දේශපාලන
දැන්වීම

රට වෙනස් කරන්න ඔස්ට්රේලියාවේ සිට පැමිණි මහාචාර්ය සමන් සේනවීර ජාතික විද්යා පදනමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි..?
වත්මන් රජය යටතේ විවිධ තනතුරුවලට පත් කරන ලද කිහිප දෙනෙකු ම ඉල්ලා අස්වීමේ සිද්ධි රැසක් පසුගිය කාලය පුරා වාර්තා විය. ඒ අතරට, අලුතින් ම එක්වූ නිලධාරියා වී ඇත්තේ, ජාතික විද්යා පදනමේ සභාපති, ජාතික නැනෝ…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 4
2026 විසර්ජන පනත් කෙටුම්පත
ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය බිලියන 8 කින් වැඩි කරලා මුදල් අමාත්යාංශයට බිලියන 634ක් 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
ටිල්වින් පොඩි එකාගේ කිරි ටිකත් බීලා ගියා
ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 4
සජිත් ත්රිකුණාමල දිස්ත්රික් පළාත් පාලන මන්ත්රීන් හමුවෙයි
විදුලිබල සේවකයින් 23000කගේ රැකියා අහිමි වීමත් අවධානයට (අචින්ත මධුර) ත්රිකුණාමල දිස්ත්රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගෙන විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන ක්රියාත්මක කරන…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 1
ගොවි ගැටලු සොයා බලන්න සජිත් මැදවච්චියට යයි
රටේ සෑම දිස්ත්රික්කයකම ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලා ඒවාට ප්රායෝගික ස්ථිරසාර විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව ක්රියාත්මක ‘ගමින් ගමට දොරින් දොරට’ විපක්ෂ නායක ජංගම සේවයේ තවත් එක් වැඩසටහනක් සඳුදා (15)…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායක සජිත් දිගටම වැඩ - ගම් 17ක ගොවි ජනතාවට සහනයක්
(අචින්ත මධුර) අනුරාධපුර දිස්ත්රික්කයේ විලච්චිය කොට්ඨාසයේ මැදඔයාමඩු යන ගම් පියසේ පිහිටි ශ්රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද යශෝරා මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, කුටියත් පත්තිනි දේවාලයත්…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
අනුර සිංහල ප්රභාකරන් උනේ කොහොමද..?
පහුගිය පාර්ලිමේන්තු සතියේදී යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අචුනා ආණ්ඩු පක්ෂයට හරි අපූරු අභියෝගයක් කළා.අර්චුනා කිව්වේ ආණ්ඩුවේ ඉන්න මන්ත්රීලා 159 දෙනාගෙන් ප්රහාකරන්ට ත්රස්තවාදියා…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 4
බිලියන ගණන් බැංකුවට පොලු තැබූ ලොක්කෝ 10 ගේ නම් අනුරගේ අතට..?
පහුගිය ආණ්ඩුවලින් තනතුරු ගත්ත ව්යාපාරිකයොත් ඉන්නවා - දැන් ඉතින් අනුරට භාරයි (අචින්ත මධුර) රාජ්ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්රධානතම පුද්ගලයන් 10 දෙනාගේ නම්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 1
මහරගම ශ්රී විපශ්යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්ය සඳහා සජිත් එක්වෙයි
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මහරගම ශ්රී විපශ්යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්ය සඳහා පසුගියදා එක්වූ අතර පැමිණ සිටි සැදැහැවතුනේගෙන් විපක්ෂ නායක වරයාට විශාල ගෞරවාදරයක්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 1
තීරණ ගැනීමට පෙර රජය තවත් සාකච්ඡා කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 2009 දී දරුණු සටන් සමඟ යුද්ධය අවසන් වූ දා සිට, ශ්රී ලංකාව අන්තර්ජාතික ප්රජාව වෙතින් නැවත නැවතත් සහ වර්ධනය වන පීඩනයට මුහුණ දී තිබේ. මෙය බොහෝ විට ශ්රී ලංකා පාලනයන් කලබලයට…
Lanka Newsweek · 2025 බිනර 13 · කියවීමට මිනිත්තු 5
රටේ අවශ්යතාවටත් වඩා සහල් නිෂ්පාදනය කරන අප අදටත් සහල් ආනයනය කරනවා
මේ තත්ත්වය මහා ඛේදවාචකයක් -විපක්ෂ නායක- අප රටේ සහල් නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන 2.8ක් වුවත් වාර්ෂික සහල් අවශ්යතාව මෙට්රික් ටොන් මිලියන 2.4ක් බවත් රට තුළ සහල් අතිරික්තයක් තිබුණත් අපි අදටත් සහල්…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 2
මහින්ද රාජපක්ෂ නිල නිවසින් නික්ම යද්දී පැවසුවේ කුමක් ද..?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් බ්රහස්පතින්දා (11) නික්ම ගිය අතර එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී, හිටපු…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 2
මහින්ද දරා ගත නොහැකි රට..!
