දේශපාලන
දැන්වීම

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සිවු දෙනාට ඇප
(ජයකාන්ත ලියනගේ) බද්දේගම, ගුරුසිංහගොඩදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් (04) දෙනා එක් අයෙකුට මුදල් රුපියල් පහලොස් දහස…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
කොස්තාපල්වරුන් සොයා ගැනීම පොලීසියට ප්රශ්නයක් වෙලා
(හේමන්ත තුෂිත කුමාර ) බ්රිතාන්ය යටත් විජිත පාලන සමයේදී බලාත්මකව තිබු නීතිරීති සංශෝධනය නොවී ශ්රී ලංකා පොලිස් සේවයේ තවමත් ඒ අයුරින්ම ක්රියාත්මක වීම නිසා ඉදිරියේදී පොලිසියට පොලිස් කොස්තාපල්වරුන්…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක්
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය,රට දේශපාලනය සහ ආර්ථිකයා මුහුණදී සිටින අභියෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රටපුරා…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ඩිව්ගෙන් සහ රෝහණ ලක්ෂ්මන්ගෙන් “පැතිකඩට” විරෝධය
(රංජිත් ගුණවර්ධන ) ඔක්තෝම්බර් විප්ලවයේ සියවස සැමරීම සදහා සිරස රූපවාහිනී ආයතනය මගින් පසුගියදා විකාශනය කෙරුණු “පැතිකඩ” වැඩසටහනට සහභාගි වූ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව්. ගුණසේකර සහ කැලණිය…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
වසර මිලියන 80කට පෙර ජීවත් වූ මෝරෙක් තවමත් පණපිටින්..
(හේමන්ත තුෂිත කුමාර) වසර මිලියන 80කට පෙර ජීවත්ව සිට වඳව ගියේයැයි සිතූ අතිශය දුර්ලභ ගණයේ මෝරෙකු පණපිටින් සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව ඇත. මේ මෝරා සොයාගෙන ඇත්තේ පෘතුගාල වෙරළ තීරයට ඉතා ආසන්න…
Lanka Newsweek · 2017 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
නිරුපන ශිල්පීනී නදීමා චතුරානිගේ අලුත්ම රුප පෙළ
PIC By -Ranuka Wijewardhana
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
දෙබිඩි බ්රෝ රජ ගමනක
දෙබිඩි බ්රෝ වේදිකා නාට්ය මේ දිනවල වඩාත් ප්රේක්ෂක ප්රතිචාර මැද වේදිකා ගත වනඅතර අපේ රටේ වගේම විදේශ රටවලදීත් ඊට හොද ප්රතිචාරයක්ලැබෙමින් පවතියි . මේ දෙබිඩි බ්රෝ හි දෙබිඩි සහෝදරයන් ලෙසින් රංගනයට…
Lanka Newsweek · 2017 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
මාධ්ය වාරණය කිරීම රජයේ ප්රතිපත්තිය නොවෙයි
(සුමුදු පෙරේරා) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්රී ලංකාවේ තහනම් කිරීමේ සිද්ධියට ජනමාධ්ය අමාත්යංශයේ සහ රජයේ ප්රවෘති දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ වැඩ බලන ප්රවෘති අධ්යක්ෂ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
පියසේන ගීතාගේ පුටුවේ ඉදගනී
(නිලන්ති මානෙල් ) පියසේන ගමගේ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා හමුවේ පාර්ලිමේන්තුවේදී අද (10) දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
ලංකා ඊ නිව්ස් අවහිර කළේ කිනම් නීතියක් යටතේද ?
(හේමන්ත තුෂිත කුමාර ) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්රී ලංකාවේ ( www.lankaenews ) අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි එහී ප්රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සිය නීතීඥයා මාර්ගයෙන් රජයේ…
Lanka Newsweek · 2017 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
ගීතාගෙන් ඇපලෝ රෝහලට ලක්ෂ හැත්තෑවක පොල්ලක්
(සුජිත් මංගල ද සිල්වා) ප්රවීණ සිනමා නිළි සහ ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්රික් මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මීට මාසයකට පමණ පෙර කොළඹ ඇපලෝ රෝහලෙන් කර ගත් ප්ලාස්ටික් ශල්ය කර්මයට අදාළ රුපියල්…
Lanka Newsweek · 2017 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
හොරුන් අල්ලන්න විශේෂ මහා අධිකරණයක්
(සුජිත් මංගල ද සිල්වා ) මහා පරිමාණ දූෂණ,වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් ක්රියා කිරීම සදහා නව මහා අධිකරණයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මේ මහා අධිකරණය පිහිටුවීමට රජය තීරණය කර තිබෙන්නේ රාජ්ය…
Lanka Newsweek · 2017 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ශ්රීලනිප සභාපති ධුරයට චන්ද්රිකා?
(සුමුදු පෙරේරා) හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියක් ලෙස පත් කර අමාත්ය ධුරයක්ද ලබා දී ඉදිරි ශ්රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ නව…
Lanka Newsweek · 2017 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
මහින්ද නිසා කොමියුනිස්ට් පක්ෂයත් දෙකඩ වෙයි
(හේමන්ත තුසිත කුමාර) ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 21 වන ජාතික සමුළුවේදී එම පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට සහය දිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ එම පක්ෂයේ ලේකම් ඩිව්…
Lanka Newsweek · 2017 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
බැසිල් සංචාරක මණ්ඩලයේ සල්ලිත් ගිලලා
(සුජිත් මංගල ද සිල්වා) රුපියල් හතලිස් ලක්ෂයකට අධික මුදලක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රවර්ධන කටයුතුවලට හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා භාවිතා කිරීමට…
Lanka Newsweek · 2017 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
ප්රඥප්තිය
ප්රඥප්තිය ශ්රී ලාංකික ජන සමාජයේ තොරතුරු ( Information literacy) ඩිජිටල් සහ මාධ්ය (Digital and media literacy) බහු සංස්කෘතික (Multicultural literacy) ප්රජා (Civic literacy) දේශපාලන (Political…
Lanka Newsweek · 2017 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි..
( හේමන්ත තුෂිත කුමාර ) ඩුබායි පොලිසිය විසින් ඔවුන්ගේ භාවිතය සඳහා ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් අත්හදා බලන ලදී. රුසියානු සමාගමක් සමග එක්වී නිර්මාණය කර ඇති පියාසර කරන මෝටර් සයිකලය නම් කර ඇත්තේ…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ
(රංජිත් ගුණවර්ධන) ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය.…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
හෙට අනිද්දාට තවත් රුපියල් කෝටි ලක්ෂ තුනක ණයක් ගෙවන්න වෙලා
(සුජිත් මංගල ද සිල්වා) ඉදිරි කෙටි කාලය ඇතුළතදී රුපියල් කෝටි ලක්ෂ තුනක අති විශාල ණය මුදලක් විදේශ රට වලට ගෙවීමට ශ්රී ලංකාවට සිදුව ඇතැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා හෙළිකර සිටීයි. අගමැති රනිල්…
Lanka Newsweek · 2017 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
මලික් - විමල් රහස් කතා හෙළිවේ. ඒකාබද්ධය කැළඹේ.
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්රියේ සිදු වූයේ යැයි කියන රහස්…
Lanka Newsweek · 2017 ඉල් 3 · කියවීමට මිනිත්තු 1