දේශපාලන
දැන්වීම

හොරු අල්ලන්න අගමැතිගෙන් ත්රි පුද්ගල කමිටුවක්
(සුජිත් මංගල ද සිල්වා) දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්රියා මාර්ග කඩිනම් කරලීම සඳහා දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක්…
Lanka Newsweek · 2018 නවම් 26 · කියවීමට මිනිත්තු 1
ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්ය ව්යවසාය ඇමති ලෙස උසස් කෙරේ
(සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්ය ධූරය සඳහා උසස් කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව…
Lanka Newsweek · 2018 නවම් 23 · කියවීමට මිනිත්තු 1
හරීන්ට ප්රබල ඇමතිකමක් එක්ක එජාපයේ ඉහළ තනතුරක්..!
ජනමාධ්ය-විදේශ සේවා යෝජනා කෙරේ එජාප ජාතික සංවිධායක හරීන්..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනයේදී හරීන් ප්රනාන්දු මහතාට ප්රබල අමාත්ය ධූරයක් හිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරකට ද…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ඉරාන්ට-හර්ෂට-සුජීවට සහ අජිත්ට කැබිනට් වරම්..!
ජයවික්රම පෙරේරා-තිලක් මාරපන සිය ධූර අත හරියි..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ රාජ්ය සහ නියෝජ්ය අමාත්යවරුන් වන ඉරාන් වික්රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා,නීතීඥ අජිත් පී පෙරේරා සහ…
Lanka Newsweek · 2018 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ඒකාබද්ධයේ කුමන්ත්රණය ගැන රාජිත ජනපතිට කරුණු දක්වයි
(සුසිල් පෙරේරා) මහින්ද රාජපක්ෂ ප්රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කුමන්ත්රණය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතා හය වතාවක්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මුහුණ මුහුණ හමුවී දීර්ඝ…
Lanka Newsweek · 2018 නවම් 19 · කියවීමට මිනිත්තු 1
ජනපති-අගමැති-කතානායක තීරණාත්මක හමුවක..!
යහ පාලනය වෙනුවෙන් කතානායක යළිත් මැදිහත් වෙයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අගමැති රනිල් වික්රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක විශේෂ හමුවක් ජනාධිපති නිල…
Lanka Newsweek · 2018 නවම් 18 · කියවීමට මිනිත්තු 1
“2015 ජනවරම ආපසු හැරවීමට එජාපයෙන් ඉඩ නැහැ”
(නිලන්ති මානෙල්) උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්වාධීනව ක්රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්රික්…
Lanka Newsweek · 2018 නවම් 18 · කියවීමට මිනිත්තු 1
ජනපති නියෝගයෙන් මුද්රණාලය සීරුවෙන්..!
(සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ යම් හදිසි අවශ්යතාවයක් ඇති වුණොත් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කිරීමට අවශ්ය විය හැකි බැවින් ඒ සඳහා සුදානමින් සිටින්න යැයි ජනාධිපති ලේකම්…
Lanka Newsweek · 2018 නවම් 18 · කියවීමට මිනිත්තු 1
ජනපති-අගමැති-කතානායක තීරණාත්මක හමුවක..!
යහ පාලනය වෙනුවෙන් කතානායක යළිත් මැදිහත් වෙයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන,අගමැති රනිල් වික්රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක විශේෂ හමුවක් ජනාධිපති නිල…
Lanka Newsweek · 2018 නවම් 18 · කියවීමට මිනිත්තු 1
“2015 ජනවරම ආපසු හැරවීමට එජාපයෙන් ඉඩ නැහැ”
(නිලන්ති මානෙල්) උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්වාධීනව ක්රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්රික්…
Lanka Newsweek · 2018 නවම් 18 · කියවීමට මිනිත්තු 1
අර්බුද මැද ඔත්තු සේවා ඇස ගෝඨා පසු පස..!
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිකම අත් හරියි..? (සුජිත් මංගල ද සිල්වා) පළාත් පාලන මැතිවරණ ප්රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම…
Lanka Newsweek · 2018 නවම් 17 · කියවීමට මිනිත්තු 1
අගමැති මාරු කිරීමට ගොස් ශ්රීලනිපය යළිත් දෙකඩ වෙයි..?