හැමෝම සමානයි තමයි. හැමෝටම සමාන විදියට සලකන්න ඕනි තමයි. අරය මෙයා කියල වෙනසක් කරන්න ඕනි නැහැ තමයි. ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්. හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන -…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති වරප්රසාද අවසන් කිරීම සහ (ශ්රී ලංකාවේ) නූතනවාදී විප්ලවය
අද දවසේ සම්මත වූ ජනාධිපතිවරුන්ගේ වරප්රසාද ඉවත් කිරීමේ පනත ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූ පසුව සම්මත කළ, සංකේතීය ලෙස වැදගත්ම පනත ලෙස සැලකිය හැක. මෙම පනත සම්බන්ධව අදහස් දක්වමින්, විපක්ෂයේ…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 5
කුඩු අමුද්රව්ය කන්ටේනර් 02 වරායෙන් එළියට ආ හැටි ආණ්ඩුව රටට කියන්න ඕන - සජිත්
කුඩු අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්රව්ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්යාප්තිය මර්දනය කිරීමේ ක්රියාවලියේ ප්රගතියක් බවත් මේ කරුණත් සමඟ ප්රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්යතාව…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 1
ලොව ප්රමුඛ ධන පතියන් අතර සිටි ලංකාවේ උපාලි
1938 පෙබරවාරි 17 උපත ලද පිලිප් උපාලි විජේවර්දන කියන නම අහල නැත්තන් ලංකාවෙ ව්යාපාරික ඉතිහාසයෙ පෙරලියක් කරපු චරිතයක් මග ඇරිල කියල තමා කියන්න වෙන්නෙ. මෙයා කුඩා කාලයෙ ජීවත් උනේ දෙමාපියන්ට උරුම වෙලා…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 5
යාංගල්මෝදර බස් නඩු තීන්දුවෙන් බස් රියදුරන්ට පාඩමක්
මෑතකදී රම්බොඩ, ගැරඬිඇල්ලෙන් සහ ඇල්ල-වැල්ලවාය මාර්ගයෙන් ඇසුණු මර ලතෝනි අපගේ හදවත් කම්පා කළේය. බස් රථ ප්රපාතවලට පෙරළී අහිංසක මිනිස් ජීවිත රැසක් එක මොහොතින් නිවී ගියේය. මේ එක සිදුවීමක් නොවේ; එය නැවත…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 6
පොහොට්ටු (අයිෂ්)චර්යයේ මාලිමාවේ කොටස
පසුගියදා ඉන්දුනීසියාවේ හැංගිලා ඉදිද්දී අත්අඩංගුවට අරන් මෙරටට ගෙනාපු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් උන බැකෝ සමන් දුන්න ඔත්තුවකට අනුව අයිස් මත්ද්රව්ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායනික…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 4
ජාතියේ අවනඩුව රැගෙන ජිනීවා ගිය හිමිවරු..!
සඳුදා (08) ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 60 වැනි මානව හිමිකම් සැසිය ඇරඹෙන්නේය. එහිදී රටේ ජාතික අනන්යතාවයට බරපතල ගැටලු උපදවන තත්ත්වයක් නිර්මාණය වීමට නියමිතව තිබේ. ඒ එංගලන්තයේ සහ කැනඩාවේ…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 7
2028 සිට විදේශ ණය ගෙවීමට නම් ඉදිරි වර්ෂ තුනේ දී 5%ක ආර්ථික වර්ධනයක් අවශ්යයි
ඒ සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි එසේ නොවුණොත් 2022තත්ත්වයට රට යළි ඇද වැටෙයි කෙසේ නමුත් රජය කරන්නේ බොරුව රජ කරවා රට-ජනතාව අන්දවීමයි -විපක්ෂනායක චෝදනා කරයි- 2028 වර්ෂයේ සිට විදෙස් ණය ගෙවීම ආරම්භ…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 1