පුවත්
දැන්වීම

රනිල්-ගෝඨා සම්බන්ධීකරණයට ඉෂිනි සිරිකොත ඇවිත්
ජනපතිගේ දෑත් ශක්තිමත් කළ ඉෂිනිගේ ආගමනයට විරෝධය සාගල-ඉෂිනි යනු දිලිත් ජයවීරගේ ගොට්ටෝය එකම ජාතික ලැයිස්තුවත් ඉදිරියේ දී අහිමි වේවි එජාපයට නම් අනාගතයක් නැහැ රනිල්ගේ කූට වැඩ කරන්නේ ශාන් සහ ශානිකා…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 2
චමුදිතට එල්ල කෙරුණු ප්රහාරය සාධාරණ සමාජය හෙළා දකියි
සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු ප්රවීන ජනමාධ්යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට එල්ල කෙරුණු නින්දිත ප්රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 නවම් 14 · කියවීමට මිනිත්තු 2
ඔබගේ එකම අභියෝගය සහ බාධකය ඔබේම මනසයි
ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත ඔබගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි කණස්සල්ල මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිත කරයි "The mind is everything. What you think you…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 5
අර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි
ඩොලර් අර්බුදයට හේතුව ජාතික ධනය කොල්ල කෑමයි ජනපතිගේ නිදහස් දින කතාව පොලීසිය උල්ලංඝනය කළා එක රටකුත් නැහැ-එක නීතියකුත් නැහැ අන්ත අසරණ සේවක සේවිකාවන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට රජය තැත්…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 4
අලුත් උසාවි අරඹා නඩු ප්රමාදය වළකනු
රටේ ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමති වචනයක්වත් කතා කරන්නේ නැහැ ලජ්ජා නැතිව රට රටවලින් හිඟා කකා යනවා බොරු කයිවාරු නොගසා මැතිවරණ පවත් වනු මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ නඩු ප්රමාදය වළක්වා ගැනීමට…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 3
රහස් පොලීසිය ජනපතිගේ ස්ථාවරය උල්ලංඝනය කරලා
රටේ භාෂණයේ සහ ලේඛනයේ නිදහසක් නැහැ අරාජික සහ අධිකාරිවාදී රාජ්යක් බව යළිත් ඔප්පු කරලා ජනපතිවරයා සිය නිදහස් දින කතාවෙන් මතු කළ ප්රතිපත්ති උල්ලංඝනය කරමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්රියා කර ඇති ආකාරය…
Lanka Newsweek · 2022 නවම් 8 · කියවීමට මිනිත්තු 2
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ
ආණ්ඩුවේ ජන පදනම 16% දක්වා කඩා වැටිලා ඇමරිකානු සමීක්ෂණයකින් හෙළි වෙලා ආණ්ඩුව පළාත් සභා-පළාත් පාලන මැතිවරණ නොපවත් වන්නේ ඒ නිසයි මහා මැතිවරණය අභියෝගයක් වීම අහම්බයක් ද..? රටට-ජනතාවට සජිත් හැර විකල්පයක්…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 3
මෛත්රී පළි ගත්තාට මම පළි ගන්නේ නැහැ -රවී-
මහා බැංකු ඇමති මම ද..? වානිජ්ය බැංකු ඇමති මම ද..? රනිල්-කබීර් කෝ..? ජනතාව ඇත්ත තේරුම් ගෙන සිටිනවා එවකට ජනාධිපතිවරයා ලෙස ක්රියා කළ මෛත්රීපාල සිරිසේන මහතා තමාට එරෙහිව අභූත සහ අසත්ය චෝදනා එල්ල…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 1
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි සූදානම් -රවී-
"මෛත්රී මට වෛර කළාට මම වෛර කරන්නේ නැහැ" රටට මුල්ය විනයක් අවශ්යයි මිල සූත්රයකින් ඵලක් නැහැ-රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්යක් "මුදල් ඇමති ලෙස මම වැඩ කළේ සුද්දන්ගේ කීමට නොවේ" සියලු පක්ෂවල වැඩ කළ…
Lanka Newsweek · 2022 නවම් 6 · කියවීමට මිනිත්තු 4
වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කරන්න රජයට අයිතියක් නැහැ
වැඩ කරන ජනතාවට රජය එල්ල කරන්න යන මැර ප්රහාරය තරයේ හෙළා දකිනවා රජයේ මැර ප්රහාරයට එරෙහිව වැඩ කරන ජනයා පෙරට ආ යුතුයි සිය අයිතීන් සහ සාධාරණය වෙනුවෙන් වර්ජනය කිරීමට වැඩ කරන ජනතාවට තිබෙන අයිතිය තහනම්…
Lanka Newsweek · 2022 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
රවීගේ චෝදනාවලට පිළිතුරු දෙන්න මෛත්රීට නොහැකි වීම ලැජ්ජයි..!
