දේශපාලන
දැන්වීම

තෙල් මිල ඉහළ යන්නේ රණතුංග පවුල් පලයනයේ දුෂණ නිසයි..!
ඉන්ධන මිල සූත්රය ගෝනි බිල්ලෙක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනතාව කවදාවත් දැක නැති නැති ඉන්ධන මිල සූත්රය නැමැති ගෝනි බිල්ලාට මුවා වී ඉන්ධන මිල නොකඩවා වැඩි කිරීමට සිදුව තිබෙන්නේ අර්ජුන රණතුංගගේ පවුල්…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
“රාජ්ය ආයෝජනවලින් පමණක් කලාපය සංවර්ධනය කරනු බැහැ...”
(සුජිත් මංගල ද සිල්වා) අනාගත සංවර්ධන ව්යාපෘති සඳහා රාජ්ය ආයෝජන ප්රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ…
Lanka Newsweek · 2018 බිනර 12 · කියවීමට මිනිත්තු 1
ජොනී තව දුරටත් බන්ධනාගාරයට..!
සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකා-වියට්නාම සබඳතා ශක්තිමත් කෙරේ..!
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්ය සබඳතා පමණක් නොව, පාර්ලිමේන්තු, දේශපාලන පක්ෂ හා ජනතාව අතර සබඳතාත් ශක්තිමත් කරලීම සඳහා පියවර ගත යුතු බව වියට්නාම් අග්රාමාත්ය ග්යෙන් ෂුන්…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 2

ගෝඨාගේ ජාතිවාදී අධිෂ්ඨානය එළියට..!
බුද්ධි අංශ අවධානයෙන්..! (උපුල් බණ්ඩාර) භික්ෂූන් වහන්සේලා 1500ක් සෙනසුරාදා (15) සවස අනුරාධපුර පූජා භූමියට කැඳවා ආණ්ඩුවට එරෙහි මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2018 බිනර 11 · කියවීමට මිනිත්තු 1
සිරි රණසිංහ “ලංකාදීප” ඈවර කරයි..!
විජය පුවත්පත් සමාගම දෙදරයි..! “ලංකාදීප-ඉරිදා ලංකාදීප” අලෙවිය බැහැලා..! ගමයි-පන්සලයි විකුණලා කෝටි ගණන් ගහලා..! රංජිත් -සුජාන් පිය පුතු ගැටෙති..! සිරි රණසිංහගේ පැටිකිරිය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 5
“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”
කළු කෝට්කාරයෙකුයි-ග්රාම සේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න පුළුවන් ද ..? යම පාලනයේ බැසිල්ගේ භූමිකාව යහ පාලනයේ මලික්ගෙන්..! රනිල් කියන්නේ කළු සුද්දෙක්..! (සුජිත් මංගල ද සිල්වා) කළු කොට්කරයෙකුයි…
Lanka Newsweek · 2018 බිනර 10 · කියවීමට මිනිත්තු 7
ඉන්දියාවේ රවී ශංකර්තුමා දිනා ගන්න දේශපාලකයින් අතර තරඟයක්..!
ජනපති අපේක්ෂකත්වයට ඉන්දීය ගැනීම අරමුණයි..! (සුජිත් මංගල ද සිල්වා) “ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී ඉන්දීය ආධ්යාත්මික නායක ශ්රී ශ්රී රවී ශංකර් තුමාගේ ආශීර්වාදය ගෙන ඒ ඔස්සේ…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
ජොනීට ඇපත් නැහැ..!
නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ්..! වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ සහ පාරිභෝගික ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු…
Lanka Newsweek · 2018 බිනර 3 · කියවීමට මිනිත්තු 1
ත්රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..!
කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මරණයට පත් වී තිබේ. මෙම අනතුර සිදු වී තිබෙන්නේ ත්රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක…
Lanka Newsweek · 2018 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලාංකික ශිෂ්යයෙක් ත්රස්ත චෝදනාවලට ඔස්ට්රේලියාවේදී අත්අඩංගුවට..!
සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයින් සහ ස්ථානවලට ප්රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැකකෙරෙන ශ්රී ලාංකික ශිෂ්යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට..!
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
එක්දරු මවක් මුහුදේ ගිලි මරුට..!
හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්රදේශයේ විසු…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!
ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට..!
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
එක්දරු මවක් මුහුදේ ගිලි මරුට..!
හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්රදේශයේ විසු…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!
කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ. ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක්…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!
බිම්ස්ටෙක් 5 වන රාජ්ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1