දේශපාලන
දැන්වීම

අර්බුදයේ අත්තිවාරම්
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයට සැබෑ ලෙස තරග කළ තරගකරුවන්ට ලස්සන මැතිවරණ ප්රකාශන තිබුණද ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය ජයගන්නේ කෙසේද යන මූලික ප්රශ්නයට පිළිතුරු දෙන ප්රායෝගික වැඩසටහනක්…
Lanka Newsweek · 2019 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 9
සජිත් එක්ක එජාපය ඇමරිකානු Born Again ක්රිස්තියානියට බිලි වෙයි
රනිල්ගේ Anglikan ක්රිස්තියානිය සජිත්ගේ Born Again ක්රිස්තියානිය ජය ගනී (මහාචාර්ය නලින් ද සිල්වා) එ ජා පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්රේමදාස විපක්ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති…
Lanka Newsweek · 2019 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 4
අස්ථීර ලේකම්වරු
(මහාචාර්ය නලින් ද සිල්වා) විවිධ අමාත්යංශ ලේකම්වරුන් රාජ්ය අමාත්යාංශ ලේකම්වරුන් සභාපතිවරුන් සහ වෙනත් එවැන්නන් පත් කෙරෙනවා. ඒ අතර විශ්වවිද්යාල ආචාර්ය මහාචාර්ය ජ්යෙෂ්ඨ මහාචාර්ය කාරකාදීන් ඉන්නවා.…
Lanka Newsweek · 2019 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 3
සිය වරදාන-වරප්රසාර වෙනුවෙන් රනිල් මහින්දට දෙවතාවක්ම ලියුම් ලියලා
රනිල් මහින්දගෙන් ඉල්ලන "full package" එක මෙන්න කටට රහට කෑම කන්න නාවික අරක්කැමියන් හත් දෙනෙකුත් ඉල්ලලා (සුමුදු පෙරේරා) සිය වරදාන වරප්රසාද සහ පහසුකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
කතානයකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම සැකයි -කිරිඇල්ල-
කතානායකටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල් දැමීම විශාල සැකයක් මතු කරන්නේ යැයි මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
දිස්ත්රික් වැට මායිම් පැනීම සජිත්ටයි-හරීන්ටයි තහනම්
හම්බන්තොටෙනුයි-බදුල්ලෙනුයි පාර්ලිමේන්තු ඇවිත් පෙන්නනු (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී සිය දිස්ත්රක් සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ සජිත් ප්රේමදාස සහ හරීන් ප්රනාන්දු යන මහත්වරුන්…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
ලෝක උරුමයක් වූ ගාලු කොටු පවුර අනතුරේ
ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මුළුමනින්ම කඩා වැටිලා (ජයකාන්ත ලියනගේ) ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සෙනසුරාදා (07) රාත්රියේ සම්පූර්ණයෙන්ම පාහේ…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති කැළණි විහාරය වැඳ පුදා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන අයුරින් රට සංවර්ධනය කරා යොමු කිරීමට ඔහුට සියලුම දෙනා ශක්තිය ලබා දිය යුතු බව කැලණිය රජමහ විහාරාධිපති පුජ්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් අවධාරණය කර…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
යළි ඉපදේ…
(උපුල් ජෝශප් ප්රනාන්දු) බුදු බණට අනුව යමකුගේ පුනරුත්පත්තිය තීරණය වන්නේ ඔහු හෝ ඇය ඉහත ආත්මයේ කළ කුසල් අකුසල් අනුවය. මේ බුදු බණට අනුව මේ දවස්වල මිනිසුන් කතාබහ කරන්නේ මෛත්රිපාලගේ දේශපාලන…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 7
ඉතිහාසගත වංචාවක ප්රතිරංගනය හෙවත් කැලණියට පහළ වූ නයි ධාතුව
(සමිත විජේවර්ධන) ජනාධිපතිවරණයට හරියටම සතියකට පෙර නාග ලෝකයෙන් පැමිණි නාගයෙකු සර්වඥ ධාතු 14 නමක් කැලණි විහාරයට පූජා කිරීමේ කුප්රකට පුවත ගැන විග්රහයක් කිරීමට පෙර ඒ ධාතුවල මුල් හිමිකරු වන බුදුන්…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 5
බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු වැරදිකරු බව වෙස්ට්මිනිස්ටර් අධිකරණය තීන්දු කරයි
2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත්…
Lanka Newsweek · 2019 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
මැතිසබේට නැවුම් මුහුණුවරක්
අප ගෙවමින් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසුව එන තුන්වැනි සතිය වන අතර නව ජනාධිපතිතුමා ස්වකීය වගකීම් වෙනුවෙන් මූලික සැලසුම් ක්රියාත්මක කරමින් සිටින බව පැහැදිලි වෙමින් පවතී. බැලූ බැල්මටම පෙනීයන තවත්…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 6
ශ්රී ලංකාවේ උභතෝකෝටිකයන්
(වික්ටර් අයිවන්) ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසය හෝ ඔහු හිතන පතන විදිය කුමක් වුවද ඔහුට පක්ෂව ඡන්දය දුන් ජනතාවට සේ ම ඔහුට විරුද්ධව ඡන්දය දුන් ජනතාවටද ඔහුගේ පාලන කාලය තුළ ඔහු තම රටේ ජනාධිපති ලෙස සලකා ක්රියා…
Lanka Newsweek · 2019 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 10
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!
සිය ජන ප්රසාදය 25% දක්වා අඩු කර ගනිමින් අගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
සජිත් ජනපති-මෛත්රී අගමැති..!
රනිල් දේශපාලන උභතෝකෝටිකයක..! රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්රී" එක්ව අරඹයි..! සජිත් ප්රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්රකාශයක් කරයි..! කිසිම මාධ්යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට බ්රිතාන්ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වෙයි..!
ලොව ප්රමුඛ පෙළ විද්යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ. මහාචාර්ය කුමාර් වික්රමසිංහ නමැති ඔහු එම සමාජයට…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
2020 මෝඩි ඔට්ටු අල්ලන අශ්වයා කවුද..?
ඉන්දියාවයි-චීනයයි "බැලන්ස්" කිරීම..! මෛත්රී සියල්ල නැති කර ගත් හැටි..! (උපුල් ජෝශප් ප්රනාන්දු) පසුගිය ඉරිදා මහා වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුනේ ඉන්දීය අගමැති මෝඩි සහ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
ආරක්ෂාවේ නාමයෙන් අද බුර්කාව හෙට..?
(හසනාහ් සේගු ඉසදීන්) මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 14
2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැඳවූ හැටි..! මහරාජාගෙන් ගැලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) මෛත්රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
එජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!
ජනපති සටනට අගමැති නොඑන්නේ නම් සභානායකට අවස්ථාව දෙනු..! සභානායක කෙරෙහි ඉන්දීය අවදානය..! සජිත් ප්රේමදාසට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල එජාපෙට වටිනා බව මහා සංඝ රත්නය අවධාරණය කරති..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5