ජනපති සිහින නොදැක චෝදනාවලට පිළිතුරු දෙනු සියලු චෝදනා සත්යයි-මෛත්රී ඉවරයි..! තව දුරටත් ජනතාව රවටනු බැහැ මෛත්රීගේ හොරකම්වලට එරෙහිව නව සිහළ උරුමයත් පෙරට හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා සියලු…
Lanka Newsweek · 2022 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
එක රටක් එක නීතියක් නැහැ-කුහකම විතරයි
සියල්ල දේශපාලනීකරණය වෙලා රට විනාශයි-මිනිස්සු අනාථයි විදේශ විනිමය ප්රශ්නය අමාත්යංශ පිට පටවා රජයට අත පිස දා ගන්න බැහැ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදවා ගත යුතුයි රටේ ක්රියාත්මක වන්නේ එක රටක්-එක…
Lanka Newsweek · 2022 දුරුතු 20 · කියවීමට මිනිත්තු 3
විදේශීය ණය උගුලෙන් රට බේරා ගැනීමට රජය වහා ක්රියා කළ යුතුයි
ජනපතිගේ-අගමැතිගේ-මහා බැංකු අධිපතිගේ වගකීමක් ඩොලර් මිලියන 500න් කොටසක් ගෙවා ඉතිරිය ජනතාවගේ කුස ගිනි නිවීමට යොදවනු නව ව්යවස්ථා කෙටුම්පත නිදහස් දිනයේ දී වත් ඉදිරිපත් කරනු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ…
Lanka Newsweek · 2022 දුරුතු 13 · කියවීමට මිනිත්තු 4
විපක්ෂ බලවේග එකට එකතු කරන්න කරූ පෙරට එයි
රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ප්රතිපත්තිමය වැඩ පිළිවෙළක් ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම බලවේග එක්සත් කිරීමේ අවශ්යතාවය පෙර දැරිව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ…
Lanka Newsweek · 2022 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
ජනපති උගතුන්ට-බුද්ධිමතුන්ට ඇහුම්කන් දුන්නා නම් රට විනාශය වන්නේ නැහැ
ජනතාවගේ දැවෙන ප්රශ්නවලට රජයට විසඳුම් නැහැ 20 සහ තුනෙන් දෙක විහිළුවක් වෙලා නව ව්යවස්ථාවේ ලුහුඬු පිටපතක් නිදහස් දිනයේ දී ඉදිරිපත් කරනු (සුජිත් මංගල ද සිල්වා) රටේ උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය…
Lanka Newsweek · 2022 දුරුතු 6 · කියවීමට මිනිත්තු 4
අර්බුදයට විසදුම ජාතික එකඟතාවයක් විනා ජාතික ආණ්ඩුවක් නොවේ
කෝටි 22,900 සහන මල්ලෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා සල්ලි අච්චු ගස ගසා ඒ සල්ලි බෙද බෙදා රටක් දුවන්න බැහැ (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම ජාතික එකඟතාවයක්…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුව මහා මුරුගසන් වර්ෂාවට අසු වෙලා
පිස්සු නටන්නේ ඒ නිසයි..! කෝටි 22,900ක් අච්චු ගසා බෙදනවා කියන්නේ මැතිවරණයක් ළඟ ළඟම එනවා කියන එකයි කෘෂිකර්ම "Fail" කිව්වා විතරයි සුසිල් ප්රේමජයන්ත පැන්නුවා මේ ආණ්ඩුව කල්ප අවසානයේ වහිනවා කියන මහා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
සුසිල්ලට එල්ල කෙරුණු ප්රහාරයෙන් මෛත්රීට 19 මතක් වෙලා
20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි අලුත් ගමනකට ශ්රීලනිපය සූදානම් තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
රංජන් රාමනායක වෙනුවෙන් අලුත් අරගලයක්
සජබයේ තරුණ මන්ත්රීන් එක්ක විපක්ෂ නායක සටන අරඹයි..! දූෂණයට, භීෂණයට, මර්දනයට සහ අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්රජාතන්ත්රවාදී…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
රට ඉවරයි-පාර්ලිමේන්තුව වහාම කැඳ වනු..!
ඩොලර් බිලියන 8000ක් ව තිබුණ විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු වුණේ කෙසේද..? යහ පාලනය රට භාර දුන්නේ ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරල ගජ මිතුරන්ට සහන දී බිලියන 800ක වාර්ශික ආදායමක් නැති රටට නැති කළා…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 3