දේශපාලන
දැන්වීම

සිව් මසක් සඳහා ජනපතිට කෝටි 240ක්-ජවිපෙ විරෝධය
ජනපතිගේ දවසක වියදම කෝටි 2යි විශ්රාමික දිවියේ සන්තෝසම කෝටි 800යි (සුමුදු පෙරේරා) පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මඟින් ඉදිරි මාස හතර සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සිය වියදමට…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 6
පින් පව් පලදෙන අන්තිම සති දෙක
(උපුල් ජෝශප් ප්රනාන්දු) “ඡන්දෙන් කවුරු දිනයිද…?” මේ දවස්වල ත්රීවීල් එකේ, බස් එකේ, තේ කඬේ, කාර්යාලවල, හෝටල්වල, තානාපති කාර්යාලවල හැම තැනම කතාබහ කරන මාතෘකාව ඕකය. “ඔපීනියන් පෝල්වලින් නම් ගෝඨා…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 7
ජනාධිපතිවරණ ආවර්ජනා
(වික්ටර් අයිවන්) 2010 ජනාධිපතිවරණය අභ්යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව එම යුද්ධයේ පළමු පෙළේ වීරයන් දෙදෙනකු අතර කෙරුණු රාජකීය සටනක් ලෙස සැලකිය හැකි අතර එම තරගයෙන් යුද්ධයට යුද්ධමය වශයෙන් නායකත්වය දුන්…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 11
ඇල්පිටිය ජයග්රහණයෙන් උදම් වන පොහොට්ටුවට ඉතිහාසයෙන් පාඩමක්
ගාල්ල දිනන සුත්රය ඇත්තේ සජිත්-වජිර අතේය ජනපතිවරණයෙන් ගාල්ල දිනවීමට ගයන්තට කළ හැකි කෙන්ගෙඩියක් නැත (අහුන්ගල්ලේ දේ.සූ. ද. සොයිසා) 2019 ඔක්තෝබර් මස 11 වැනිදා පැවති ගාලු දිසාවේ ඇල්පිටිය ප්රාදේශීය සභා…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 3
මගේ පාලනය යටතේ රාජ්ය ආයතන විකුනන්නේ නැහැ
රාජ්ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් වීමට ඉඩ තබන්නෙත් නැහැ ජනතාවට වැඩ කරන ක්රියාශීලි ආණ්ඩුවක් ගොඩ නගනවා (සුමුදු පෙරේරා) සිය පාලනය යටතේ කිසිදු රාජ්ය ආයතනයක් නොවිකුණන අතර සියලු රාජ්ය ආයතන මහා…
Lanka Newsweek · 2019 වප් 25 · කියවීමට මිනිත්තු 3
ඊනියා දේශප්රේමීන්ගෙන් -ආගමිකයන්ගෙන් රට බේරාගනිමු
ශ්රී ලංකාව යනු අවිච්ඡින්න ඉතිහාසයක් ඇති අසිරිමත් දේශයකි. මනරම් දිවයිනකි. සුනදර දූපතකි. සරුසාර භූමියකි. මිහි මත සුපිහිටි සුරපුරයකි. මහිනදාගමනයත් සමග අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයක් සහ පසුබිමක් තුළ අනෙකුත්…
Lanka Newsweek · 2019 වප් 25 · කියවීමට මිනිත්තු 8
සජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න
සජිත් ප්රේමදාසගේ දැක්ම ප්රායෝගිකයි..! (සුජිත් මංගල ද සිල්වා) පුළුල් සමාජ දේශපාලනික දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා සිය වැඩපිළිවෙළ, ප්රතිපත්ති සහ ඉලක්ක…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 1
සහරාන්ගේ God Father ගෝඨා බව රනිල් කියයි
ජනතාව මේ ඇත්ත තේරුම් ගත යුතයි..! (උපුල් බණ්ඩාර) 2019 අප්රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කරමින් නිරායුධ සහ අහිංසක මිනිසුන්…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 1
රට පුරා හමන ගෝඨාගේ නිදහසේ හුස්ම
(සුමුදු පෙරේරා) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරණ ක්රියාවලිය කාබන් සංවේදී හා පරිසර හිතකාමී අයුරින් පැවැත්වීම අරමුණු කරගෙන "නිදහසේ හුස්ම" ව්යාපෘතිය "වියත් මග" සංවිධානය මගින් රට පුරා…
Lanka Newsweek · 2019 වප් 23 · කියවීමට මිනිත්තු 1
සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා
(සුජිත් මංගල ද සිල්වා) "හැම මැතිවරණයකදි වගේම මේ ජනාධිපතිවරණ වේදිකාවත් ජාතිවාදී මඩගොහොරු බවට පත් වෙමින් තියෙනව. මේ දවස් වල මැතිවරණ වේදිකාවල ප්රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ පලාලි ගුවන්තොටුපලේ නාම…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 5
