දේශපාලන
දැන්වීම

දුමින්දගේ මරණ දඬුවම තීන්දුයි..!
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
අසත්ය ප්රකාශ නඩුවේ සැකකරුවකු ලෙස රවී කරුණානායක නම් කරනු බැහැ..!
අධිකරණය තීන්දුකරයි-“සීඅයිඩී”ය ඇණ ගනී..! (නිලන්ති මානෙල්) මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 1

මධ්යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..!
2019 අගෝස්තුවේ දෙවන අදියර ජනතා අයිතියට..! දේශීය කොන්ත්රාත්කරුවන් නිසා 50%ක් ඉතිරි වෙලා..! චීන සමාගමේ පළමු අදියර ඉබි ගමනේ..! (සුජිත් මංගල ද සිල්වා) දේශීය කොන්ත්රාත්කරුවන් යොදා ගනිමින් ඉදි කෙරෙන…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 2
කලල්පිටියේ මාරක රිය අනතුරින් දෙදෙනෙක් මරුට..!
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කලල්පිටිය ප්රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙකට…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 1
මහින්දට බස් එක මිස් වෙයිද..?
රජීව් ගාන්ධිට වැරදුණු තැන..! 2005 රනිල් අගමැති වුණා නම්..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) 89-90 කාලයේ ඉන්දියාවේ පී.සිං.ගේ ආණ්ඩුව බහුතරය අහිමිව කඩා ගෙන වැටුණාම එවකට විපක්ෂ නායක වූ රජිව් ගාන්ධිට හැමෝම කීවේ…
Lanka Newsweek · 2018 වප් 7 · කියවීමට මිනිත්තු 4
වායු ගෝලය කැළඹෙයි..! ලංකාවට තද වැසි..!
ශ්රී ලංකාවට ආසන්යේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (1) සිට දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව "මධ්යම, ඌව, සබරගමුව,…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
කැබිනට්ටුව යළි සංශෝධනය කෙරේ..!
මලික් (සරම) වික්රමගේ ඇමැතිකමට තට්ටු වෙයි..? රවී-දයාසිරි යළි කැබිනට්ටුවට..! (උපුල් බණ්ඩාර) සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය ධූරයෙන් මලික් සමරවික්රම මහතා වහාම ඉල්ලා අස් විය යුතු ශ්රී…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 2
වායු ගෝලය කැළඹෙයි..! ලංකාවට තද වැසි..!
ශ්රී ලංකාවට ආසන්යේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (1) සිට දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව "මධ්යම, ඌව, සබරගමුව,…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
රොනී ලීච් අභාවප්රාප්ත වෙයි..!
ජනප්රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද (01) පෙරවරුවේ අභාවප්රාප්ත විය. ඒ සංගිත ප්රසංගයක් සඳහා ඔස්ට්රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.මිය යන විට ඒ මහතා 65…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
ඒ රනිල් කෝ..?
චන්ද්රිකාගේ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් කළ හැටි..! මනෝ ලෝකවල පියාඹන සුළං කුරුල්ලෝ කවුද ..? (උපුල් ජෝෂප් ප්රනාන්දු) “2002” ආණ්ඩුව කරපු රනිල් අද කෝ...” මේ යූ.අන්.පී. ප්රබලයෙක් රනිල්ගේ සමීපතමයෙකුගෙන්…
Lanka Newsweek · 2018 බිනර 30 · කියවීමට මිනිත්තු 4
විනාඩි 20න් දුම්රිය කාර්මික දෝෂය විසදු සිසුවෙක්..!
යාපනයේ සිට කොළඹ කොටුව බලා පසුගිය 19 වැනිදා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය කාර්මික ශිල්පීන්ටද එය යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා ගුවන් සමාගමට කජු සංස්ථාවේ කජු නැවතත්..!
ශ්රී ලංකා ගුවන් සමාගම නැවතත් ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදී ගැනීමට තීරණය කර ඇත. කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ ගුවන් සේවයට ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
කාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!
අත්තිඩිය සහ බොරලැස්ගමුව යන ප්රදේශවලදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක්…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
ජ’පුර සිංහල අංශය හෙළ බස වනසයි..!
විජයානන්ද දහනායකට කොකා පෙන්වයි..! මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්..! (සීදූවේ ගාමිණී ධර්මසේන) 1956දී බලයට පත්වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක 1958…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 10
කොළඹ කුණු පුත්තලමට ..!
නොවැම්බර් 01 දා සිට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්යංශය පවසයි. මෙහි පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින්…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 1
ජ’පුර සිංහල අංශය හෙළ බස වනසයි..!
විජයානන්ද දහනායකට කොකා පෙන්වයි..! මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්..! (සීදූවේ ගාමිණී ධර්මසේන) 1956දී බලයට පත්වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක 1958…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 10
නිරුවත් ඡායාරූප ගත් තිදෙනා අත්අඩංගුවට..!
පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනා අද (26) ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ගලේවෙල ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන තරුණයින් වන අතර එම…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1
මාතර පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
මාතර වල්ගම ප්රදේශයේදී පියෙකු විසින් සිය පුත්රයා ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර වල්ගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1
මහනුවර ලංගම සේවකයෝ වැඩ වරති..!
මහනුවර ප්රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධය ආරම්භ කර තිබෙන්නේ මහනුවර ප්රාදේශීය ප්රධාන කළමනාකාරවරයා විශ්රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1