දේශපාලන
දැන්වීම

“හයට්” එක ඉහ ගෙන කන “මලික්-තිලාන්” මෙහෙයුම..!
ලොකුම කොමිස් කුට්ටිය දෙන ආයෝජකයා හොයා ලොව පීරයි..! මලික්ගේ “හයට්” අදිසි හස්තය තිලාන්..! (සුජිත් මංගල ද සිල්වා) කොළඹ “හයට්” හෝටල් ව්යාපෘතිය විකිණීම සඳහා උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්යන්තර වෙළඳ…
Lanka Newsweek · 2018 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
තිස්සගේ අලුත් පක්ෂයේ මහ ලේකම් ධූරය සුදත්ට..?
තිස්ස-සුදත් සාකච්ඡා ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට විකල්පව පිහිටුවීමට යන නව දේශපාලන පක්ෂය සමග එක් වන්න යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අග්රමාත්ය…
Lanka Newsweek · 2018 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..!
ජෙහාන් මලික්ගේ හයියෙන් කෝටි 1000ක ණය ගිළලා..! ජිත් වර්ණකුලගේ බැංකු ඩිජිටල් කරණය ගැන වෝහාරික පරීක්ෂණයක්..! “ජෙහාන්-ජිත්” පරීක්ෂණවලට මලික්ගෙන් බලපෑම්..! (සුජිත් මංගල ද සිල්වා) මහ ජන බැංකුවේ…
Lanka Newsweek · 2018 නිකිණි 2 · කියවීමට මිනිත්තු 3
දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළට..!
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට මුදල් අමාත්යංශ විසින් දුම් වැටියකින් අය කරන බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ. මේ අනුව දුම් වැටියක විකුණුම් මිල රුපියල් 5කින් ඉහල යනු ඇත. මෙතෙක් රුපියල් 50 ක්ව පැවති…
Lanka Newsweek · 2018 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
හිටපු ඇමතියෙකු ඇතුළු එජාප ප්රබලයින්10ක් තිස්ස එක්ක රහස් සාකච්ඡාවක..!
තිස්ස එක්ක යන්න එකඟ වෙති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්රබල අමාත්යවරයකු ප්රධාන හිටපු සංවිධායකවරුන් දහ දෙනකු එකසත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමග කොළඹ…
Lanka Newsweek · 2018 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
ඉමිටියාස් පොහොට්ටුවට..? මහින්දගෙන් ආරාධනයක්..!
“මම ඉන්නේ රනිල් එක්ක නොවෙයි පක්ෂය එක්ක” 2005 කළ උදව්ව ගැනත් මහින්ද මතක් කරලා..! ඉමිතියාස් බාකීර් එජාපයට අහිමි වෙයි ද..? (සුජිත් මංගල ද සිල්වා) තමා සමග ශ්රී ලංකා පොදු ජන පෙරමුණට එක්වන්න යැයි හිටපු…
Lanka Newsweek · 2018 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
සිංගප්පූරුවේ අසූචි ඒජන්තකම මලික් සමරවික්රමට..!
ඉන්දියන් සාගරයේ මුතු ඇටය දකුණු ආසියාවේ කසල බඳුන කරලා..! සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කෝටි 160ක වාර්ෂික පාඩුවක්..! (ශාන්ත ළමාහේවා) ශ්රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම අනුව අවම වශයෙන් එරට අපද්රව්ය වර්ග…
Lanka Newsweek · 2018 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
මහේෂ් උයන්වත්ත-ආශාන්ති වර්ණසූරිය..!
මේ දින වල විකාශනය වන "සිල්ලර සමනල්ලු" හි ටෝනි නම්වූ කළු චරිතය ඔස්සේ ප්රේක්ෂකයාට සමීප වී සිටින මහේෂ් උයන්වත්ත "තුත්තිරි" නාට්ය ඔස්සේත් "තාරාවෝ ඉගිලෙති" වේදිකා නාට්ය ඔස්සේත් මේ දිනවල ජනප්රිය…
Lanka Newsweek · 2018 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
බැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!
