ථිකයක් කරා ගමන් කරනවා-නමුත් ජන ජීවිතය ඒ තරම් පහසු නැහැ රටට ගැළපෙන ලෙස Cryptocurrency යොදා ගත…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 3
රටට ජාතික ප්රතිපත්තියක් අවශ්යයි
බොරු පොරොන්දු දේශපාලනයට තිත තැබිය යුතුයි රට බංකලොත් භාවයෙන් ගොඩ එමින් ආර්ථික ප්රගතියක් කරා ගමන් කරනවා "United Youth" වෛද්ය එකමුතුවේ අධ්යක්ෂ ජනරාල් හෘද රෝග විශේෂඥ වෛද්ය හර්ෂණ සමරසිංහ අවස්ථාවාදී…
Lanka Newsweek · 2024 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
කරුණ අම්මාන්ගේ සහය ජනපතිට
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි. විනයාගර් මූර්ති මුරලිදරන් මහතා ඒ බව…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දූ දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා
උසස් පෙළ සිසුන්ට සහ 1 ශ්රේණියේ සිට 11 ශ්රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්යත්ව ප්රදානය කිරිමේ වැඩ සටහන ඇරඹේ සංකේතාත්මකව සිසුන් 5108කට ශිෂ්යත්ව. හිඟ වාරික ද සමඟ ශිෂ්යත්ව මුදල් සිසුන්ගේ…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
ශ්රේෂ්ඨාධිකරණය ගැන ජනපති කළ කතාවට විපක්ෂ නායකගේ විරෝධය
Judicial Cannibalism කියමින් කළ කතාව භයානකයි-බරපතළයි ඊට විරෝධය පළ කරනවා ස්ත්රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ස්ථාපිත කිරීම ගැටලුවක් නොවූවත් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කර සංවරණ සහ තුලන ක්රමවේදය…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවේ අනුරපුර මන්ත්රීත් සජබයට
ශ්රීලනිපයේ ප්රබලයෙකු වන ලයනල් ප්රේමසිරිත් විපක්ෂ නායකට එක් වෙයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.පී.එස්. කුමාරසිරි මහතා ස්විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
නව අවස්ථා විවර කරමින් ජය ගමු ශ්රී ලංකා අම්පාරට
කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන "ජයගමු ශ්රී ලංකා මහ ජන ජංගම සේවය" වැඩ සටහන ජුනි මස 22 සහ 23 දෙදින අම්පාර "එච් එම් වීරසිංහ පිටියේදී" පැවැත්වීමට නියමිතය. ඩිජිටල් පරම්පරාවක්…
Lanka Newsweek · 2024 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
අප ළඟ උතුරට එකක්..දකුණට තව එකක් නෑ
දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ස්ථානවල දී දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා මනූෂ නානායක්කාරඅවධාරණය කරයි උතුරට ගියාම එකක් කියා දකුණට තව දෙයක් නොපවසා දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්රදේශවලට ගිය…
Lanka Newsweek · 2024 පොසොන් 17 · කියවීමට මිනිත්තු 3
ජනපතිගේ සංවර්ධන ක්රියාදාමයෙන් පිට පැන්නොත් රට විනාශයි
ජනතාව අනාථයි ඒ ගැන IMF පවා අනතුරු අඟවලා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපතිගේ ජය නියතයි කිසිම නායකයෙකුට-පක්ෂයකට රට ගොඩ ගන්න වැඩ පිළිවෙළක් නැහැ ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
IMF තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදා ගැනීම ජාතික වගකීමකි
අල්ලස-දූෂණය-වංචාව පිටු දකිනු "අපනයනය කරනු නැති නම් වැනසෙනු" ඉපැරණි වැව් අමුණු ප්රතිසංස්කරණය කළ යුතුයි නවීන කෘෂිකර්මයක් ඕනෑ ජාත්යන්තර මුල්ය අරමුදල ලබා දුන් තෙවැනි වාරික මුදල රට-ජනතාව වෙනුවෙන්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 2
ශ්රීලනිපයේ තවත් ප්රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති
විපක්ෂ නායකගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදෙති රනිල් පරදා සජිත් ජනපති කරන බවට සහතික වෙති ශ්රීලනිපය දිය වෙලාම යයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්රබල නායකයින් සිව් දෙනෙක් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2024 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
IMF තෙවැනි දීමනාව ශ්රී ලංකාව සම්බන්ධ ජාත්යන්තර සහතිකයක්
රනිල්ගේ ජය තහවුරුයි රට දුවන්නේ නිවැරදි පීල්ලේ පෙර වැරදි යළි කරනු එපා 13 දේශපාලන වාසියට යොදා ගනු එපා ජාතන්තර මුල්ය අරමුදල සිය තෙවැනි දීමනාව අනුමත කිරීම ශ්රී ලංකාව සම්බන්ධව ජාත්යන්තරයට දුන් වටිනා…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
අනාගතය ජය ගත හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා
අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් සහ පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්ය…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 3
කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනපති ක්රියාවෙන්ම ඔප්පු කළා
කොන්ද පණ නැහැ කියා හංවඩු ගැසූ රනිල්ටම රට ගොඩගන්න වීම දෛවයේ සරදමක් ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ක්රියාවෙන්ම ඔප්පු…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
ප්රතිලාභ රැසක් සමග ජය ගමු ශ්රී ලංකා පුත්තලමට
කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ "ජයගමු ශ්රී ලංකා මහජන ජංගම සේවය" වැඩසටහන ජුනි මස 14 සහ 15 යන දෙදින තුළ හලාවත "ෂර්ලි කොරයා" ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1