දේශපාලන
දැන්වීම

ජාතික ප්රගතිය සඳහා සහභාගී වීම අත්යවශ්ය වේ
(ජෙහාන් පෙරේරා) මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්රතිචාර දක්වන ආකාරයෙන් මෙය පැහැදිලිව දැකගත හැකිය. ආණ්ඩුව සිදුකරන ඕනෑම…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 4
ඉදිරියේ දී පන්සලේ විහාරාධිපතිත්-දායක සභාවත් ජවිපෙම පත් කරාවි
ජන සමාජයේ සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජවිපෙකරණයට ලක් කරන අනතුරක් -විපක්ෂ නායක චෝදනා කරයි- අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ජනපති සහ ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම
බදු සාකච්ඡා අසාර්ථක බවට හදුනෙත්ති රජයේ ස්ථාවරය කියා පැය කීපයකින් මහින්ද සමරසිංහ ගහපු ගේම තව දුරටත් බදු අඩු කරන උත්සාහයක්..? බදු අඩු කළේ ශ්රී ලංකාවට පමණක් ද..? සෙසු රටවලට බදු අඩු වුණේ ඔවුන් ඇමෙරිකන්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 3
ඔටුවා ගැන දැන ගන්න - ඔටුවෙක් වගේ වෙන්න
(Maalinda Welagedara) ඔටුවාට මිරිදිය සහ ලුණු වතුර යන දෙකම පානය කල හැකිය. එමෙන්ම මළ මුහුදේ ජලය පවා පානය කළ හැකි අතර එයින් ඔටුවාට කිසිදු හානියක් නොවේ. මෙයට හේතුව ඔටුවාගේ වකුගඩු මගින් ඕනෑම ආකාරයක ජලය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
සජිත් යෞවන සමාජ - සාමාජික සාමාජිකාවන් හමුවෙයි
(අචින්ත මධුර) අද වන විට රටේ ස්වාධීන, අපක්ෂපාතී තරුණ සංවිධාන ගණනාවක් වත්මන් රජයේ දේශපාලන බලය උපයෝගී කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ ග්රහණයට ලක් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්
මෙයා විශේෂ බල්ලෙක්. 1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නෙ මෙයා. ඒ කියන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොරකම් කරලාත් තියෙයි ද? ඔව්. දෙපාරක් ම. මේ ලිපිය ලියන්නෙ මේ බලු සුරතලා ගැනත්, හොරකම…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 4
ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරනවා - ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාව අමතමින් පවසයි
සියලු ශ්රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන් අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 15
කොස්ගොඩ තරුණයෙකු නිදි යහනේදීම වෙඩි කයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්රදේශයේ අද (31) අළුයම සිදුකරන ලද වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
මහේෂිට අවුලක් නෑ හැබැයි ජපුරට අසාධ්යයි
පහුගිය ජූනි 17 වෙනිදා ශ්රි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්ය විශේෂඥ වෛද්ය මගේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ කොමිෂමෙන් අත්අඩංගුවට ගත්තා. මහේෂිට තිබුණ චෝදනව තමයි ස්නායු ශල්ය කර්මයක් සදහා අවශ්ය අයිතම දෙකක්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 4
කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් ශ්රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි
(අමන්දිකා කුරේ) ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ වඩාත් ජනාකීර්ණ වෙරළ තීරයන් අතරින් එකක් වන වැල්ලවත්ත වෙරළ තීරයට [ජූලි 29] උදෑසනින් ම ගිය මා හට වසර හතරකට පමණ ඉහතදී ශ්රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන්…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකාවේ කෘෂි කර්මාන්තය හා අවදානම් කළමනාකරණය
(Thilini Gunathilake) ශ්රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්රී ලංකාවේ ප්රදාන ආහාරය 'බත්' වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි . ශ්රී…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 8
සජිත් ක්ෂුද්ර - කුඩා හා මධ්ය පරිමාන ව්යාපාරිකයන් හමුවෙයි
වගවීම සහ වගකීම මත පදනම්ව විසදුම් ලබා දීමට රජයට බල කරනවා (අචින්ත මධුර) රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් මෙන්ම සේවා නියුක්තිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්ර - කුඩා හා මධ්ය පරිමාන…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්යෝගයක් සහ ශක්තියක් එක් කරනවා - ජනපති
මාලදිවයින් රාජ්ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්ය වෙත සිදු කළ ප්රකාශය අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, ගරු අමාත්යවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි…
Lanka Newsweek · 2025 ඇසළ 29 · කියවීමට මිනිත්තු 4
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්රී ලංකාව සඳහා නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක්
(ආචාර්ය ලයනල් බෝපගේ) සමාජ හා දේශපාලන විශ්ලේෂක (ජවිපෙ හිටපු ලේකම්වරයෙකි) අපි බොහෝ කාලයක් තිස්සේ ජීවත් වී තිබෙන්නේ බලය කේන්ද්ර ගත කරන ලද, ප්රජාතන්ත්රවාදය, වග වීම සහ විනිවිදභාවයේ හඬ යටපත් කරන ලද සහ…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 5
ජනපති අනුර ඇමෙරිකානු බදු අංශ සමග සූම් කතාබහක..!
ඇමෙරිකාවට වාසි නැතිනම් කිසිම රටකට සහන නොදීම..? අනුරට තඔුත්තේගම දී ප්රහාර..? ඇදගෙන නාන ගොඩට ලාල්කාන්තත්..? රනිල් නීති කඩා හෝ අරගලයට තිත නොතැබුවා නම්..? මාස 08 කට පසු ලංකාවේ ලුනු නිපදවීම..! ජයමංගල…
Lanka Newsweek · 2025 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ඉඩම් වංචා නඩුවකට ඇමති වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්රබලයින් තිදෙනෙකුගෙන් ප්රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්
'අධිකරණය නොමග යවමින් සිටින' බවට චෝදනා නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 3
ඇමරිකාව සමග තීරු බදු අඩු කර ගැනීම ජනපති අතට ගනී
තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක් එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
දෙනියායේ ඇවිත් බලන්න පුලුවන් තැන් 20 සහ අදාල විස්තර
ඔන්න දැන් නිවාඩු එහෙම ලග එන නිසා ට්රිප් ප්ලෑන් කරන අයට වැදගස් විස්තර අද Fantastic Travelers අපි ගෙනාවා. පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
X-Press Pearl: ශ්රී ලංකාවට ඩොලර් බිලියනයක වන්දි ගෙවන්නැයි ශ්රේෂ්ඨාධිකරණයෙන් නැව් සමාගමට නියෝග
එක්ස්ප්රස් පර්ල් නෞකාව (X-Press Pearl) ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය X-Press Freeders නැව් සමාගමට අද…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
බර්ජ් කලීෆා මුදුනේ සිටගත් - නිකොල් ස්මිත්
(චමින්ද ලක්මාල් කළුබෝවිල) සියලු බාධක මැද: එමිරේට්ස් ගුවන් සේවා වෙළඳ දැන්වීමක් සඳහා බර්ජ් කලීෆා (Burj Khalifa ) මුදුනේ සිටගත් කාන්තාව, නිකොල් ස්මිත්-ලඩ්වික් -Nicole Smith-Ludvik වෘත්තීය අහස් පිහිනුම්…
Lanka Newsweek · 2025 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1