මන්ත්රීවරුන් 15ක් නිමල් සිරිපාල ප්රතික්ෂේප කරති..! (සුජිත් මංගල ද සිල්වා ) නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ධුරයට පත් කර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක…
Lanka Newsweek · 2018 නවම් 17 · කියවීමට මිනිත්තු 1
කිසිවකුට නොකියා ජනපති පොළොන්නරු යයි..!
කැබිනට් සංශෝධනය තවත් කල් යයි..? (සුමුදු පෙරේරා) කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ සාකච්ඡා ඇතුළු ඉදිරි දේශපාලන වැඩ කටයුතු සියල්ල පසෙක තබා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ වන විට පොළොන්නරු බලා ගොස් තිබේ.…
Lanka Newsweek · 2018 නවම් 17 · කියවීමට මිනිත්තු 1
අර්බුද මැද ඔත්තු සේවා ඇස ගෝඨා පසු පස..!
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිකම අත් හරියි..? (සුජිත් මංගල ද සිල්වා) පළාත් පාලන මැතිවරණ ප්රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම…
Lanka Newsweek · 2018 නවම් 17 · කියවීමට මිනිත්තු 1
රනිල් වෙනුවෙන් සජිත් පෙරට එයි..!
(උපුල් බණ්ඩාර) යහ පාලන ජාතික ආණ්ඩුවෙත්,එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ සහ අග්රාමාත්ය ධුරය සම්බධයෙනුත් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව නිවාස අමාත්ය සජිත් ප්රේමදාස මහතාට හිතවත් මන්ත්රීවරුන් ඔහු සමග…
Lanka Newsweek · 2018 නවම් 17 · කියවීමට මිනිත්තු 1
“මෛත්රී-රනිල්”බුක්ති විඳින්නේ දුෂිතයින් රැකීමේ ප්රතිඵලයි
(සුමුදු පෙරේරා) ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන තරඟයට දූෂිතයින් ආරක්ෂා කිරීම අවසානයේදී “මෛත්රී-රනිල්”හවුලටම පාරාවළල්ලක් වූ බව පළාත් පාලන මැතිවරණ ප්රතිඵලවලින් මානව තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2018 නවම් 15 · කියවීමට මිනිත්තු 6
සාගල ඉල්ලා අස් වෙයි
(සුජිත් මංගල ද සිල්වා) නීතිය සහ සාමය පිළිබඳ අමාත්ය සාගල රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය අමත්ය ධුරයෙන් ඉල්ලා අස්විය. සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ…
Lanka Newsweek · 2018 නවම් 15 · කියවීමට මිනිත්තු 1
ජනපතිට කොකා පෙන්වා ශ්රීලනිප පිරිසක් පස්ස දොරෙන්ම එජාපයට..?
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල මහතාට ඉතා සමීපව සහ විශ්වාසවන්තව සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර සිටිති. පාර්ලිමේන්තුවේ බහුතරය…
Lanka Newsweek · 2018 නවම් 13 · කියවීමට මිනිත්තු 1
බහු ජන ප්රජාතන්ත්රවාදයේ ජය තහවුරු වුණා..!
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැමට ප්රණාමය පළාත් පාලන මැතිවරණය නිදහස්,සාධාරණ සාමකාමී සහ ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහු ජන ප්රජාතන්ත්රවාදයේ ජයග්රහණයක් යැයි ආණ්ඩුක්රම ව්යවස්ථා…
Lanka Newsweek · 2018 නවම් 12 · කියවීමට මිනිත්තු 1
රෑ ගත්ත තීන්දුව ජනපති උදේ වෙනස් කරයි..!
එජාපය එක්ක ඉදිරි ගමනක් නෑ (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඇතුළු ප්රතිසංස්කරණ රැසක් සිදු කරමින් යහ පාලන ජාතික රජය 2020 වන තුරු ඉදිරියට ගෙන යාමටත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික…
Lanka Newsweek · 2018 නවම් 12 · කියවීමට මිනිත්තු 1