සජිත් ප්රේමදාස දිනවා අලුත් පරම්පරාවට රට භාර දෙමු -සභා නායක-
තරුණ පරපුරේ අනාගතය "සජිත්-රනිල්" සුසංයෝගයයි ජන රැල්ල කැරකැවෙන්නේ සජිත් ප්රේමදාස වටායි (සුජිත් මංගල ද සිල්වා) සජිත් පේ්රමදාස මහතාගේ සෑම රැළියකටම අති විශාල ජනකායක් එකට ඒකරාශීවීමෙන් එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 2
රජකම් කළත් කළ කම් පල දෙනවාලූ
(උපුල් ජෝශප් ප්රනාන්දු) 2015 ජනාධිපතිවරණයෙන් පරාජයවී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් යන්න බඩු අස්කරද්දී රනිල් මහින්ද හමුවීමට එහි ගියේය. සාමකාමීව බලය හුවමාරු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 9
නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්රතිකාර ලබා දිවයිනට යළි පැමිණි "ඇවන්ගාඩ්" සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බ්රහස්පතින්දා (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.…
Lanka Newsweek · 2019 වප් 17 · කියවීමට මිනිත්තු 1
ජල හිඟ තත්ත්ව යටතේ ගෙවතු වගාව
ගෙවතු වගාව අපි බොහෝ දෙනෙක් හුරු පුරුදු වී සිටින පවුලේ එදිනෙදා ආහාර වේලට අවශ්ය බොහෝ දෑ නිපදවා ගැනීමට යොදා ගන්නා බෝග වගා ක්රමයක් නිසා ගෙවතු වගාව ක්රමවත්ව නොකළ ද අපේ බොහෝ දෙනෙක් තම ගෙවත්තේ විවිධ…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 5
ශ්රී ලංකාවේ ප්රථම කේබල් කාර් ව්යාපෘතිය වැවිලි ඇමතිගේ මැදිහත්වීමෙන් නුවරඑලියට
ඔස්ට්රියාවේ අනුග්රහය-ජර්මන් තාක්ෂණය නවීන් දිසානායකගෙන් නුවරඑළියට අමතක නොවන තෑග්ගක් වැවිලි කර්මාන්ත අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට සහ මැදිහත්වීමකට…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
රෝගියෙකුට ඇඳක් ලබා දෙන්න බැරි සෞඛ්ය සේවයක් කුමකටද..?
ඖෂධ ජාවාරමට තිත (නිලන්ති මානෙල්) රෝගියෙකුට ඇඳක් ලබා දිය නොහැකි ජාතික සෞඛ්ය සේවය වෙනුවට විධිමත් සෞඛ්ය සේවයක් යළි ගොඩනගා නිරෝගී සම්පන්න ජාතියක් බිහි කරන්නේ යැයි ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 4
තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්රතික්ෂේපයි
ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්රතික්ෂේප වී ඇත. ජාතික මැතිවරණ කොමිසම ප්රකාශ කලේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට රාජ්ය සේවකයින් 7,17,918ක් අයදුම් පත් භාර දුන් අතර අයදුම් පත්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
සුදු වෑන් සංස්කෘතිය මගේ නොවෙයි
වඩා වැදගත් වන්නේ අතීතය ගැන කතා කිරීම නොව වර්තමානයත්, අනාගතයත් ගැන කතා කිරීම බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (15) පැවතී මාධ්ය හමුවකදී ප්රකාශ කර සිටියේය. මේ…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
සහරාන්ගේ වීඩියෝ දර්ශන නරඹා ISIS සංවිධානයට බැදුණු සැකකරුවන් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඉන්දියාවේදී අයි. එස්. අයි .එස් . ත්රස්ත්ර සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 127 දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩි දෙනෙක් ඉස්ලාමිය රාජ්ය ත්රස්ත්ර කල්ලියට සම්බන්ධ…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 1
සී පී ද සිල්වා වූ සිය දෙවැනි නායකයාගේ නම මකා දැමු ශ්රීලනිපයේ ගුණමකුකම
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි නායකයා වූ සී.පී. ද සිල්වා මහතා අභාවප්රාප්ත වි 2019 ඔක්තෝම්බර් මස නව වෙනිදාට අවුරුදු 47ක් සපිරෙන අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි..! (අහුන්ගල්ලේ දේ.සූ.ද. සොයිසා) මෙ රටේ…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 3