පුවත්
දැන්වීම

2023 අයවැය යෝජනා 77න් 69ක් ම ක්රියාත්මක කර නැහැ
විපක්ෂ නායක හෙළි කරයි රජය 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා 77න් 69ක් ම මෙතෙක් ක්රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (14) හෙළි කර සිටියේය. එම යෝජනා…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ අයවැයේ වරදක් නොමැති බව රාජිත කියයි
"මේ එජාප අයවැයක්-ඊට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට විතරයි" ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ තමා වරදක් නොදකින බව කළුතර දිස්ත්රික් සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
සමාගම් ලක්ෂ එකහමාරක් තිබුණත් බදු File තිබෙන්නේ විසි දහසයි
රාජ්ය සේවකයින්ගෙන් 15%-20%ක් අතර ප්රමාණයක් රට නොමඟ යවනවා සියයට දහයකගේ අපරාධ නිසා සියයට අනූවක් බැට කනවා රවී කරුණානායක අවධාරණය කරයි රටේ සමාගම් 15,0000ක් තිබෙන නමුත් බදු ගෙවන ලිපි ගොනු තිබෙන්නේ…
Lanka Newsweek · 2023 ඉල් 14 · කියවීමට මිනිත්තු 2
ඒකාධිපති විධායකයට එරෙහි සටන කරු යළි අරඹයි
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ට පුෂ්පෝපහාර දක්වමින් ප්රතිඥා දෙයි රටේ ජන ගහනයෙන් 90%ක් ම විධායක ජනාධිපති ක්රමයට විරුද්ධයි ඉදිරි ජනපතිවරණය රටේ අවසන් විධායක ජනපතිවරණය විය යුතුයි දෙකෝටි විසි ලක්ෂයකගේ ඉරණම…
Lanka Newsweek · 2023 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
ජාත්යන්තරය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්රී ලංකාවේ අරමුණයි
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති…
Lanka Newsweek · 2023 ඉල් 13 · කියවීමට මිනිත්තු 3
රාජ්ය සේම පෞද්ගලික අංශ සේවකයා ද එකසේ ශක්තිමත් කිරීම ජනපතිගේ අපේක්ෂාවයි
රට ගොඩනඟන වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන ක්රියාවන්ට සහාය දෙන්න එපා ලක්ෂ 16 ක් පමණ වන රාජ්ය අංශයේ සේවයකයන් සේම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2023 ඉල් 8 · කියවීමට මිනිත්තු 4
දීප්ති ළමාහේවාගේ ක්රියා කලාපය නිසා රට ජාත්යන්තවර හෑල්ලුවට ලක් වෙලා
ජාත්යන්තරව ශ්රී ලංකාව මුහුණ දෙන විශාලම ප්රශ්නයක් වන ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමේ ප්රධානතම ආයතනය වන ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් වන දීප්ති ළමාහේවාගේ ජාතිවාදි සමාජ මාධ්ය…
Lanka Newsweek · 2023 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්ම සහ තාක්ෂණික ක්ෂේත්රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම් රැසක්
ඒ වෙනුවෙන් බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට සහ අමාත්යාංශ ඒකාබද්ධ කර ගත් තාක්ෂණික නවෝත්පාදන දිරි ගැන්වීමට කටයුතු කරනවා ජනපති ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමින් පවසයි කෘෂිකර්ම හා…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 3
තරඟකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි
අදාළ සැලැස්ම ඉදිරි අය වැය කතාවේ දී රටට ඉදිරිපත් කරනවා ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගෙන එනවා ජනපති ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී පවසයි ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්රී ලංකාව…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 5
ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිෂ්ප්රභා වෙයි
අපහස කළ අයට නඩු පවරන බව වින්දිත පාර්ශවය කියයි මධ්යම පරිසර අධිකාරිය මගින් නීතිඥය චමින්ද්රානි කිරිඇල්ලට විරුද්ධව හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් 2019 වසරේ අංක 29014/20 යටතේ ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් වසර 4ක්…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
