දේශපාලන
දැන්වීම

ජනපතිගෙන් තවත් ආදර්ශයක්
රාජ්ය ආයතවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව රාජ්ය ආයාතන හා ව්යාපාර ලාභ දායී ලෙස…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
විදෙස් ගතව හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම් පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් බදාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්රී ලංකාවට…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
ජනපති විදෙස් ගත ශ්රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි
ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්රී ලාංකිකයන්ට ස්තූතිය ප්රකාශ කර සිටින අතර සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනපති ගෝඨාභය…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
මහේල-සංගා Trail පදනම පිළිකා රෝහලේ ඉදිකිරීම් අරඹයි
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද
නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලය පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අඟහරුවාදා (26)රැස් වීමට නියමිත බව වාර්තා වේ. අග්රාමාත්යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ජනපතිගෙන් ඇමතිවරුන්ට තවත් සීමාවක්..!
රජයේ වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්යාව එකකට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට පෙර කැබිනට් අමාත්යවරයෙකුට රඳවා ගත හැකි…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දූෂණය පිටු දැක රට ගොඩනැගීම ජනපතිගේ ඒකායන අරමුණයි-මහින්ද අමරවීර-
"ලං.වි.ම. කියන්නේ රටේ ප්රධාන ආයතනයක් වගේම, රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක්..!" "විදුලිබල මණ්ඩලය අක්රීය වුණොත්,රටම අක්රීය වේවි..!" "ආයතනය වගේම රට ගොඩගන්න නම්, වංචාව, දුෂණය පිටුදැකලා, වඩාත්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 2
සජිත් පිලේ කලබලේ..!
(නීතිඥ අථිල අතාවුද) ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්රේමදාසගේ කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 4
සජිත්ට වළ කැපුවේ කවුද-ජනතාව අතරට නොගිය සංවර්ධනය
දෙවෙනි කොටස (සුජිත් මංගල ද සිල්වා) අපි පසු ගිය ලිපිය මගින් සාකච්ඡා කළේ ‘මඩවලින් ම’ සජිත්ව ගොඩ දාන්න ගිය ‘සමාජ මාධ්ය මැරයෝ’ සජිත්ට වළ කපපු හැටි ගැන. ඒත් දැන් මාධ්ය වාර්තා කරන ආකාරයට ව්යාජ වීඩියෝ පට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 13
චන්ද්රප්රේමගේ වික්රමය හා සුමන්තිරන්
(මහාචාර්ය නලින් ද සිල්වා) කොළ පාට සමාජය ලියූ සී ඒ චන්ද්රප්රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත් පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්රතික්රියාව…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 5
සජිත්ගේ මැතිවරණ ව්යාපාරය අල කළ
ජනපතිවරණයේ තිරය පිටු පස කතා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා පසු ගිය ජනාධිපතිවරණයේදී එජාපයේ අපේක්ෂකත්වය ලබා ගත්තේ ‘සටනක්’ කර බව අපි කවුරුත් දන්න…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 5
එඩින්බරා විශ්වවිද්යාලයෙන් නැවත ලැබුණු ශ්රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය
එඩින්බරා විශ්වවිද්යාලයේ තැන්පත් කර තිබුණු ශ්රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
සජිත්ට වළ කැපුවේ කවුද ..?
(සුජිත් මංගල ද සිල්වා) ‘ආයි දෙකක් නැහැ. සමාජ මාධ්යවලින් නම් සජිත් ප්රේමදාසගේ අහලටවත් ළං වෙන්න පොහොට්ටුවට බෑ’ මුළු දවසෙම මුහුණු පොතේ මුහුණ ඔබාගෙන සිටින මගේ මිතුරෙක් කී කතාවකි. ඔහුට අනුව සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 10
56 යළි ඉපදීම
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයේ ප්රතිඵලය සැලකිය හැක්කේ කිසියම් පක්ෂයක් ලැබූ සාමාන්ය දේශපාලන ජයග්රහණයන් ලෙස නොව දේශපාලන තලයේ සිදුවූ ප්රාතිහාරයක් බඳු දෙයක් ලෙසය.ශ්රී ලංකාවේ මෙතෙක් තිබූ පිළිගත්…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 9
අකිලගෙන් මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්
සජිත් ප්රේමදාස මහතාගේ මැතිවරණ ව්යාපාරය පිළිබඳව නලින් බණ්ඩාර මන්ත්රීවරයා පළ කළ අදහස් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එහිදී නලින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
පාන් ගෙඩියක මිල රු 5 කින් ඉහලට
ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්යම රාත්රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්…
Lanka Newsweek · 2019 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්රජාතන්ත්රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය,සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
ජාතික ජනාධිපති-ගෝඨාභය රාජපක්ෂ-
(මහාචාර්ය නලින් ද සිල්වා) පළමුවෙන්ම හත් වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්ෂට මගේ සුභ පැතුම්. මෙවර…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 4
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා වැඩ බාර ගනී
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා(19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙන අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
රටයි-ජනතාවයි වෙනුවෙන් විධායක බලය පාවිච්චි කරන්න පසුබට වන්නේ නැහැ
"ඡන්දය දුන් නොදුන් සියලු ජනයාගේ පුරවැසි අයිතීන් රකිනවා" "ශ්රී ලංකාව ලෝකයේ ප්රබල රටක් කරනවා" අභිනව ජනපති ජාතිය අමතයි..! (සුජිත් මංගල ද සිල්වා) රටේත්,ජනතාවගේත් යහපත සහ රැකවරණය වෙනුවෙන් සිය විධායක…
Lanka Newsweek · 2019 ඉල් 18 · කියවීමට මිනිත්තු 6