දේශපාලන
දැන්වීම

ශ්රී ලංකා යුද ඉතිහාසයේ දේශපාලන හැරවුම් ලක්ෂය - කරූ..!
රටේ ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන් පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් තිබිය යුතුයි රට වෙනුවෙන් කරූ ගත් දේශපාලන තීන්දුවේ ජාතික වැදගත්කම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 3
යහපත් රටක යතිවර ලකුණ - මාදුළුවාවේ සෝභිත නා හිමි
බලය වෙනුවට ප්රතිපත්තිය තෝරා ගත් රාජ්ය පුරුෂයා හඬ අවදි කරයි - මැයි මස 29වන දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපුජ්ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි - අද අප…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 4
අපි නොදන්න රවී..!
රවීගේ සළු පට අහසට ද, පොළවට ද..? ඔහුගේ දේශපාලන විලාසිතාවේ විශේෂත්වය කුමක්ද..? ඇත්තටම රවී දේශපාලන විලාසිතාවක්..? රවී කරුණානායක මහතා ශ්රී ලංකා දේශපාලනයේ ආර්ථික දැක්මක් සහ ජාත්යන්තර සම්බන්ධතා හැකියාවන්…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
අධ්යාපන ප්රතිසංස්කරණ ඵලදායී වීමට අධ්යාපනයේ ඇති බෙදීම නැති කරන්න
- විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා - තොරතුරු තාක්ෂණ අධ්යාපනය සම්බන්ධයෙන් වන ලෝක සම්මතය වන්නේ ප්රාථමික අධ්යාපනයේ සිට එය ඉගැන්වීම නමුත් අප රටේ එය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් අප දැන්වත් ලෝක…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 2
කාන්තාවන් කෙරෙහි මෙසේ පිළිපැදිය යුතුය..!
පල්ලේගම හේමරතනට ධම්ම පදයෙන් උත්තරයක් තථාගතයන් වහන්සේ පිරිනිවීමට සමීප කාලයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි භාග්යවතුන් වහන්ස; අපි ස්ත්රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ අධ්යාත්මික නායකයාට අනුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ ඉන්දියාව බල කළොත් විතරයි
පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ අධ්යාත්මික නායකයා කපෝතියි-ටිල්වින් සිල්වාට තවත් ප්රහාරයක්
කැබිනට් ප්රකාශක සටන අතට ගනී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වාට දේශපාලන ප්රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ, පළාත් සභා මැතිවරණය…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ දින නියම කරන්න ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස් ද..?
දේශපාලන පක්ෂයක ලේකම්ට මැතිවරණ දින නියම කරන්න පුළුවන් ද..? නාමල් රාජපක්ෂ ප්රශ්න කරයි අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 7
ලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්රහාරයක්
දේශපාලන විචාරකයෝ පවසති ලාල් කාන්තගේ "facebook" සටහනින් ඒ බව තහවුරු වේ ආණ්ඩු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට විධිමත් ආයාතන ව්යූහයක් තිබෙන ශ්රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
මහින්ද සමරසිංහ ඇතුළු තානාපතිවරුන්ට එල්.ටී.ටී.ඊ මෝටාර් ප්රහාර
MS බිම ඇද වැටී බේරෙයි - ඇමෙරිකානු සහ ඉතාලි තානාපතිවරුන්ට දරුණු අනතුරු එවකට රජය එම ප්රහාරය ලෝකයට ගෙන යාමේ ප්රතිලාභ මහින්ද සමරසිංහ දෙවැනි වරටත් මාරයා පරදවයි එම ප්රහාරයෙන් එල්.ටී.ටී.ඊ ත්රස්තයින්ගේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දැන් සැපද..?
වර්තමාන සමාජ-ආර්ථික අර්බුදය සහ දේශපාලන යථාර්ථය - අප සැබැවින්ම සිටින්නේ කොතැනද..? (සුදත් චන්ද්රසේකර) අද දවසේ ශ්රී ලාංකේය පුරවැසියා ජීවත් වන්නේ සිතේ කිසිදු සැනසීමකින් හෝ අනාගතය පිළිබඳ සුබවාදී…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
රටේ සැබෑ තත්ත්වය ගැන ජනතාව නිවැරදි අවබෝධයකින් සිටිය යුතුයි
- විපක්ෂ නායක - රටේ වත්මන් රටේ සැබෑ තත්ත්වය ගැන ජනතාව හොදින් අවබෝධ කර ගත යුතු බවත් සෑම විටම අපේ විදේශ සංචිතවල මාස තුනක ආනයන වටිනාකම ආවරණය වන සංචිත තිබිය යුතු බවට ආර්ථික විද්යාවේදී පිළිගන්නා බවත් මේ…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 2
“බිරිඳක් සැමියාගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද..?”
