පුවත්
දැන්වීම

රාජ්ය සේවය රටට අභියෝගයක් බවට රවී කියන කතාව හරියට හරි
බිය නැතිව ඇත්ත කතා කිරීම ගැන අගය කරනවා රවීට සරසවි ප්රජාවගේ ආචාරය රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්ය සේවය බවට හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා බිය නැතිව කරන ප්රකාශය සම්බන්ධයෙන් විශ්ව…
Lanka Newsweek · 2023 බක් 25 · කියවීමට මිනිත්තු 2
රවී කියන කතාව හරියට හරි රට බංකොලොත් කළේ මහා බැංකුවයි
මහා බැංකුව වසා දැමිය යුතුයි ශ්රී ලංකා රුපියල වෙනුවට ඉන්දීය රුපියලට මාරු වෙමු රවීට විශ්ව විද්යාල ප්රජාවගේ ආචාරය රට බංකොලොත් කළේ එදා සිට මේ දක්වා පැවැති ආණ්ඩු නොව ශ්රී ලංකා මහා බැංකුව සහ එහි…
Lanka Newsweek · 2023 බක් 25 · කියවීමට මිනිත්තු 2
රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්ය සේවයයි
රටට-ජනතාවට ශාපයක් වී ඇති රාජ්ය ආයතන සියල්ල පුද්ගලීකරණය කළ යුතුයි රාජ්ය ආයතන පුද්ගලීකරණය නොකර රට ගොඩ ගනු බැහැ සෑම රුපියල් සියයකින්ම 44ක් වැය වන්නේ රාජ්ය සේවයටයි වත්මන් රාජ්ය සේවය රටේ අනාගතයට විසල්…
Lanka Newsweek · 2023 බක් 21 · කියවීමට මිනිත්තු 1
අලුත් ඇමතිකම් ආණ්ඩුකාර පත්වීම් මේ මස අගදී
කල් මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්රේල් මස අවසන් වීමට පෙර සිදු කිරීමට…
Lanka Newsweek · 2023 බක් 20 · කියවීමට මිනිත්තු 1
රවී කරුණානායකගේ මව කලුරිය කරයි
හිටපු මුදල් අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතාගේ මෑණියන් වූ කාමලිකා ශ්රියා කරුණානායක මහත්මිය සඳුදා (17) පස්වරුවේ අභාව ප්රාප්ත වූවාය. රවී කරුණානායක මහතා ඇතුළු පුතුන්…
Lanka Newsweek · 2023 බක් 18 · කියවීමට මිනිත්තු 1
ත්රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි
එහිදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුයි ත්රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එම සංශෝධන සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි සාධාරණ…
Lanka Newsweek · 2023 බක් 13 · කියවීමට මිනිත්තු 2
සියලු දෙනා එක් නොවුණොත් රට ඉවරයි
IMF අවධාරණය කරයි ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ මෙහෙයුම් ප්රධානී පීටර් බෘවර් මහතා…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 2
පොහොට්ටුව-සජබ ඇමතිකම්වලට හැප්පෙති
ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්ය ධුර දහය සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන…
Lanka Newsweek · 2023 බක් 10 · කියවීමට මිනිත්තු 1
විනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගනු බැහැ
රට මුහුණ දෙන තීව්ර අර්බුදය දේශපාලන නූගත්කමයි රාජ්යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසයි විනයක සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක…
Lanka Newsweek · 2023 බක් 8 · කියවීමට මිනිත්තු 1
නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු
රාජිතටත් ඇමතිකමක් නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. එම කැබිනට් සංශෝධනයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් දස…
Lanka Newsweek · 2023 බක් 8 · කියවීමට මිනිත්තු 1
ත්රස්ත විරෝධි පනත ගැන සාකච්ජා කරන්න සිවිල් ක්රියාකාරීන් රැසක් අධිකරණ ඇමති හමු වෙති
ත්රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය…
Lanka Newsweek · 2023 බක් 7 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව මහා ජනතාව දකින්නේ ත්රස්තවාදීන් ලෙසයි
නව ප්රතිත්රස්ත පනතින් ආණ්ඩුව ත්රස්තවාදීන් හැටියට නම් කරන්නේ කවරකුවත් නොව මේ රටේ සාමාන්ය මහා ජනතාව යැයි දේශපාලන විද්යාව සම්බන්ධ ජ්යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ චෝදනා කරයි. මෙම තත්ත්වය මුළුමනින්ම…
Lanka Newsweek · 2023 බක් 6 · කියවීමට මිනිත්තු 1
සෞඛ්ය ඇමැතිකම දුන්නොත් භාර ගන්නවා
ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්ය ඇමැති තනතුර තාමාට ලැබුණොත් එම තනතුර භාර ගන්න තමා සූදානම් යැයි සමගි ජන බලවේහයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
IMF ඉල්ලීමට අනුව ආණ්ඩුව නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කළා ද..?
නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කියලා ජාත්යන්තර මූල්ය අරමුදල කියා සිටියත් වත්මන් ආණ්ඩුව එසේ නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්නේදැයි සභා නායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 3
ජන පීඩක නව ප්රතිත්රස්ත පනත පරාජය කරනු
1979 ගෙනා පැරැණි ත්රස්තවාදී පනතට වඩා නව ප්රතිත්රස්ත පනත දරුණු ජනපීඩක සහ වහල් පනතක් යැයි කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. එම නව ප්රති ත්රස්ත පනත ජන පීඩක වහල් බව සහ ඒකාධිපති…
Lanka Newsweek · 2023 බක් 5 · කියවීමට මිනිත්තු 1
පාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්
රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක අවධාරණය කර…
Lanka Newsweek · 2023 බක් 3 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාවයි මේ..!
එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට එක් වනු "IMF සහ ඉන් ඔබ්බට"සාකච්ඡා මණ්ඩපයේ ප්රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි ශ්රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 10
ඩිජිටල්කරණය වූ නවීන ශ්රී ලංකාවක් ගොඩනගනවා
ඩිජිටල්කරණය වේගවත් කිරීමට කමිටුවක් ඩිජිටල්කරණය වූ නවීන ශ්රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. රාජ්ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය…
Lanka Newsweek · 2023 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
කරූ ආනන්දාභිමානීය සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
"කරූ කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි නායකයෙක්" - ජනපති- ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක්…
Lanka Newsweek · 2023 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
සජබය දෙදරයි 20ක් ආණ්ඩුවට
සජිත්ට විපක්ෂ නායකකමත් අහිමි වන ලකුණු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විස්සකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සමීපතමයෙක්…
Lanka Newsweek · 2023 මැදින් 29 · කියවීමට මිනිත්තු 1