දේශපාලන
දැන්වීම

දිනන සූත්රය..!
(උපුල් ජෝශප් ප්රනාන්දු) ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය ශ්රී ලංකා සමසමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ ඉන් පසුවය. මේ පක්ෂ දෙකම වාමාංශික පක්ෂය. මේ වාමාංශික පක්ෂවලට විකල්පයක් ලෙස යූ.ඇන්.පී.ය…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 4
පලාත් සභා මැතිවරණයට පැලවත්තේ සූදානම
පලාත් සභා ඡන්දය කට ළඟ කියලා අපට කියන්න බෑ.හැබැයි පලාත් සභා ඡන්දය අත ළඟ කියලා කියන්න පුළුවන්.කොහොමත් පලාත් සභා සම්බන්ධ සාකච්ඡාව පීක් එකට එන්නේ අයවැයෙන් පස්සේ.මේ අත ළඟ තියන පලාත් සභා මැතිවරණයට පැලවත්තේ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 3
පුවක්දණ්ඩාවේ සනා සහ මාලිමා සම්බන්ධය ගැන තවත් ඔත්තුවක් - මේපාර ඩී.වී චානකගෙන්
පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්රව්ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්ය…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති උපදේශක එපා කියද්දීත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න
(අසේල කුරුළුවංශ) රාජ්ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 3
රජය ජනතාවට දුන් පොරොන්දු පසෙකලා - IMF පදයට නැටීම ජනවරම අමු අමුවේ පාවාදීමක්..!
ජනාධිපතිකමයි - 2/3ක බහුතරයයි, පළාත් පාලන ආයතනවල බලයයි දුන්නේ IMF පදේට විදුලි බිල වැඩි කරන්න නෙමෙයි - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
ලලිත් ඇතුලත්මුදලි පදනමේ කටයුතු අඛණ්ඩවම ඉදිරියට යනවා - රවී කරුණානායක
"නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" - ලලිත් ඇතුලත් මුදලි පසුගියදා පවතී මාධ්ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා ප්රකශ කළේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ වැඩ කටයුතු අඛණ්ඩවම ඉදියට ගෙනියාමේ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
රාජ්ය සේවයට අලුතින් 70000ක්..? - ජනපති පොරොන්දු වෙයි
- රජිත් කීර්ති තෙන්නකෝන් - - හිටපු ආණ්ඩුකාරවර - රටට බරක් වී ඇති රාජ්ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්රික්ක…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 5
සිල් බිඳගත් ජවිපෙ නායකයින් බයවෙලා
" පැලවත්තේ හුදකලා වීම " ලිපියෙන් රටේ රාළ කිව්වේ රටක් විදහට අපි ලෝකය ඉස්සරහා හුදකලා වෙලා තියන විදිහ ගැනයි.ඒ වගේම ජවිපෙ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව අතර හුදකාලා වෙමින් තියන විදිහ ගැනයි.දැනටමත් ජවිපෙ…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 4
සජබ-එජාප එක් කරන සාකච්ඡා ඵලක් නැහැ
ඒ කිසිවක් සාර්ථක නැහැ -පලනි දිගම්බරම් කියයි- සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම දේශපාලන පක්ෂයක් ලෙස එකට ඒකාබද්ධ කිරීමට සාකච්ඡා කළ ද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්රගතිශීලි සංධානයේ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක එක්සත් ජාතීන්ගේ මෙහෙයුමට මැතිවරණ ප්රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතීන්ගේ තාක්ෂණික මැතිවරණ අවශ්යතා තක්සේරු කිරීමේ මෙහෙවර (United Nations Technical Electoral Needs Assessment…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 2
නීතිඥවරුන් සිය වාහන අධිකරණ භූමියට ගැනීම සහ ගැටුම් ඇති කර ගත්තේ අද ඊයේ නොවේ..!
(රජිත් කීර්ති තෙන්නකෝන්) සිය පුතා වූ නාමල් රාජපක්ෂ, නව නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීමට අනෙකුත් දෙමාපියන්, නෑදෑයින් ලෙසම එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එම මැතිනිය ද අලුත්කඩේ ට…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
ක්ෂුද්ර මට්ටමේ සිට සාර්ව සංවර්ධනයක් දක්වා
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය දැන් උතුර සංවර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කිසිදු පාලනයක් සිදුනොකළ තරම් කාලයක් සහ මුදල් වැයකරමින් සිටී. රටේ ඉහළම නායකයන් වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සභානායක…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 5
මාලිමාව ඇතුලේ වර්තමාන තත්වය
මාලිමා ආණ්ඩුව ඇතුලේ නිර්මාණය වෙලා තියන බල අරගලය ගැන රටේ රාළ අවස්ථා ගණනාවකදී කතා කළා.ගොඩක් දෙනෙක් ඒ බල අරගලය කොටස් දෙකට බෙදුවා.ඒ පැලවත්ත පාර්ශවය සහ මාලිමා පාර්ශවය විදිහටයි.හැබැයි රටේ රාළගේ බෙදීම උනේ…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 4
හිටපු ආණ්ඩුකාරවරයා ගැන බොරු දැමු ITN එකට වැඩ වරදියිද..?
හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්තිගෙන් ස්වාධීන රූපවාහිනියට රු. මිලියන 100ක එන්තරවාසියක්..! ස්වාධීන රූපවාහිනී සේවයේ ප්රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
කළුතරදී පත්තු උන වෙඩිල්ල
කළුතර දකුණ පොලිස් බල ප්රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්රදේශයේදී සෙනසුරාදා (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස්…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 1
වසන්ත සහෝදරයා තමයි හොඳම සමාජවාදියා
සහෝදරයා......මේ දවස්වල හතුරාගේ මඩ ප්රහාරවලට වැඩියෙන්ම ලක්වෙන්නේ අපේ වසන්ත සහෝදරයා.කෝටි 27.5ක වත්කම් අල්ලගෙන මුන් මඩ ගනවා.ඔය වසන්ත සහෝදරයා මේ අපි වගේ දුප්පත් පවුලක කෙනෙක් නෙවෙයි.යමක් කමක් තිබුණ ලොකු…
Lanka Newsweek · 2025 වප් 12 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුක්රම ව්යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්ය අභියෝගයට ලක් කිරීමක්
-ආචාර්ය ජෙහාන් පෙරේරා- පළාත් සභා ක්රමය සහ 13 වැනි ව්යවස්ථා සංශෝධනය ව්යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ,…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 1
පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරපු හැටි සජිත් කියයි
2/3 බලයක් තියන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවන රජයේ බොරු පොරොන්දු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එකින් එක පෙන්වා දෙයි මත්ද්රව්ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි අප රටේ ජන…
Lanka Newsweek · 2025 වප් 9 · කියවීමට මිනිත්තු 3
පොහොසත් රටක්-ලස්සන ජීවිතයක් යන ප්රතිපත්තියෙන් දුන් පොරොන්දුව අනුව පළාත් සභා වහාම ස්ථාපිත කරනු
-කරු ජයසූරිය අවධාරණය කරයි- "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශනයෙන් ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුව පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 2
හරිනි එකවර ඇත්ත නොකියා ටික ටික ඇත්ත කියයි
" සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නෑ,ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා." - අධ්යාපන ඇමතිනි හරිනි අමසූරිය අපේ රටේ පාසැල් පද්ධතිය මුහුණදී තිබෙන යථාර්ථය තමයි මේ. හරිනිගේ මේ ප්රකාශය…
Lanka Newsweek · 2025 වප් 8 · කියවීමට මිනිත්තු 1