ශ්රී ලංකාවේ බොහෝ පිරිමින් නොදන්නා සත්යය! ශ්රී ලංකාවේ බොහෝ පිරිමි හිතන්නේ “ගෙදරට සල්ලි ගෙනාවා නම්, මගේ වගකීම ඉවරයි” කියලා. ඒත් අද කාලේ බොහෝ විවාහක කාන්තාවන්ට අවශ්ය වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි. ඇයට…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලන කුමන්ත්රණවලට එරෙහිව එජාපයේ ප්රබලයින් තිදෙනෙකු සජබයට
පළාත් සභා මහා ඇමතිවරුන් ලෙස තරඟ බිමට "රනිල් යන්නේ නාමල් එක්ක-සජිත් එක්ක නොවේ" සේදවත්ත හිමියන්ගේ කටින් ඇත්ත එළියට පනී වජිර-සාගල ද එම ස්ථාවරයේ සජබ මන්ත්රීවරුන් 11ක් මහා ඇමති අපේක්ෂකයින් ලෙස සටනට…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
සිය ඩොලර්වලින් වාහන ආනයනයට ශ්රී ලාංකිකයින්ට ඉඩ දිය යුතුයි
හිටපු මුදල් ඇමතිගෙන් විකල්ප යෝජනවක්..! තමාගේම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් හෝ අනෙකුත් විදේශ මුදල් යොදවා තමාට අවශ්ය වාහන ආනයනය කිරීමට ශ්රී ලාංකිකයන්ට අවසර ලබා දිය යුතු යැයි හිටපු මුදල් අමාත්ය සහ…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
මහින්ද සමරසිංහ හය මසකට පෙර ඇමෙරිකාවෙන් ඉල්ලා අස් වෙයි..!
රජයේ තනතුරු භාර නොගනී ප්රංශ තානාපතිකමට ආ යෝජනාවට එකග වන ලකුණු..? ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව තිබුණේ 2026 දෙසැම්බරයේ දී වන නමුත් ඊට හය මසකට පෙර…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
CESS සහ PAL ඉවත් කිරීම දේශීය කර්මාන්තවල අවසානය ද..?
විපක්ෂ නායක ප්රශ්න කරයි රටේ අපනයන තරගකාරීත්වය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් 2028 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද එම තීරණය දේශීය කර්මාන්ත, රැකියා, බදු ආදායම සහ වෙළෙද…
Lanka Newsweek · 2026 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
අර්බුදය උග්රවීමට පෙර වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳ වනු
විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ වර්ධනය වන කනස්සල්ල මධ්යයේ විපක්ෂ පක්ෂ එක්සත් වී ඇති බවත්, රුපියලේ අගය සීඝ්රයෙන් අවප්රමාණය වීම හා සම්බන්ධ භයානක අනතුරු ඇඟවීමේ සංඥා රට…
Lanka Newsweek · 2026 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
මුළු රටම අනතුරේ - විපක්ෂ නායක හෙළි කරයි - ආණ්ඩුවට දැනුම් දෙයි
රට බේර ගත හැකි ක්රමය ගැනත් කියයි එදා වගේම අදත් කල් ඇතිවම කිව්වා කිරීම හෝ නොකිරීම ආණ්ඩුවේ වගකීමක් කළොත් රට ගොඩ නැති නම් කොට උඩ කරුණාකර ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ක්රියාත්මක වන පරිදි අනුප්රාප්තික…
Lanka Newsweek · 2026 වෙසක් 21 · කියවීමට මිනිත්තු 3
යුද්ධයෙන් වින්දිතයන්ගේ ගැටලු ජිනීවා නොයා රට තුළම විසඳා ගමු
- විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා - දශක 3ක කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව යුද ජයග්රහණයක් තුළින් මුදවා ගත් නිදහස් රටක් අපට ඇති බවත් මේ සුවිශේෂ දවසේ මේ යුද ජයග්රහණයට දේශපාලන නායකත්වය ලබා දුන්…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1