පුවත්
දැන්වීම

මැතිවරණ වියදම් නියාමන කෙටුම්පතට කරූගේ ප්රණාමය
සාධාරණ-ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් උදෙසා පනත යොදා ගත යුතුයි සාධාරණ සහ ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම උදෙසා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත යොදා ගත යුතු යැයි…
Lanka Newsweek · 2023 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3අනුරට අභියෝගයක්-හැකි නම් වත්කම් හෙළි කරනු
අනුර කුමාරගේ දෙබිඩි පිළිවෙත අභියෝගයට ලක් කෙරේ ජනතාවගෙන් සඟවන්නේ කුමක්ද..? හැකි නම් සිය වත්කම්-බැරකම් රටට-ජනතාවට ප්රසිද්ධියේ හෙළිදරව් කරන්නැයි විදේශ ගත ශ්රී ලාංකික ශ්රමිකයෝ ජාතික ජන බලවේගයේ සහ ජනතා…
Lanka Newsweek · 2023 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
බදුවලට එරෙහිව කළු විරෝධතා සතියක්
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් 2023 ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්රකාශයට පත් කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල්…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
සෞඛ්ය අමාත්යංශය කෝටි 4500ක පොල්ලක් තියලා
සෞඛ්ය අමාත්යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම අමාත්යංශය බැංකුවලට රුපියල් බිලියන 16ක් ද, විදේශ…
Lanka Newsweek · 2022 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කරනු
රටේ යහපත සඳහා ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2022 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
2023 පෙබරවාරි වන විට රටේ මූල්ය තත්ත්වය යහපත් වේවි
රට ගොඩ ගත හැක්කේ එජාපයට විතරයි කලක් නිහඬව සිටී නවීන් යළි කරළියට 2023 පෙබරවාරි මාසය වන විට ශ්රී ලංකාවෙි මූල්ය තත්ත්වය මීට වඩා හොඳ අතට හැරී තිබෙනු ඇතැයි හිටපු අමාත්ය නවීන් දිසානායක මහතා පැවසයි. ඒ ඒ…
Lanka Newsweek · 2022 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 1
අය-වැය ගැන කතා කරන්න කෝටි 20ක් ගිලලා
අයවැය විවාදය පැවැති කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මන්ත්රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දූපත් රාජ්යයක් ලෙස ශ්රී ලංකාව සියලු රටවල් සමග මිත්රශීලිව කටයුතු කළ යුතුයි
දූපත් රාජ්යයක් ලෙස ශ්රී ලංකාව ජාත්යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩ සටහන අනුමත කරයි
ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත. ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්රී ලංකා ක්රමෝපායික සැලසුම…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
IMF ණයට බාලගිරි දෝෂය
මේ වර්ෂයේ සල්ලි ලැබෙන්නේ නැහැ ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබා දීමට විධායක කමිටුව බලාපොරොත්තු…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න ජාතික ප්රතිපත්තියක් -ජනපති-
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ පනත් කෙටුම්පත…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2
මත් රකුසන් මර්දනය කරන්න ජනපති පෙරමුණ ගනී
විෂ මත්ද්රව්ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකාය වහාම පිහිටු වන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අධිකරණ ඇමතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්යවරයාට උපදෙස් දී ඇති බව කැබිනට්…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්රණයට ජවිපෙ සහය..?
විශ්ව විද්යාල ප්රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ කුමන්ත්රණයට එරෙහිව විරෝධය පළ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
මැතිවරණයක් එන තුරු ඉවසන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි
ඒ වුණාට රනිල්ගේ අයවැයත් ධනාත්මකයිලු 2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේ නමුත් මැතිවරණයක් ප්රකාශයට පත් කරන තුරු…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
රත්තරන් උකස් කර කෑම ඉහළ යයි
මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය ඇතුළත දී පමණක් ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ. ප්රධාන…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1විදෙස් ශ්රමික ප්රේෂණ ඉහළට
විදෙස් ගත ශ්රී ලාංකික ශ්රමිකයන් නිල මාර්ග ඔස්සේ ශ්රී ලංකාවට එවන විදෙස් ශ්රමික ප්රේෂණ ප්රමාණය තව දුරටත් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1
Sex සෙවුම්වලින් ශ්රී ලංකාව පළමු තැනට
ගූගල් සෙවුම් මෘදුකාංගයෙන් "SEX" හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් ශ්රී ලංකාව මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත්…
Lanka Newsweek · 2022 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 1
ලෝක බැංකු ප්රධානීන් චීන බැංකු සභාපතිවරුන් සමග සාකච්ඡා
චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂිකා ක්රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ…
Lanka Newsweek · 2022 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1
රට බංකොලොත් කළ පාපතරයින්ට පරලොව උසාවියෙන් ගැලවීමක් නැහැ
රට බංකොලොත් කළ පාපතරයින්ට මෙලොව උසාවියෙන් ගැලවුණත් පරලොව උසාවියෙන් නම් ගැලවීමට නොහැකි යැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අර්බුදයක
ලක්ෂ 53ක් ආහාර වේල් මඟ හරිනවා ශ්රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් ලක්ෂ 29ක් ක් දැයේ දූ දරුවන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. මෙම…
Lanka Newsweek · 2022 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1