බැසිල් රට යන්නේ අමනාපයෙන් ද..? “ගෝඨා-බැසිල්”ගෝරිය “අනුර-චන්ද්රිකා”ගෝරියට සමානය..! දේශපාලනයේදී මහින්ද හොඳ නළුවෙක් වුණාට දක්ෂ අධ්යක්ෂකවරයෙක් නොවේ..! (උපුල් ජෝශප් ප්රනාන්දු) ජේ. ආර්.ගේ පවුලේ සොහොදර…
Lanka Newsweek · 2018 ඇසළ 29 · කියවීමට මිනිත්තු 4
රනිල් පිට යයි..?
රනිල්ගේ අපේක්ෂකයා සජිත් නොවෙයි..! විස්සයි විස්ස අපේක්ෂකයාත් එළියෙන්..? එජාපයේ සැඟ වුණු අපේක්ෂකයා හොයමුද..? කරූ-එස්.එෆ් සුං..! “මට නැති නම් කිසිවෙකුටත් නැහැ” (උපුල් බණ්ඩාර) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස…
Lanka Newsweek · 2018 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ජනකාන්ත-මනකාන්ත-මහ ඇමති රූකාන්ත..!
රූකාන්ත ගුණතිලක යළි මව්බිමට..! එජාපයෙන් දේශපාලනයට..! පොහොට්ටුවෙනුත් ආරාධනා..! (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදයේ දැනට පදිංචිව සිටින ජනකාන්ත සහ ප්රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා හෙට…
Lanka Newsweek · 2018 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
විශ්වවිද්යාලය කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් වේ..!
මෙවර විශ්වවිද්යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ප්රකාශ කර සිටි. 2017 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මත මෙම කඩඉම් ලකුණු…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පකිස්ථානයේ 11වන මහමැතිවරණය අදයි..!
නව රජයක් පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පකිස්ථාන වැසියන් අද (25) සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි. ඡන්ද මධ්යස්ථන 85,000කට අධික ප්රමාණයක් පවතින අතර එරට වේලාවෙන් අද පෙරවරු 8.00 ට ඡන්දය භාවිත කිරීම…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
19 යේ හිලකින් රිංගා මහින්ද 2020 ට..?
තෙවැනි වර පුළුවන් කියා නීති විශාරදයින් උපදෙස් දී ලා..! ගෝඨත් සුං-බැසිලුත් සුං..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
චන්ද්රිකා මෛත්රීගෙන් කැපෙයි..?
ඇය හමුවීමත් ජනපති වරක් ප්රතික්ෂේප කරලා..! අනවශ්ය මැදිහත්වීම්-ඇඟිලි ගැසීම් කරලා..? (උපුල් බණ්ඩාර) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
මුහුදු ප්රදේශයේ සුළං වේගය ඉහළට..!
අද (25) මුහුදු ප්රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදු රළ ඉහල ය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහ කරන…
Lanka Newsweek · 2018 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් රේගු දැලේ..!
(නිලන්ති චන්ද්රසේන) රුපියල් 17,713,793ක් වටිනා විදෙස් මුදල් ද ඇතුළුව මුදල් තොගයක් සමග ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට පත්වී තිබේ. එම මුදල් නීති විරෝධී ලෙස…
Lanka Newsweek · 2018 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
කළුගඟ ජලාශයට මංගල දියවර ජනපති සුරතින්..!
(නිලන්ති චන්ද්රසේන) කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිදුවිය. ලග්ගල පල්ලේගමින් හරස් කරමින් ඉදිකර ඇති මෙම ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාවය ඝන මීටර්…
Lanka Newsweek · 2018 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ආශීර්වාදයත් එජාපයට අහිමි වෙයි..!
භික්ෂූන් වහන්සේලා නොසලකා හැරලා..! බෝපිටියේ ධම්මිස්සර නා හිමි කලකිරෙති..! භික්ෂූ පෙරමුණ අවුරුදු තුනකින් කැඳවා නැහැ..! අගමැති-එජාප සභාපති-මහ ලේකම් හමුවෙන්න අවස්ථාවක් නැහැ..! එජාපය මහ සංඝ රත්නයට සලකන…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
තවත් පාතාල සාමාජිකයෙකුට මරණ දඬුවම..!
(නිලන්ති චන්ද්රසේන) පතල කල්ලි සාමාජිකයෙකු වන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද (20) මරණ දඬුවම නියම කෙරිණි. ඒ තරුණයන් තිදෙනෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ…
Lanka Newsweek · 2018 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1