දේශපාලන
දැන්වීම

පාර්ලිමේන්තුව බදාදා කැඳවීමට කතානායක තීරණය කරයි
(සුජිත් මංගල ද සිල්වා) වහාම ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව අනිද්දා (10) පෙරවරු 10.30 ට කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් මෙසේ වහාම කැඳවීමට…
Lanka Newsweek · 2018 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
වකුගඩු රෝගයෙන් වැළකෙමු
වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන්…
Lanka Newsweek · 2018 දුරුතු 7 · කියවීමට මිනිත්තු 3
ශ්රීලනිප ප්රබලයින් දෙදෙනකු අද පොහොට්ටුවට?
(අශන්ති වර්ණසුරිය) සබරගමුව සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයින් දෙදෙනකු ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (06) එක්වීමට නියමිත බව දැන ගන්නට තිබේ. මේ ප්රබලයින් දෙදෙනා කඩවත…
Lanka Newsweek · 2018 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
ධරණගම කුසලධම්ම හිමියන්ගේ ජීවිතය අනතුරේ..!
ඇමරිකානු රෝහලකදී අසාධ්ය වෙයි කුමන්ත්රණයක් දැයි සැක-නා හිමිගේ දේපොළ අනතුරේ විහාරයේ පිරිසක් බොර දියේ මාළු බායි වෛද්ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්රී…
Lanka Newsweek · 2018 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
ජනපති මාධ්ය අංශයේ ප්රබලයකු හිටපු ජනපති හමුවෙයි
(අශන්ති වර්ණසුරිය) ජනාධිපති මාධ්ය අංශයේ අධ්යක්ෂවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) රහසිගතව හමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ හමුව සිදුව ඇත්තේ කොළඹ විජේරාමයේ පිහිටි හිටපු…
Lanka Newsweek · 2018 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
ජනපතිට එජාප සහය අහිමි වෙයි..?
ජනපතිගේ ප්රකාශය ගැන එජාප ස්ථාවරය එළියට බැඳුම්කර වාර්තාව දුර්වලයිලු..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේදී තමා මතු කළේ වග කිව යුතු නිලධාරීන් ලෙස මහා බැංකු අධිපතිවරයා සහ නියෝජ්ය අධිපතිවරයා තමාට…
Lanka Newsweek · 2018 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
පළාත් පාලනයට ජවිපෙන් වෙන වෙනම ප්රතිපත්ති ප්රකාශ
(උපුල් බණ්ඩාර) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා වෙන වෙනම මැතිවරණ ප්රතිපත්ති ප්රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. අදාළ පළාත් පාලන ආයතන බල ප්රදේශ…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවට එරෙහිව කෙහෙළියගෙන් ස්වාධීන කණ්ඩායමක්
(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂයේ ප්රබලයෙකු වන මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළාත් පාලන මැතිවරණය සදහා යටිනුවර මැතිවරණ කොට්ටාශයට ශ්රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
මැලේසියානු අගමැති නොමග යැවීමේ තැත වැරදියි
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සදහා පසුගියදා පැමිණි මැලේසියානු අග්රාමාත්යවරයාට යාපනයට පැමිණ තම හමු වන ලෙසට උතුරු පළාත් ප්රධාන අමාත්ය සී .වි . විග්නේශ්වරන් මහතා ආරාධනා කර ඇත්තේ විදේශ…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පළාත් පාලන මන්ත්රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක්
(රංජිත් ගුණවර්ධන) නව මැතිවරණ ක්රමය යටතේ පළාත් පාලන මන්ත්රී සංඛ්යාව 86% කින් ඉහළයාම නිසා ඉදිරියේදී තේරී පත් වන පළාත් පාලන මන්ත්රීවරුන්ට වැටුප් සහ දීමනා ලබාදීම සදහා රුපියල් කෝටි 1560ක් වැය කිරීමට…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පළාත් පාලනයට ජවිපෙන් වෙන වෙනම ප්රතිපත්ති ප්රකාශ
(උපුල් බණ්ඩාර) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා වෙන වෙනම මැතිවරණ ප්රතිපත්ති ප්රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. අදාළ පළාත් පාලන ආයතන බල ප්රදේශ…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
මැලේසියානු අගමැති නොමග යැවීමේ තැත වැරදියි
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සදහා පසුගියදා පැමිණි මැලේසියානු අග්රාමාත්යවරයාට යාපනයට පැමිණ තම හමු වන ලෙසට උතුරු පළාත් ප්රධාන අමාත්ය සී .වි . විග්නේශ්වරන් මහතා ආරාධනා කර ඇත්තේ විදේශ…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
සුජාත ,ඇන්ජලා සහ ලතා සම්මානයට පාත්ර වෙති
“Best Life” සාහිත්ය කලා ජන නන්දන සම්මාන උළෙල සහ “දිවි උදාන” ගී මියසිය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්යන්තර සමන්ත්රණ ශාලාවේදී සිකුරාදා (29) සවස උත්සවාකාරයෙන් යුතුව පැවැත්විණ.ඉඩම් අමාත්ය ගයන්ත…
Lanka Newsweek · 2017 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 1
මෛත්රී ජාතික රැළි 22ක් අමතයි
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්රහණය උදෙසා දිස්ත්රික් 22 ක පැවැත් වෙන ජාතික මට්ටමේ ප්රධාන රැළි 22ක් සදහා ජනාධිපති…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය,…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
සුනාමියට වසර 13 යි.
(ජයකාන්ත ලියනගේ) සුනාමි ව්යසනයට 2004 දෙසැම්බර් 26 වන දින වසර 13 ක් සපිරේ. එයට මුහුණදුන් කීප දෙනෙකුගේ අත් දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දිනය, ඉරිදා දිනයක් මෙන්ම…
Lanka Newsweek · 2017 උඳුවප් 25 · කියවීමට මිනිත්තු 7
විදේශ අමාත්යංශය “සිරිලිය” රකියි
(සුමුදු පෙරේරා) යුද්ධයෙන් පසුව චීන රාජ්ය කාන්තා සම්මේලනය යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සදහා පරිත්යාග කරනු ලැබූ රුපියල් ලක්ෂ අසුපහක් වටිනා පරිගණක යන්ත්ර සහ මහන මැෂින් තොගය…
Lanka Newsweek · 2017 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 1
ලෝකයේ අසාර්ථකම දිළිඳු වැඩ සටහන සමෘද්ධියලු
(රංජිත් ගුණවර්ධන) ලෝකයේ ක්රියාත්මක දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් අතර ශ්රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන අසාර්ථකම වැඩ සටහනක් බව ලෝක බැංකුව විසින් ලොව දිළිදුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබදව සිදු කරන ලද…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
ඇමතිකමක් ගන්න තොණ්ඩාගෙන් දෙවියන්ට ලොකු පගාවක්
(සුමුදු පෙරේරා) ඉදිරි අමාත්ය මණ්ඩල සංශෝධනයකදී අමාත්ය ධුරයක් ලබා ගැනීම සදහා ලංකා කම්කරු කොංග්රශයේ නායක අරුමුගම් තොන්ඩමන් මන්ත්රීවරයා ඉන්දියාවේ සබරිමලේ දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී බාරහාර වි…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
ප්රේමලාල් ජයසේකර ශ්රීලනිපයට?
(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ප්රේමලාල්…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1