පුවත්
දැන්වීම

චමින්ද්රානි කිරිඇල්ලට ඉහළ තනතුරක්..!
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් බලමණ්ඩලයේ සභාපති ධූරය සඳහා එම දිස්ත්රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී චමින්ද්රානි කිරිඇල්ල මහත්මිය පත්ව සිටිනීය. තමා එම ධූරයට පත් කර ගනු ලැබූ සියලු…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
රට නැවතත් බංකොලොත් වීමේ අවදානමක
උද්දච්ච නොවී අනුප්රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වනු විපක්ෂ නායක අවධාරණය කරයි ජනාධිපතිවරයා රට වටේ ගිහින් රටේ ගැටලු නැති බව පෙන්නන්න උත්සාහ කරමින් රටේ ඩොලර් ඇති බව පැවසුවත් අද වන විට රට ඇති අවදානම්…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3දූ දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම් ලෙස සංශෝධනය විය යුතුයි
දූ දරුවන්ගේ අධ්යාපනය සේම, පෝෂණය සහ ආරක්ෂාව පිළිබඳවත් වගකීම් සහගත වෙමු - විපක්ෂ නායක අවධාරණය කරයි - අද වන විට ආර්ථික, සමාජීය ගැටලු රැසකට ජන සමාජය මුහුණ දෙන බවත්, ජනතාවට පවුල් ඒකකය තුළ තම අවශ්යතා පවා…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
නූතන ජීවිතයේ “කෙලෙස්” වැඩ කරන ආකාරය
අද මිනිසා යුද්ධ කරන්නේ ලෝකයත් එක්ක නෙවෙයි - තමන්ගේම මනස සමගයි. බුදුදහමේ “කෙලෙස්” කියන්නේ: * ලෝභය * ද්වේෂය * මෝහය අද ඒවායේ මුහුණුවර වෙනස් වෙලා Smartphone එක ඇතුළේ ජීවත් වෙනවා. * Likes වලට ඇබ්බැහි වීම…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
කැනඩා මහා කොමසාරිස්වරිය හමු වී විපක්ෂ නායක කළ කතා එළියට
ශ්රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ කැනඩා මහකොමසාරිස්වරිය කොළඹ දී හමු විය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
ජනපති ඇතුළු සියලු දෙනාට අමතක වූ ජන රජ දිනය විපක්ෂ නායක මතක් කර දෙයි
ශ්රී ලංකාවේ ජන රජ දිනය සෑම වසරකම මැයි මාසයේ 22 වැනි දිනට යෙදී ඇති බවත් බ්රිතාන්ය කිරීටයට යටත්ව තිබු ඩොමිනියන් තත්ත්වයෙන් ගැළවී ශ්රී ලංකාව පූර්ණ ස්වාධීන සහ සෛරී ජන රජයක් ලෙස ප්රකාශයට පත් කරමින්…
Lanka Newsweek · 2026 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
2030 වන විට සේවකයින් 7,800ක් ඉවත් කිරීමට Standard Chartered සැරසෙයි
AI මගින් රැකියා කප්පාදුව ලොව ප්රමුඛ පෙළේ මූල්ය ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව, සිය මෙහෙයුම් පද්ධති තුළ කෘත්රිම බුද්ධිය (AI) භාවිතය වේගවත් කරමින් රැකියා දහස් ගණනක් කප්පාදු කිරීමට සැලසුම්…
Lanka Newsweek · 2026 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බදු එකතු නොකරනු
ජාත්යන්තර ප්රමිතියට සහ ප්රජාතන්ත්රවාදයට යටත්ව ක්රියා කරනු - විපක්ෂ නායක අවධාරණය කරයි - බදු එකතු කිරීමේ ක්රියාවලිය තව දුරටත් ප්රජාතන්ත්රවාදය කෙලෙසමින් සිදු කරන ආණ්ඩුව, විවිධ පුද්ගලයන්ගෙන්,…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
Modern Robbery..!
ඔව්...ආණ්ඩුව නම් හොරකම් කරන්නේ නැහැ. Hackers ලා යොදවා හොරකම් කරවනවා. ඒ වෙනුවෙන් ඒ අය ආණ්ඩුවට කොමිස් මුදල් දෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ අය නිදහස් කරනවා. මේ ක්රමයට කියන්නේ Modern Robbery කියායි. කතාව එචරයි.…
Lanka Newsweek · 2026 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
සේදවත්තේ කට කයිවාරුව-රනිල්ගේ සහ එජාපයේ ස්ථාවරය ළඟදීම..!