බදු දැලෙන් රිංගා යන කුටකයින් මට්ටු කිරීමට සාගල මැදිහත් වෙයි
බදු දැලෙන් රිංගා යන ව්යාපාරිකයන් සේම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්යුත් ක්රමවේදයක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්රියාත්මක කිරීමට රජය…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
මත්ද්රව්ය ජාවාරම මැඩලීමට සිංගප්පූරුවේ දඬුවම් ක්රමය ගෙන එන්න සජබය සූදානම්
මත්ද්රව්ය ජාවාරමට වත්මන් රජයට විසඳුම් නැහැ මත්ද්රව්ය ජාවාරම පාසල් පද්ධතිය සහ දූ දරු පරපුර බිලි ගනිමින් දැඩි ව්යසනයක් බවට පත් වෙලා. ඊට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වනවා.…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
රජයේ ක්රියා කලාපය හේතුවෙන් ශ්රී ලංකාව ලෝකයේ හුදෙකලා වෙලා
අත්තනෝමතික විදෙස් ප්රතිපත්තිය ඊට හේතුවයි "රටක් ලෙස හුදකලාව අපිට ගමනක් නැහැ. අපි රාජ්ය තාන්ත්රික සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතුයි. එහෙත් වර්ථමානයේ විදෙස් සබඳතා කළමනාකරණය කරමින් අප සියලු රටවල් සමඟ…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
අනුරගේ නොහැකියාව අනුරම පිළි ගනී
"මටත් අවුරුදු පහක් රටේ බලය දෙන්න. වැරදුණොත් අවුරුදු පහයි නේ...ප්රශ්නයක් නැහැ නේ..." කියන්නේ ඒ නිසයි අත්හදා බැලීම සඳහාවත් එවැනි දුර්වලයෙකුට රටේ බලය දිය හැකිද..? භීෂණ සමයේ ජවිපෙ රටට ඩොලර් බිලියන 150ක…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 6
ආදායම වැඩි කර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා
සාගල රත්නායක අවධාරණය කරයි රටේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ජනතාවගේ අදායම වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම නියත ලෙස ඉහළ නංවන්නේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී, ජ්යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සහ එක්සත්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
ලොකු හෝටල්වල කරන Digital අල්ලාප සල්ලාපවලින් සුහුරු රටක් හදනු බැහැ
නව ලොවට ගැලපෙන පුරවැසියකු තැනීමෙන් සුහුරු රටක් ඇති කිරීම තම අරමුණයි ඒ සඳහා ප්රායෝගික විය යුතුයි රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා නිර්මාණශීලී නැවුම් විසඳුම් අවශ්ය යැයි ද,විවිධ අවස්ථාවල ඩිජිටල්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
විදුලි බිල තෙවැනි වරටත් වැඩි කළේ අරක්කුකාරයින්ට සහන දෙන්නයි
පීඩිත ජනතාව පාගා අරක්කුකාරයින් රකින පුදුම ආණ්ඩුවක් විපක්ෂ නායක අවධාරණය කරයි බදු අය කර ගත යුතු පුද්ගලයින්ගෙන් බදු අය නොකර රජය කරන්නේ සිය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා පීඩිත ජනතාව මතම බදු පිට බදු ගසා…
Lanka Newsweek · 2023 වප් 22 · කියවීමට මිනිත්තු 2
ස්මාර්ට් රටක් ලෙස ශ්රී ලංකාව ගොඩනැඟීම අරමුණයි
ව්යවස්ථාවට අනුවම මැතිවරණවලට සූදානම් ස්මාර්ට් රට වෙනුවෙන් ස්මාර්ට් පක්ෂය ලෙස එජාපය ගොඩනඟමු. ඒ සඳහා පක්ෂ ව්යවස්ථාවේ ද සංශෝධනයක් ජනපති අවධාරණය කරයි ස්මාර්ට් රටක් ලෙස ශ්රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 2
කිසිම කුමන්ත්රණයක් නැහැ..2023 ජනපතිවරණය නියතයි
ඒ සමගම මහා මැතිවරණය 2025 දී පළාත් සභා..! ජනපති අවධාරණය කරයි ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය නියත ලෙස පවත් වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කර සිටියි. අනතුරුව…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
විදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි
රුපියල් බිලියන 31ක පාඩුවක් මග හරවා ගැනීමටයැයි පවසමින්, කිසිදු හිතක් පපුවක් නොමැතිව දත්තයක් විමර්ශනය නොකොට විදුලි බිල 18% කින් වැඩි කිරීම ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමක් යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1