දේශපාලන
දැන්වීම

තැපැල්පතිට ස්ථාන මාරුවක්..!
(නිලන්ති චන්ද්රසේන) තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර ඇත. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
“රණ විරුවෝ දිවි පුදා පැරදවූ එල්ටීටීඊය ඕනෑ කියන්න ඔබට අයිතියක් නැහැ..”
අගමැති-විජයකාලා මහේෂ්වරන් සංවාදය මෙන්න..! අගමැති දැඩි ස්ථාවරයක-විජයකාලා අඬමින් අරලිය මැදුරෙන් පිටව යයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිමෛත්රීපාල සිරිසේනමහතාගේ උපදේශකත්වයෙන් සහ අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අගමැති විජයකාලාට දැනුම් දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන්න යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ළමා සහ කාන්තා කටයුතු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට දැනුම් දී තිබේ. අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
උතුරු පළාතේ පොලිස් නිලධාරීන්ගේ සියලු නිවාඩු අවලංගු කෙරේ
(නිලන්ති චන්ද්රසේන) උතුරු පළාතේ රාජකාරියේ නියුතු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකක කාලයකට අවලංගු කොට ඇත. මෙසේ නිවාඩු අවලංගු කර ඇත්තේ උතුරු පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ නියෝගයකට…
Lanka Newsweek · 2018 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
කිරිඇල්ලගේ සිලින්ඩරයට ඇඟිලි ගසා ගාර්මන්ට් මලික් ගෑස් බස්ස ගනියි..!
කැබිනට්ටුවෙන් විරෝධය..! තනි මතයට වැඩ කරලා “ලිට්රෝ” සමාගමට පාඩු කරලා..! "ආණ්ඩුව යන්නේ ඉබා ගාතේ" (නිමල් ප්රියශාන්ත) ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ගේ නම්…
Lanka Newsweek · 2018 ඇසළ 4 · කියවීමට මිනිත්තු 3
උතුරු පළාතේ පොලිස් නිලධාරීන්ගේ සියලු නිවාඩු අවලංගු කෙරේ
(නිලන්ති චන්ද්රසේන) උතුරු පළාතේ රාජකාරියේ නියුතු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකක කාලයකට අවලංගු කොට ඇත. මෙසේ නිවාඩු අවලංගු කර ඇත්තේ උතුරු පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ නියෝගයකට…
Lanka Newsweek · 2018 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
ගිනි අවි බලපත්ර සහතික කර ගන්න
(නිලන්ති චන්ද්රසේන) ගිනිඅවි බලපත්ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා පොලීසිය පවසයි. බලපත්රලාභීන් සිය බලපත්රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බව එහි…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
මහ බැංකුව ඇතුළේ- බැඳුම්කර කම්බ හොරු නිදැල්ලේ..!
එජාපයට කැපූ බැඳුම්කර වලේ-මහ බැංකුවම වැටේ..! මහ බැංකුවේ වාර්ෂික වැටුප් පිරිවැය රු. කෝටි 5467ක්..! එක් සේවකයකුගේ වාර්ෂික වැටුප රු.ලක්ෂ 38යි..! මහ බැංකුව මහ බරක් වෙලා..! විශ්ව විද්යාල ආචාර්යවරු මහ…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
නුදුරේදී රටේ බීජ අර්බුදයක්..?
(නිලන්ති චන්ද්රසේන) පළතුරු වර්ග ඉදවීම සඳහා යොදන රසායනික හේතුවෙන් නුදුරේදීම රටේ බීජ අර්බුධයක් ඇති වීමේ අවධානමක් ඇති බව මධ්යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති චන්ද්රරත්න පල්ලේගම මහතා ප්රකාශ කර…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ගිනි අවි බලපත්ර සහතික කර ගන්න
(නිලන්ති චන්ද්රසේන) ගිනිඅවි බලපත්ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා පොලීසිය පවසයි. බලපත්රලාභීන් සිය බලපත්රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බව එහි…
Lanka Newsweek · 2018 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
තලාවේ රාජ්ය බැංකුවක කෝටි 08ක මුදල්-රන් භාණ්ඩ මංකොල්ලයක්
(නිලන්ති චන්ද්රසේන) තලාව නගරයේ පිහිටි රාජ්ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇති බව තලාව පොලිසිය පවසයි. මෙම බැංකුවේ නිලධාරින් අද (02)…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ගාර්මන්ට් මලික්ට එජාප පසු පෙළින් දැඩි ප්රහාරයක්..!
එජාප අරමුදල් ගිලින “හොංකොං ගිණුම” ගැන ප්රශ්න කෙරේ..! අගමැති රනිල් ද නැති නම් මලික් ද..? ජනාධිපතවරණයට ලැබුණු සල්ලි කෝ..? ගාර්මන්ට් මලික්ගේ පැටිකිරිය ගැන එජාප පසු පෙළ කරන හෙළිදරව්ව මෙන්න..! (උපුල්…
Lanka Newsweek · 2018 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
තනතුර රැක ගන්න ක්රිෂාන්ත කුරේ අගමැති මුරුංග අත්තේ නග්ගලා..!
අරලිය මැදුරේ තොරතුරු මංගල සමරවීර ප්රතික්ෂේප කරයි..? තනතුර රැක ගැනීමේ “කුරේ මෙහෙයුම” ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්රිෂාන්ත කුරේ මහතා සිය…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3
ඇමරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් ආයතනයට වෙඩි ප්රහාරයක්...!
පුද්ගලයින් 05 ක් ජිවිතක්ෂයට (නිලන්ති චන්ද්රසේන) අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
ගෝඨාට වල කැපෙයි-බැසිල් ඉස්සර වෙයි..!
“මංගල- රුවන්” ඉලක්ක කර පහර දෙන්න යයි..! ජනපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ..? (සුජිත් මංගල ද සිල්වා) 2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
උදයංග වීරතුංග යළි දිවයිනට ..?
(නිලන්ති චන්ද්රසේන) රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති…
Lanka Newsweek · 2018 පොසොන් 29 · කියවීමට මිනිත්තු 1
“පැන්ෂන් විකී”ගේ දුවට දක්ෂිණ සංවර්ධනයේ වාහනයක් එක්ක රියදුරෙක්..!
පුතාගේ වැඩවලට තවත් වාහනයක් යොදවලා..! සොහොයුරාට දෙවැනි වතාවටත් සේවා දිගුවක්..! යහ පාලන තිරයෙන් වැසුනු අව පාලන වැඩ මෙන්න..! (සුමාලි රත්නායක) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්රාමික ජ්යෙෂ්ඨ…
Lanka Newsweek · 2018 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
ගෝඨාභය රාජපක්ෂ එෆ්සීඅයිඩීය හමුවට..!
(උපුල් බණ්ඩාර) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ දැනුම්දීමකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එම මුලස්ථානය වෙත පැමිණ තිබේ. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී…
Lanka Newsweek · 2018 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
තැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක සහය..!
(නිලන්ති චන්ද්රසේන) සිය ඉල්ලීම් සඳහා වැඩවර්ජනයක නිරතවී සිටින තැපැල් සේවකන් වෙනුවෙන් ක්ෂේත්ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසා සිටි. එම වෘත්තීය සමිතිවල…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
යහ පාලනයත් සුදු වැන්වලට අත වනන ලකුණු..?
සීඅයිඩීය මාධ්යවේදීන්ගේ තොරතුරු ඉල්ලලා..! ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා ආණ්ඩුව වහාම හකුලා ගත යුතු යැයි වෙබ් මාධ්යවේදීන්ගේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2