දේශපාලන
දැන්වීම

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ බලය දූෂණ විරෝධී කණ්ඩායමට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්රාදේශික 24 ක් සදහා කාරක සභිකයින් 100 ක් තෝරා ගැනීමට ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් හා මාර්තු 09 දින නිතරගයෙන් පත් වූ…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 3
ජනවාර්ගික දේශපාලන හවුල්කාරිත්වය
(ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස අගදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා ක්රියාත්මක…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5
දුම්රිය රියැදුරන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයෙන් ඉවත්වීමේ තිරණයක්..?
ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි. මොරටුව, මෝදර ප්රදේශයේදි දුම්රිය…
Lanka Newsweek · 2025 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති අරමුදල උතුරට..!
(ජනාධිපති මාධ්ය අංශය) ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්යාධාර අයඳුම්පත් සංඛ්යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්රමවේද…
Lanka Newsweek · 2025 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
ආපු ගමන් ඇතුලට දාන්න හිටපු කෙනෙක් ගැන දැන් කියන කතාව
මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්රාම ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය. අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
ගුවන් හමුදාවට තුති පිදූ ධීවරයින් තිදෙනා..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය ධීවර යාත්රාවක ධීවර කටයුතු වල යෙදී සිටියදි ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් ශ්රි ලංකා ගුවන් හමුදාව නිරුපද්රිතව බේරා ගෙන බළපිටිය මූලික…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
සෙවනගල හීනෙකින්වත් වහන්නේ නෑ - හඳුන්නෙත්ති
බොරු කියලා රටම ගිනි තිබ්බේ CEO විදිහට වැඩ කරපු නුවන් ධර්මරත්න..! මම එයාව ගෙදර යැව්වා..! ඇතුළෙ ගහපු ගේම් ගොඩක් හඳුන්නෙත්ති මාධ්යයට හෙළිකරයි..! ලංකා සීනි සමාගමේ සෙවණගල කර්මාන්තශාලාව වැසී යාමට කිසිදු…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
සුවකිරීම සඳහා නව ආඛ්යානයක් නිර්මාණය කිරීම
(ජෙහාන් පෙරේරා) 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු…
Lanka Newsweek · 2025 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
අයියෝ.. තලතා ලැජ්ජයි..!
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ එකසත් ජාතික පක්ෂ නායකයින් අතර සඳුදා (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජිත්…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
සජබ-එජාප එකතු වෙයි
නිර්දය ලෙස සජිත් විවේචනය කළ තලතා ඔහු අසලින්ම අසුන් ගනී විපක්ෂයට බහුතරය හිමි ආයතන 132ක බලය ඒකාබද්ධව පිහිටු වීමට එකඟ වේ පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරය හිමි වූ කොළඹ මහා නගර සභාව ප්රධාන පළාත්…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
සිය පසුබෑම නොපිළි ගන්නා මාළිමා ව්යාධිය
රටේ ගැටලු විසදනවා වෙනුවට විපක්ෂය පට්ට ගැසීම ජනපති ඉතා දක්ෂ බවට මුරුංගා අත්තේ තබන අයගේ දෙබිඩි බව ජනපති යන වැරදි පාරේ සෙසු අය ද ගමන් කිරීම චෝදනා කිරීම වෙනුවට රටට වැඩ කිරීම ඇරඹීමට බැරි වුණොත්..? ණය…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
පොදු විපක්ෂයට සියලු දෙනා එකතු විය යුතුයි
තිරය පිටුපස සිට කොළඹ බලය ගන්න වැඩ කළ යුතුයි විදුලි බිල වැඩි නොකරන්න නිලධාරීන් IMF එක්ක කතා කරන්න ඕනෑ. -රවි කරුණානායක- ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි එක්සත්…
Lanka Newsweek · 2025 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්රත්වය අංක එක නොවේ
(ජෙහාන් පෙරේරා) ශ්රී ලංකාවේ සිටි අප්රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන්…
Lanka Newsweek · 2025 බක් 25 · කියවීමට මිනිත්තු 6
ආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්රතිසංස්කරණ අවශ්යයි
(ජෙහාන් පෙරේරා) මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට හිතකර වන පරිදි නැවත සාකච්ඡා කිරීම…
Lanka Newsweek · 2025 බක් 25 · කියවීමට මිනිත්තු 5
Online පනත අහෝසි කිරීමට රවී යෝජනාවක් ගෙන ආවේ ඇයි..?
සිවිල් ක්රියාකාරීන්, දේශපාලන ක්රියාකාරීන්, මාධ්යවේදීන් වැනි පිරිස්වල "විරෝධය නොසලකා සම්මත කරගන්නා ලද" මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රවී…
Lanka Newsweek · 2025 බක් 22 · කියවීමට මිනිත්තු 4
රනිල් අගමැති කර හෝ යන ගමන
21 ට පෙර ජනපති අනුර එළි කරන පාස්කු මහ මොළකරු අවුරුදු සැමරුමට පිටුපා දෙමළ මුස්ලිම් උත්සව සැමරීම රටට විපක්ෂයක් තැනීමේ සමාජ මාධ්ය මැදහත්වීම ආණ්ඩුවේ පළමු ව්යාපෘතිය ක්ලීන් ශ්රී ලංකා මිය යාම සත්ව…
Lanka Newsweek · 2025 බක් 20 · කියවීමට මිනිත්තු 4
ලෝක දේශපාලනය ගැන කරූගෙන් ජනපතිට උපදෙස්
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටිනු දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි..! ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ නව බදු ප්රතිපත්තිය නිසා ලෝක…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 2
නව වසරේ හෝ ආණ්ඩුව හරි ට්රැක් එකට වැටීමේ ජාතික අවශ්යතාව..!
මෝදිට වෙනදා නොලැබුණු ලෙස මල්ල පිරෙන්නම තෑගි..? ලංකාව නොදුටු ඉන්දියාව ලියූ ආරක්ෂක ගිවිසුම..? අවි ගබඩාවක් හා අවි කම්හලක් ලංකාවේ ඇති කිරීම..? රනිල් අනුරට දුන් කොචොක් එක..? දෝහියා විජේවීර ද ඔහුගේ ස්ථාවර…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 3
බිස්නස්කාරයන් මාළිමාවට අනුව හොරෙකුවීමේ බෙහෙත් ගතයුතු මානසික ව්යාධිය..?
දිලිත් ද වටගලට අනුව පට්ට හොරෙක් නම් නීතිය ක්රියාත්මක නොකරන්නේ ඇයි..? ඉලොන් මස්ක් ජවිපෙට ආර්ථික ඝාතකයෙකු නම් දිලිත් ගැන කවර කතා ද..? දිලිත්ට පහරදී ධම්මික පෙරේරාට වංගු ගසා විදුලි ටෙන්ඩර දීම..? අබ්බානි…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 3
දුක-කඳුළ වේදනාව-වෙනුවට සතුට රජ කර වන නව වසරක් උදෙසා පෙළ ගැසෙමු..!
දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර…
Lanka Newsweek · 2025 බක් 14 · කියවීමට මිනිත්තු 1