සේදවත්ත සල්පිලේ කුණු කොල්ලයට විකිණෙන රනිල් සහ එජාපය කාමය සහ සුරාව ගැන සේදවත්තේ බෞද්ධ විරෝධී ස්ථාවරය දායක-දායිකාවන්ගේ දත ගළවන හැටි රාජපක්ෂලා අල්ලා ගැනීමට ඔවුන්ට කඩේ යමින් සජබ-එජාප දීගයට සේදවත්ත වල…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
බොරු දත්ත -තොරතුරු මත පදනම්ව රාජ්ය ප්රතිපත්ති ක්රියාත්මක නොකරනු
- විපක්ෂ නායක අවධාරණය කරයි - විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්ය පාලනයක් ක්රියාත්මක කරන්නට නම් සත්යවාදී තොරතුරු කරුණු සහ දත්ත මත එකී රාජ්ය පාලනය සේම රාජ්ය ප්රතිපත්ති ක්රියාත්මක විය යුතු වුවත්…
Lanka Newsweek · 2026 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
රනිල් දිනවන්න යන්නේ සජිත් නොවයි - නාමල්
හරියට අනුර කුමාර ජනපති කළා වගේ - අඹන්වල ඥානාලෝක නා හිමියෝ පවසති - අනුර කළ යුතුව තිබුණේ සාගල අගමැති කිරීමයි සමන් ඒකනායක ජනපති ලේකම් කිරීමයි
Lanka Newsweek · 2026 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සඳහා අත්යාවශ්ය (Stents), Pre-dilatation සහ Post-dilatation balloons හිඟය සම්බන්ධ දත්ත මත පදනම් විශ්ලේෂණය
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ අනාවරණය ඊයේ දිනයේ කරාපිටිය රෝහලේ ප්රයිමරි ඇන්ජියෝප්ලාස්ටි (Primary angioplasty) ශල්යකර්ම සිදු කිරීමට අවශ්ය ස්ටෙන්ත්ස් (Stents), Pre-dilatation සහ…
Lanka Newsweek · 2026 වෙසක් 13 · කියවීමට මිනිත්තු 2
බාල ගල් අගුරු පාඩුව පියවා ගන්න රජය 18%කින් විදුලි බිල වැඩි කළා
- විපක්ෂ නායක - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්න…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි.10 ක් තවමත් ගෙවා නෑ
- විපක්ෂ නායක හෙළි කරයි - පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් ජාතික පද්ධති ක්රියාවලිය මේ මොහොත වන විට…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 2
මහ ජන ආරක්ෂාව ගැන කතා කරන රජයට මහා භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුණා
- විපක්ෂ නායක - මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්යවරයා අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළේ මහ පොළොවේ සිට ගෙන ද කියා ගැටලුවක් ඇති බවත් දිට්වා ව්යසනයෙන් විපතට පත් අයට සහනාධාර…
Lanka Newsweek · 2026 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
Clean Sri Lanka ව්යාපෘතියට මුවා වී අශාන් කෝට්ටේවත්ත අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා
ඔහු හෙළි කළේ එම ව්යාපෘතිය හරහා ප්රාදේශීය ලේකම් කාර්යාල ජවිපෙ කරණය කරන බවයි -විපක්ෂ නායක අවධාරණය කරයි- මේ වන විට දෙහිවල ආසනයේ තරුණ ක්රියාකාරිකයකු වන අශාන් කෝට්ටෙවත්ත මහතා අත්අඩංගුවට ගැනීම නිසා…
Lanka Newsweek · 2026 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
ජන පීඩක ජනපති ස්වාධීන අධිකරණයටත් ඇඟිලි ගහන්න යනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය සහ දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් VAT බද්දෙන් ආවරණය වන ප්රමාණ ප්රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ…
Lanka Newsweek · 2026 වෙසක් 4 · කියවීමට මිනිත්තු 2
Free Lawyers සංවිධානයෙන් ජනපතිව ප්රශ්න කරයි
ජනපති අනාථ කල ප්රශ්න 22 මෙන්න..! ෆ්රී ලෝයර්ස් සංවිධානය විසින් මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව්කර අද වන විට දින පහක් (5) ගතවී ඇත. මේ අපරාධය සම්බන්ධයෙන් මේ දක්වා අවම වශයෙන් විමර්ශකයින් මහෙස්ත්රාත්…
Lanka Newsweek · 2026 වෙසක් 4 · කියවීමට මිනිත්තු 3
කමිටු සූදුව නොකර වික්රමාරච්චි ආයුර්වේද වෛද්ය විද්යාලයේ ප්රශ්න විසඳනු
- විපක්ෂ නායක අවධාරණය කරයි - ගම්පහ වික්රමාරච්චි දේශීය ආයුර්වේද විශ්වවිද්යාලයේ විද්යා හා තාක්ෂණ පිඨය සහ විද්යා හා කළමනාකරණ පීඨයේ යම් අර්බුධ රැසක් ඇති බවත් මේ පාඨමාලා ක්රියාත්මක වන ආකාරය මානව හා…
Lanka Newsweek · 2026 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1