පුවත්
දැන්වීම

බැසිල්ගේ පොහොට්ටු වගකීම් සියල්ල නාමල්ට
"මහා මැතිවරණයේ දී පොහොට්ටුව ජයග්රහණය කරා මෙහෙය වනවා" අවස්ථාවාදී ලෙස ප්රතිපත්ති පාවා දෙන්නේ නැහැ ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්රහණය කරා මෙහෙය…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
2024 යනු ජනතාවගේ ආර්ථික ප්රශ්න විසඳන වර්ෂයයි
ඩොලරය රුපියල් 310 දක්වා අඩු වේවි සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 75ක් මාර්තුවේ සිට ජනතාවට ආර්ථික අස්වැසිල්ලක් මහාචාර්ය ආශුබෝධ මාරසිංහ පුරෝකථනය කරයි 2024 යනු ශ්රී…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
ජන පීඩක ආණ්ඩුවේ රාජ්ය මර්දනයට ඡන්දයෙන් පිළිතුරු දෙනවා
"ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන් අපියි" රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ළඟදීම පන්නනවා 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි දක්ෂයින් ශිෂ්ය පාර්ලිමේන්තුවෙන් ගොඩනැගෙනවා
-ජනාධිපති ලේකම් සමන් ඒකනායක- අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. ජනාධිපති…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
ජය ගමු ශ්රී ලංකා බදාදා (31) රජරටින් ඇරඹෙයි
කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන ජය ගමු ශ්රී ලංකා දිප ව්යාප්ත ජනතා ජංගම සේවා වැඩ සටහනේ සමාරම්භක වැඩ සටහන බදාදා (31) අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී අමාත්ය මනූෂ…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි
රට බංකොලොත් කළ හොරුන් සේම හොරුන් රකින ජනපතිට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක් විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබය හොරුන් ඇල්ලුවේ බලය නැතිව ඡන්දය ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි
දශක තුනක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් ශ්රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
ජනපති බලයට ඇවිත් මාස 17 ට විදේශ සංචාරම 18ක් ගිහින්
රටෙන් හොරා කෑ ධනය සජබ රජයක් යටතේ රටට යළි ගෙන එනවා හොරුන්ගෙන් බලයට ආ අයට හොරුන් අල්ලන්න පුළුවන් ද..? කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායකයන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියෙන් 52%ක ට වැඩි…
Lanka Newsweek · 2024 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
පොහොට්ටුව තව දුරටත් ජාතිකත්ව කඳවුරේ පක්ෂය නොවේ
බැසිල් කියන්නේ විජාතිකයෙක් කුරහන් සාටකය පැළඳුවත් මහින්ද ජාතිකත්වය ගැන සවිඥානික නැහැ -දිලිත් ජයවීර- මහින්ද රාජපක්ෂගේ කරහන් සාටකය ජාතිකත්වය නියෝජනය කළත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් අයෙකු…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
කාන්තාවන් ගණිකාවන් කරන්න යන මිනිස්සුන්ට ශ්රී ලාංකේය කාන්තාව ගැන සෙනෙහසක් තිබේද..?
බස් රථවල කාන්තාවන් පුරවා ගෙන ගොස් රැස්වීම්වල හිඳුවා ඒ වේදිකාවලම සිටිමින් කාන්තාවන් ගණිකා වෘත්තියට ගෙන යන්න උත්සහ දරන මිනිස්සුන්ට ශ්රී ලාංකේය කාන්තාව ගැන සැබෑ සෙනෙහසක් තිබේ දැයි දිලිත් ජයවීර මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
රට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන්
කයිය නායකලා රාජපක්ෂලා වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා "ගෙන්-ගෙට" ගොස් ජනතාවට බොරු කිව්වා කයිය නායකලාගේ කර මතින් බලයට ආ රාජපක්ෂලා රට බංකොලොත් කළා වැඩි මිලට අසූචි පොහොර දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
රස කැවිලි ප්රමුඛ අපනයන කර්මාන්තයක් කරන්න රාජ්ය අනුග්රහය
රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති කියයි රසකැවිලි කර්මාන්තය ප්රමුඛ අපනයන ක්ෂේත්රයක් බවට පත් කිරීමට රාජ්ය අනුග්රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
පොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ
"හූ" කියන්නේ ප්රතිපත්තියක් නොමැති බංකොලොත් දේශපාලන පක්ෂ රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්කයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවකයින්ට රවීගෙන් මල්ටි බැරල් ප්රහාරයක්
රජයේ නිලධාරීන් බහුතරය ක්රියා කරන්නේ ත්රස්තවාදීන් වගේ..! මිනිස්සුන්ට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රජයේ නිලධාරීන් ලක්ෂ 17 නඩත්තු කිරීමටයි මේ තරම් විශාල රාජ්ය සේවයක් රටකට අවශ්ය ද..? රටේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
වී අයි ලෙනින් ගැන කතා නොකර ජවිපෙ සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි
ජවිපෙ කතාව විතරයි-වැඩ නැහැ කතාව පසෙක තබා ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ වහාම ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්ය රවී…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්ය නැහැ
ආණ්ඩුව තෝරු-මෝරු ආරක්ෂා කර හාල්මැස්සන් අල්ලනවා සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්රියාමාර්ග මොනවාද..? සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය නතර කිරීම නිසා කෝටි 1000ක් පාඩුයි කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව…
Lanka Newsweek · 2024 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
Online පනතට නාමල් රාජපක්ෂගේ සහය
සමාජ මාධ්ය ක්රියාකාරීන්ට වගකීමක් තිබේ නම් පනතට බිය විය යුතු නැහැ ශ්රී ලංකාවේ සමාජ මාධ්ය යම් ප්රමාණයකට නියාමනය කළ යුතු බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය යැයි එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික්…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළ නිසා රට ගැන ජාත්යන්තරයේ විශ්වාසයක් ඇති වෙලා
අත්යවශ්ය ප්රතිසංස්කරණ සමඟ ජනපති නව ආර්ථික දැක්මකින් කටයුතු කරනවා -සාගල රත්නායක- ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්යන්තරය…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 6
ජනපති උපදෙසින් Mobitel උපහාර පැකේජය තව දුරටත්
සියලුම මාධ්යවේදීන්ටද මෙම ප්රතිලාභය හිමි වේ "Mobitel" ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් සාධාරණ සමාජය ජනපති කොමිසමට කරුණු දක්වයි
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රියාවලියට අදාළව සිදු විය යුතුව ඇති ප්රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මගින් ඊට අදාළ ජනාධිපති කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව කරුණු දක්වා ඇත. මේ…
Lanka Newsweek · 2024 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1